☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ උබටත් 50ක් කෙල උනාද...
    එතකොට සංසාරේ එපා වෙනවා නේ බං...:(
    :P almost 5k
    ethakota mama elakiri active na eka nisa ganak une na, kiwwa nam count eka restore karagannath puluwan kiyal GT kiyala tibba eth one kamak kare na mama, dan nam aparadeth kiyala hitenawa :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කමන්නෑ බං හොද පෝස්ටුවක් දාලා ඔක්කෙගේම රෙප් කපපං​
    balamu neh ithin :(
    me kade asse idala man igena gaththa dewaluth amathaka wela thiyenne dan. thawa masa 2k 3k hitiyoth mama kauda kiyalath amathaka wena size :dull:
     

    thanujaka

    Well-known member
  • :P almost 5k
    ethakota mama elakiri active na eka nisa ganak une na, kiwwa nam count eka restore karagannath puluwan kiyal GT kiyala tibba eth one kamak kare na mama, dan nam aparadeth kiyala hitenawa :P
    කවුරුත් ඒ උනාට restore කරගත්ත උන් හිටියේ නෑනේ බං..
    සෙට් එකටම කෙලවෙලා තිබ්බනේ..
    මල් වත්තේ හිටපු උන්ගේත්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතිං පොස්ට් දාගෙන දාගෙන පලයන්කෝ අර වොල්වරින් ගේ සිස්ටම් එක යූස් කරල...:rolleyes:

    ඒ ගමන මට වේගවත් වැඩී බං.

    මම ඉබි ගමනෙන් යන්නේ..
    දුක සෝකය නෑ දන්නේ..
    ඉබ්බයි කැස්බයි වාගේ මල්ලී..
     

    thanujaka

    Well-known member
  • හෆෙයියා උඹේ එච්චර අඩු වානාද අපේ එහෙම අඩු වුනා නම් ඍණ ගානක් තියෙයි.

    ආයේ එහෙම වෙන එකක් නෑ බං..
    ඒ දවස්වලම තිබ්බ මේකේ නගලම ගිය ත්‍රෙඩ් වගයක් ඩිලීට් කරලා තමයි ඔය හදිය උනේ...:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයේ එහෙම වෙන එකක් නෑ බං..
    ඒ දවස්වලම තිබ්බ මේකේ නගලම ගිය ත්‍රෙඩ් වගයක් ඩිලීට් කරලා තමයි ඔය හදිය උනේ...:dull:

    ඒවා ඩිලීට් කරේ නෑලු බං. වෙනම සෙක්ෂන් එකකට දාලා තියනවලු. සයිට් එක අලුත් කරහම බලන්න පුලුවන් වෙයි මගේ හිතේ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කවුරුත් ඒ උනාට restore කරගත්ත උන් හිටියේ නෑනේ බං..
    සෙට් එකටම කෙලවෙලා තිබ්බනේ..
    මල් වත්තේ හිටපු උන්ගේත්...
    kiwwa wele katha kara nam private level eken katha karanna tibba ethana hiti kawruth ewele one kamak kare na. fb eke katha une paranama membersla tika :D
     

    thanujaka

    Well-known member
  • ඒ ගමන මට වේගවත් වැඩී බං.

    මම ඉබි ගමනෙන් යන්නේ..
    දුක සෝකය නෑ දන්නේ..
    ඉබ්බයි කැස්බයි වාගේ මල්ලී..

    අනික පොස්ට් කවුන්ට් එක කන්නද බං...
    රෙප් සිස්ටම් එක එන්න කලින් ඕක තමයි එළකිරියේ තිබ්බ තරගේ..
    ටොප් පෝස්ටර් වෙන්න...:P
     

    thanujaka

    Well-known member
  • kiwwa wele katha kara nam private level eken katha karanna tibba ethana hiti kawruth ewele one kamak kare na. fb eke katha une paranama membersla tika :D

    එහමත් කේස් එකක්ද..
    දැන් ඉතිං ඒ ත්‍රෙඩ් වල හිටපු සෙට් වලින් එකෙක්වත් ඔන්ලියින් එන්නෙත් නෑනේ බං...
    උබයි තව එකෙක් දෙන්නෙක් ඇරෙන්න...
     

    thanujaka

    Well-known member
  • ඒවා ඩිලීට් කරේ නෑලු බං. වෙනම සෙක්ෂන් එකකට දාලා තියනවලු. සයිට් එක අලුත් කරහම බලන්න පුලුවන් වෙයි මගේ හිතේ.

    මම නං හිතන්නේ නෑ බං ඒවා ආයේ බලන්න පුළුවන් වෙයි කියල...:dull:
     

    thanujaka

    Well-known member
  • deepika_priyadarshani.jpg
     
    Status
    Not open for further replies.