☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:( උඹට එකක් හොයාගන්න බන් තිබ්බේ සිරාවට ආපු කාලෙම :frown:
    mata mehe wada karanna rights hambune naha ban.
    ape eka kiwwe mehe awama monahari karanna puluwan adurana eunta kiyala. anthima u kiwweth kauruth ehema ganne nahalu :(
    mona labbakda :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතිං ඒ බොගේ මැටිකමනේ කුකුලො.. ලංකාවට ඇවිත් හරි එහෙමත් නැත්තං ඔය රටේම හරි ජොබක් හොයාගෙන කරන්න බැරියෑ.. කවුරුවත් එපා කියනවද..? සහෝදරයට උනත් අතනොපා ඇඳුමක් පැළැඳමක් ගන්න බැරියෑ බං..:(
    අයියට තිබ්බ වෙන ප්ලේස් එකක් හොයල දෙන්න
    එකෙන් එයාලටමයි හොඳක් වෙන්නෙ:(

    පවු බං.. වැඩි වයසකුත් නෑ.. ලස්සන කොල්ලා..
    උගේ කරුමෙ තමා බං.. කුඩා මොලේට නේහ් වදින්නෙ කෙලින්ම බෝල පාර..
    අනේ මට නම් එපා උනා බං.. ගහන ගහන එක පරදිනකොට..:(

    ඔව් බන් හෙන පොඩි එකෙක් තමා වෙලාව තමයි ඉතින්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mata mehe wada karanna rights hambune naha ban.
    ape eka kiwwe mehe awama monahari karanna puluwan adurana eunta kiyala. anthima u kiwweth kauruth ehema ganne nahalu :(
    mona labbakda :frown:
    පිස්සු හුයන්නක් බන් මෙන්න මෙහෙ වරෙන්
    අරයත් පව් නෙ බන්
    මෙහෙට ආවම උඹට හිතේ සන්තෝසෙන් වැඩක් කරන්න පුළුවන්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිස්සු හුයන්නක් බන් මෙන්න මෙහෙ වරෙන්
    අරයත් පව් නෙ බන්
    මෙහෙට ආවම උඹට හිතේ සන්තෝසෙන් වැඩක් කරන්න පුළුවන්
    ow ban
    registration eka karala ehe nawathinna inne. eyage gedarinuth kamathi. \mage welawata e minissu mata kamathi une
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban
    registration eka karala ehe nawathinna inne. eyage gedarinuth kamathi. \mage welawata e minissu mata kamathi une
    එහෙ කිව්වෙ එයාගෙ ගෙදරද මචං
    ඒක නම් උඹේ ලක් එක මචං
    හැමදාම දුකම නැහැ බන් බලපන් ඉස්සරහට දේවල් වෙනස් වේවි
    උඹලගෙ ගෙදරින් මොකද කියන්නෙ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙ කිව්වෙ එයාගෙ ගෙදරද මචං
    ඒක නම් උඹේ ලක් එක මචං
    හැමදාම දුකම නැහැ බන් බලපන් ඉස්සරහට දේවල් වෙනස් වේවි
    උඹලගෙ ගෙදරින් මොකද කියන්නෙ
    ammanam kiwwe lankawata awith gedaranam enna epa kiyala :(
    ithin arayage gedarin kiwwa ehe enna kiyala. \nikanma gihin ehe pathabawena eka hari nathi nisa mama kiwwa registration eka karala ehe nawathinnam kiyala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ammanam kiwwe lankawata awith gedaranam enna epa kiyala :(
    ithin arayage gedarin kiwwa ehe enna kiyala. \nikanma gihin ehe pathabawena eka hari nathi nisa mama kiwwa registration eka karala ehe nawathinnam kiyala
    :sorry::sorry: ඇයි බන් එහෙම කියන්නෙ ගෙදර අය
    උඹව එහෙම ඉන්න දෙන්න ඒ කට්ටිය මාර හොඳ සෙට් එකක් වෙන්න ඇති
    එහෙම පවුලකට සම්බන්ධ වෙන එක උඹේ ලක් එක බන්
    ගොඩක් වෙලාවට උඹලගෙ ගෙදර අය ශේප් වෙයි බන්
    බය වෙන්න එපා දෙන්නටම එන්න කියාවි අම්මා
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    KPZ හා කෙල්ලෝ ඉන්න අනිත් එවුන් පරිස්සමින්

    8vnu2v.jpg
     
    Status
    Not open for further replies.