අඩෝ උබටත් 50ක් කෙල උනාද...
එතකොට සංසාරේ එපා වෙනවා නේ බං...![]()
almost 5k
balamu neh ithinකමන්නෑ බං හොද පෝස්ටුවක් දාලා ඔක්කෙගේම රෙප් කපපං


mage post 49,000 adu una![]()
89000 indan 40000
කවුරුත් ඒ උනාට restore කරගත්ත උන් හිටියේ නෑනේ බං..almost 5k
ethakota mama elakiri active na eka nisa ganak une na, kiwwa nam count eka restore karagannath puluwan kiyal GT kiyala tibba eth one kamak kare na mama, dan nam aparadeth kiyala hitenawa![]()
ඉතිං පොස්ට් දාගෙන දාගෙන පලයන්කෝ අර වොල්වරින් ගේ සිස්ටම් එක යූස් කරල...![]()
balamu neh ithin
me kade asse idala man igena gaththa dewaluth amathaka wela thiyenne dan. thawa masa 2k 3k hitiyoth mama kauda kiyalath amathaka wena size![]()


හෆෙයියා උඹේ එච්චර අඩු වානාද අපේ එහෙම අඩු වුනා නම් ඍණ ගානක් තියෙයි.

ආයේ එහෙම වෙන එකක් නෑ බං..
ඒ දවස්වලම තිබ්බ මේකේ නගලම ගිය ත්රෙඩ් වගයක් ඩිලීට් කරලා තමයි ඔය හදිය උනේ...![]()
kiwwa wele katha kara nam private level eken katha karanna tibba ethana hiti kawruth ewele one kamak kare na. fb eke katha une paranama membersla tikaකවුරුත් ඒ උනාට restore කරගත්ත උන් හිටියේ නෑනේ බං..
සෙට් එකටම කෙලවෙලා තිබ්බනේ..
මල් වත්තේ හිටපු උන්ගේත්...

හෆෙයියා උඹේ එච්චර අඩු වානාද අපේ එහෙම අඩු වුනා නම් ඍණ ගානක් තියෙයි.

ඒ ගමන මට වේගවත් වැඩී බං.
මම ඉබි ගමනෙන් යන්නේ..
දුක සෝකය නෑ දන්නේ..
ඉබ්බයි කැස්බයි වාගේ මල්ලී..

kiwwa wele katha kara nam private level eken katha karanna tibba ethana hiti kawruth ewele one kamak kare na. fb eke katha une paranama membersla tika![]()
ඒවා ඩිලීට් කරේ නෑලු බං. වෙනම සෙක්ෂන් එකකට දාලා තියනවලු. සයිට් එක අලුත් කරහම බලන්න පුලුවන් වෙයි මගේ හිතේ.
