mata mehe wada karanna rights hambune naha ban.උඹට එකක් හොයාගන්න බන් තිබ්බේ සිරාවට ආපු කාලෙම
![]()
ape eka kiwwe mehe awama monahari karanna puluwan adurana eunta kiyala. anthima u kiwweth kauruth ehema ganne nahalu

mona labbakda

mata mehe wada karanna rights hambune naha ban.උඹට එකක් හොයාගන්න බන් තිබ්බේ සිරාවට ආපු කාලෙම
![]()


ඔව් බන් හෙන පොඩි එකෙක් තමා වෙලාව තමයි ඉතින්අයියට තිබ්බ වෙන ප්ලේස් එකක් හොයල දෙන්නඉතිං ඒ බොගේ මැටිකමනේ කුකුලො.. ලංකාවට ඇවිත් හරි එහෙමත් නැත්තං ඔය රටේම හරි ජොබක් හොයාගෙන කරන්න බැරියෑ.. කවුරුවත් එපා කියනවද..? සහෝදරයට උනත් අතනොපා ඇඳුමක් පැළැඳමක් ගන්න බැරියෑ බං..![]()
එකෙන් එයාලටමයි හොඳක් වෙන්නෙ
පවු බං.. වැඩි වයසකුත් නෑ.. ලස්සන කොල්ලා..
උගේ කරුමෙ තමා බං.. කුඩා මොලේට නේහ් වදින්නෙ කෙලින්ම බෝල පාර..
අනේ මට නම් එපා උනා බං.. ගහන ගහන එක පරදිනකොට..
පිස්සු හුයන්නක් බන් මෙන්න මෙහෙ වරෙන්mata mehe wada karanna rights hambune naha ban.
ape eka kiwwe mehe awama monahari karanna puluwan adurana eunta kiyala. anthima u kiwweth kauruth ehema ganne nahalu
mona labbakda![]()
ow banපිස්සු හුයන්නක් බන් මෙන්න මෙහෙ වරෙන්
අරයත් පව් නෙ බන්
මෙහෙට ආවම උඹට හිතේ සන්තෝසෙන් වැඩක් කරන්න පුළුවන්
එහෙ කිව්වෙ එයාගෙ ගෙදරද මචංow ban
registration eka karala ehe nawathinna inne. eyage gedarinuth kamathi. \mage welawata e minissu mata kamathi une
ammanam kiwwe lankawata awith gedaranam enna epa kiyalaඑහෙ කිව්වෙ එයාගෙ ගෙදරද මචං
ඒක නම් උඹේ ලක් එක මචං
හැමදාම දුකම නැහැ බන් බලපන් ඉස්සරහට දේවල් වෙනස් වේවි
උඹලගෙ ගෙදරින් මොකද කියන්නෙ

ammanam kiwwe lankawata awith gedaranam enna epa kiyala
ithin arayage gedarin kiwwa ehe enna kiyala. \nikanma gihin ehe pathabawena eka hari nathi nisa mama kiwwa registration eka karala ehe nawathinnam kiyala

ඇයි බන් එහෙම කියන්නෙ ගෙදර අය