ඔව් බන් නරක වෙලාව ආවහම ඔහොම දේවල් අපිටම වෙනවා
ෆෝන් එකක්නෙ බන් නිකන් භෞතික දෙයක් විතරයි මචං
මමත් වැඩිය ඔහොම දෙයක් උනාම තකන්නෙ නැහැ දුක් වෙන්නෙ නැහැ
phone eka wada da glass witharak awl nam shapeඅඩෝ එහෙනං හදාගන්න පුළුවන් වෙයි..
මගෙත් ඔය වගේම තමයි..
නැවිල නෑ හැබැයි...
oke athula hondai ne? hadala ganin, ohoma kudu una ewa newei mama goda dala thiyenne![]()
me balahan USA walin gennapu LG G2 (Nexus 5 eke specs) phone eka ship karaddi thalila tibba hati, meka goda damma kiri toyya wage wenna 10k giye(images pennatnam kiypn)
phone eka wada da glass witharak awl nam shape

මෙලෝ හැල හොල්මනක් නෑ බං..
එහෙම්මම තමයි..
ඔන් උන් නෑ...![]()
අඩෝ මචන් මම ගේම්ස් ගහන්නෙ නැහැ බන්![]()
Dota 2 play karanne kawda

hariyata repair karana dial ekakata dipan wade goda dala dewi
gd n8 kattiyatama![]()

අඩෝ මචන් මම ගේම්ස් ගහන්නෙ නැහැ බන්
ගේම්ස් ගහන්න වෙලාවක් නැහැ
එන සතියෙ වෙනකොට රෑටත් වැඩ සෙට් වෙනවා හි හි![]()
පුසා ගෙන් අහපන් කරන විදියඅඩෝ එහෙනං හදාගන්න පුළුවන් වෙයි..
මගෙත් ඔය වගේම තමයි..
නැවිල නෑ හැබැයි...
ඔව් බන් උබ හිතුවද මම මිටියකින් තැලුව කියලඋඹට මුලින්ම ශිප් කරලා එනකොට ආපු විදියද මේ
අඹ සරණයි තමයි බන්
, මේක රිටර්න් ඕනෙ නෑ කිව්ව ඉමේජ් යැව්වම
සවලෙන් එකතු කරන්න වගේ නෙ තියෙන්නෙ. 
mehe gobbayonta dunnoth kalin dala hadala eddi 30k wath yawiඅඩෝ එහෙනං හදාගන්න පුළුවන් වෙයි..
මගෙත් ඔය වගේම තමයි..
නැවිල නෑ හැබැයි...
ubalata salary eka hari thinawa neh, api salary nathuwa wada hama dama raa 2 withara wenakan ,ada masa ganakin game ekak play kare. raath wada? uba SE da karanne
සැලරි නැතුව මොකද බන් වැඩ කරන්නෙ
පුසා ගෙන් අහපන් කරන විදිය
හදාගන්න පුළුවන් වෙයි මචෝ උඹේ ඇත්තෙ සමහරවිට කෙසින් එක හරි ස්ක්‍රීන්එක හරි ඩැමේජ් වෙලා වගේ වෙන්න ඇති පුළුවන් නම් පින්තුරයක් දාපන්

mehe gobbayonta dunnoth kalin dala hadala eddi 30k wath yawi![]()
ebay eken honda parts tikak ganin (mama help eka dennam)
kali tika ussan hadana thanakata gihin dila fit karaganin (ubata thaniyama bari nam)
issella ahapanko balanna mehe kiyak yawida kiyala.


අහ උඹට පට්ට වාසියකුත් තියෙනවා අලුතින් එකක් එවුවනම්ඔව් බන් උබ හිතුවද මම මිටියකින් තැලුව කියල![]()
මහ ගොං සෙලර් කෙනෙක් බන් ඌ ආසාවට පැඩිං බබල් ව්‍රැප් මුකුත් දාල නෑ.
ඌ අලුත් පෝන් එකක් එව්ව ෆ්‍රී, මේක රිටර්න් ඕනෙ නෑ කිව්ව ඉමේජ් යැව්වම
සවලෙන් එකතු කරන්න වගේ නෙ තියෙන්නෙ.
ඒත් මේකත් ගොඩ දැම්ම![]()
අහ දුකටම තියල ආවදඔව් හදාගන්න පුළුවන් මට්ටමේ තියෙනවද බලන්න හෙට අනිවා පික් එකක් දාන්නං..
එක එහෙම්මම වාහනේ කබී එකේ බං තාම..![]()
සැලරි නැතුව මොකද බන් වැඩ කරන්නෙ
ඒ සයිඩ් එකේ තමා මචෝ කරන්නෙ මමත්
C# SQL .Net බන් කරනනේ php වගෙත් තියෙනවා පොඩ්ඩක්
සොෆ්ට්වෙයාර්ස් ඩේවලොප්මන්ට් කොම්පැනි එකක් නම් නෙවෙයි
හොටෙල් ටුවරිසම් සයිඩ් එකට සම්බන්ධ කොම්පැණි එකක්![]()