☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
ඇයි දෙවුරන්ගි අක්කා හොට්ටෝ:rolleyes:

එකනෙ කෙල්ලො ඉන්නෙ අතෙ ඇගිලි ගානට :sorry: කෙල්ලන්ට මෙකෙ යන දෙවල් අල්ලන්නෙ නැතුව ඇති. ත්‍රෙඩ්10 ක් දැම්මොත් 7ක් කුප්ප කතා....:baffled:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මම එහෙම කෙනෙක් දන්නෙ නෑ. :P මම මේකේ කෙල්ලො කියලා හරියට දන්නේ මේ හොටු කෙල්ලයි, යූනෝමී ඩොක්ට කෙල්ලයි තමයි.

දෙවුරන්ගි අක්කා ලස්සනට ලියන්න දාන්නවා.....:yes::yes::cool:

ටිටි , කියුට් බේබි....:D:D
 
මෙකෙ ඩොකාලනම් ඉන්නව පදුරකට ගැහුවොත් විසිවෙන තරමට.

කවුද බන් හොටු කෙල්ල:rolleyes: මම අහල නැ:P
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජේමිස්බන්ඩා007;17427185 said:
එකනෙ කෙල්ලො ඉන්නෙ අතෙ ඇගිලි ගානට :sorry: කෙල්ලන්ට මෙකෙ යන දෙවල් අල්ලන්නෙ නැතුව ඇති. ත්‍රෙඩ්10 ක් දැම්මොත් 7ක් කුප්ප කතා....:baffled:

නැහැ එහෙම නෙමේ...ඉන්න දෙන්නේ නැහැ කෙල්ලක් කියලා දැනගත්ත ගමන්..බදින්න හදන්නේ ඔන්ලයින්..ඊට පස්සේ හානි මුන් ගිහින් ළමයි ටිකත් ඔන්ලයින් හදන්න හදන්නේ..එකට අකමැති උනාම ටැග්ස් දානවා:angry::angry:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජේමිස්බන්ඩා007;17427192 said:
මෙකෙ ඩොකාලනම් ඉන්නව පදුරකට ගැහුවොත් විසිවෙන තරමට.

කවුද බන් හොටු කෙල්ල:rolleyes: මම අහල නැ:P

ඒක නම් ඇත්ත ෆට්ට ඩොකා ලා ගොඩක් ඉන්නේ:rolleyes::rolleyes:
 
දෙවුරන්ගි අක්කා ලස්සනට ලියන්න දාන්නවා.....:yes::yes::cool:

ටිටි , කියුට් බේබි....:D:D

chamali2009 කියන්නෙත් කොල්ලෙක්ගෙ ෆෙක් එකක් කියල මෙකෙ හිටි ගමන් ත්‍රෙඩුත් යනවනෙ.පහුගිය කලෙත් එකක් තියනව දැක්ක:P
 
ඒක නම් ඇත්ත ෆට්ට ඩොකා ලා ගොඩක් ඉන්නේ:rolleyes::rolleyes:

හැබැයි ඇත්තටම ඩොකෙක්(දත්) කියල දන්නෙ කිබුල ගැන.. සමහරු නම් අමු කෙප්ප ගහන්නෙ....... අතෙ මාට්ටු:P:rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔව් ලොකු ඩොක්ට තමයි මහේෂ් වලතර කියන්නේ

:shocked::shocked::lol::lol::lol::lol::lol:

ජේමිස්බන්ඩා007;17427241 said:
හැබැයි ඇත්තටම ඩොකෙක්(දත්) කියල දන්නෙ කිබුල ගැන.. සමහරු නම් අමු කෙප්ප ගහන්නෙ....... අතෙ මාට්ටු:P:rofl:

ඔව් අනේ:yes::yes:

ජේමිස්බන්ඩා007;17427209 said:
chamali2009 කියන්නෙත් කොල්ලෙක්ගෙ ෆෙක් එකක් කියල මෙකෙ හිටි ගමන් ත්‍රෙඩුත් යනවනෙ.පහුගිය කලෙත් එකක් තියනව දැක්ක:P

ඔව් මන් ෆේක් එකක් තමයි :yes::yes:
 
නැහැ එහෙම නෙමේ...ඉන්න දෙන්නේ නැහැ කෙල්ලක් කියලා දැනගත්ත ගමන්..බදින්න හදන්නේ ඔන්ලයින්..ඊට පස්සේ හානි මුන් ගිහින් ළමයි ටිකත් ඔන්ලයින් හදන්න හදන්නේ..එකට අකමැති උනාම ටැග්ස් දානවා:angry::angry:

තාම මෙකෙ ඉන්නෙ
ඇයි ඔයාට proposal අවෙ නැද්ද?:P:rofl:
 
Status
Not open for further replies.