☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    thama degree eka ban lecturers la adenna wada denawa industry ekata huru wenna ona kiyala
    අහ ට්‍රේනින් ද බන් කොහෙද වැඩ
    මමත් මේ එළකිරි එකේ බාගෙට බාගයක් බනින තැනකට ඇප්ලයි කළා
    සොෆ්ට්වෙයාර් ඩේවලොප්මන්ට් කොම්පැණි එකක් නම් නෙවෙයි
    හැබැයි මේ කාලේ තමා මාරුවෙන්න හොඳම කාලේ
    තව එළකිරි එකෙකුටත් කිව්වා දාපන් කියලා
     
    thanujaka

    Well-known member
  • අහ දුකටම තියල ආවද
    අපේ වයිපරේ නම් ඔෆිස් එකේ බ්ලැක්බෙරියක් පිගානත් එක්කම හෝදලා
    මේ පැත්තෙ ෆෝන් හදන්න බුලට් පොරක් ගොඩ දාල දුන්නා

    එක ඉතිං දැන් අරං ඇවිල්ල ලපන් ගහන්නද කියල වාහනේම දාල ආව..
    එහෙනං මේකත් ගොඩ දන්නා ඕනේ බං..
    මං හිත හදන ආවේ ඒ උනාට විසික් කරලා දාන්න උනත් කමක් නෑ කියල..:sorry:
     
    thanujaka

    Well-known member
  • අඩෝ මම කැපිල එන්නද
    ටයිම් ටු සිල්ප් මචන්
    මේ ටිකේ මේ පැත්තෙ වැඩිය එන්න බැරි වේවි
    ආයෙත් ඉලෙක්ෂන් නිසා

    එල එල මචං එහෙනං බුදුසරණයි පස්සේ සෙට් වෙමු ආයේ...:)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අහ ට්‍රේනින් ද බන් කොහෙද වැඩ
    මමත් මේ එළකිරි එකේ බාගෙට බාගයක් බනින තැනකට ඇප්ලයි කළා
    සොෆ්ට්වෙයාර් ඩේවලොප්මන්ට් කොම්පැණි එකක් නම් නෙවෙයි
    හැබැයි මේ කාලේ තමා මාරුවෙන්න හොඳම කාලේ
    තව එළකිරි එකෙකුටත් කිව්වා දාපන් කියලා

    thama training wath naha ban intern thawa masa 8 kin yanna thinne.
    wso2 ekata wage nam patta, zone24x7 ekath experience ganna hodayi lu
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට නං ඔය හුකාරිස් අමුණන්න තේරෙන්නේ නෑ බං..:sorry:
    ebay කරන්නත් මොනවද ඕන කෑලි කියල දන්නේ නෑනේ බං මං...:dull:
    eka thamai utto kiwwe mama help karannam kiyala
    mata exact model ekai phone eke photo thui pm karapan monawada replace karanna one balanna.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අහ උඹට පට්ට වාසියකුත් තියෙනවා අලුතින් එකක් එවුවනම්
    මේක හදලා වික්කද අරක තියාගෙන නැත්නම්
    දෙකම යූස් කරනවද
    dekama thama thiyenawa
    ekak malli anika mama use karanawa danata :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    thama training wath naha ban intern thawa masa 8 kin yanna thinne.
    wso2 ekata wage nam patta, zone24x7 ekath experience ganna hodayi lu
    ඒවාට යන්න නම් පට්ට එක්ස්පිරියන්ස් එකක් තියෙන්න ඕන නේද
    මට නම් එහෙම එකකම වැඩ කරනවට වඩා මචෝ හෙන කැමති
    වෙනම සයිඩ් එකක යන කොම්පැණි එකක ඒ අංශයෙන් වැඩකරන එක
    අම්මප මේක දාල යන්නත් ලෝබයි
    මොකද අනිත් ආතල් ගොඩක් වැඩි
    හෝටල් වල ටුවර් යන්න නිතරම වගේ ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස්
    පාටිස් එහෙම හොටෙල් ඔෆර්ස් අනන් මනම්
    වගේම පට්ට කෑලි තමා ඉන්නෙත් :lol: IT එකේ ඉන්නෙත් හෙනම පොඩි පිරිසක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක ඉතිං දැන් අරං ඇවිල්ල ලපන් ගහන්නද කියල වාහනේම දාල ආව..
    එහෙනං මේකත් ගොඩ දන්නා ඕනේ බං..
    මං හිත හදන ආවේ ඒ උනාට විසික් කරලා දාන්න උනත් කමක් නෑ කියල..:sorry:
    ගොඩ දාන්න පුළුවන් නම් ගොඩදාන්න බලපන් සාධාරණ ගානක් ඇතුව

    එල එල මචං එහෙනං බුදුසරණයි පස්සේ සෙට් වෙමු ආයේ...:)
    එළකිරි මචෝ කැපුණා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒවාට යන්න නම් පට්ට එක්ස්පිරියන්ස් එකක් තියෙන්න ඕන නේද
    මට නම් එහෙම එකකම වැඩ කරනවට වඩා මචෝ හෙන කැමති
    වෙනම සයිඩ් එකක යන කොම්පැණි එකක ඒ අංශයෙන් වැඩකරන එක
    අම්මප මේක දාල යන්නත් ලෝබයි
    මොකද අනිත් ආතල් ගොඩක් වැඩි
    හෝටල් වල ටුවර් යන්න නිතරම වගේ ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස්
    පාටිස් එහෙම හොටෙල් ඔෆර්ස් අනන් මනම්
    වගේම පට්ට කෑලි තමා ඉන්නෙත් :lol: IT එකේ ඉන්නෙත් හෙනම පොඩි පිරිසක්

    intern nam ganne 1st yr rslt walin ban 2nd yr exmas complete karapu gaman intern yanna wena nisa. btw interview etc hariyata goda da gaththoth hari . intern yanna nam experience ona naha ne . api thama aluth nisa mul kale honda experience ekak ganna eka watinawa,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    intern nam ganne 1st yr rslt walin ban 2nd yr exmas complete karapu gaman intern yanna wena nisa. btw interview etc hariyata goda da gaththoth hari . intern yanna nam experience ona naha ne . api thama aluth nisa mul kale honda experience ekak ganna eka watinawa,
    හ්ම් එළ එළ
    මම SLT එකට ඇප්ලයි කළා
    IT Network Officer/Software Developer/System Developer/Web Designer
    මෙන්න මේ පොසිෂන් වලට ගන්නව කියලා නිවුස් එකක් ආපු නිසා
    ඩේෆිනීටලී නෙක්ස්ට් ටූ වික්ස් වලදී ඉන්ටවිව් කෝල් කරාවි
    ආයෙත් අවුරුදු දෙක තුනකට ගන්න එකක් නැහැ කියනවා මේ පාර ගත්තට පස්සෙ SLT එකට
    ලෙටර් දෙකකුයි පාටි ID කොපි එකකුත් එක්කම ෆැක්ස් කලේ
    නැත්නම් ප්ලේස් එකක් ලොවෙත් ගන්න බැහැ ආණ්ඩුවේ නිසා
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    dekama thama thiyenawa
    ekak malli anika mama use karanawa danata :D
    dan mehemai :P

    124c2dh.jpg

    w22khe.jpg
     
    Status
    Not open for further replies.