මේ ඔයාට මේ කෙහෙල් මල් දේශපාලනේ නැත්නම් නින්ද යන්නේ නැද්ද? මට විකාරේ..එළකිරියේ හැමතැනම මේ මගුලමයි ...ඇයි වදේ තේරෙන් නැද්ද? මගේ ඔලුව විකාර වෙලා ඉන්නේ මේ කෙහෙල් මල් කියවලා..යන යන තැන මේකමයි..ඉන්නවකෝ මේකේ වත් කටපියාගෙන


....අම්මපා ඇත්තටමයි මන් මේ කියන්නේ...මේක විතරයි තිබුනේ නිදහසේ ඉන්න ..එකත් නැති කරන්න එපා ඔහොම







