☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ රාත්‍රියක් වේවා.. !
    සුභ රාත්‍රියක් මචෝ කේබල් එකක් කැඩිලා කියලා ආරංචියක් ආවා
    ටෙලිකොම් නම් ප්‍රශ්නයක් නැහැ මචං :D:D

    katha wada karanna epa yako :(
    :lol::lol::lol: ජනවාරි වල ක්‍රිස්මස් නැහැ හූ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17436278 said:
    චි කෙ මොනවද මෙ හොටු කතා හැම තිස්සෙම:baffled:

    මුන මැද්දේ නහයයි, නහය ඇතුලේ හොටු ටිකයි. ඔය කෙල්ලට මතක්වෙන්නෙම ඕව විතරයි. :eek::eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ රාත්‍රියක් මචෝ කේබල් එකක් කැඩිලා කියලා ආරංචියක් ආවා
    ටෙලිකොම් නම් ප්‍රශ්නයක් නැහැ මචං :D:D


    :lol::lol::lol: ජනවාරි වල ක්‍රිස්මස් නැහැ හූ
    හරියනව ආයේ යනව එපාවෙනව
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එන්න එන්න ඕක ආයේ අහන්නත් දෙයක් යැ...:dull:

    :D:D:D මන් එනවා
    මට පේන්නේ මෙයා බීල වගේ.
    0811.jpg

    :lol::lol::lol: ඔව් මේ දැන් ටිකක් දාගත්තා විතරයි:cool::cool:

    මැරිඩ් ක්ලබ් ගිහින් කිව්වා නිසා විමසීමක් කලේ

    ඔව් බැදලා...:):)

    ඔයාගෙම ළමයි කී දෙනෙක් ඉන්නවද

    1.... :cool::cool:
    ජේමිස්බන්ඩා007;17436278 said:
    චි කෙ මොනවද මෙ හොටු කතා හැම තිස්සෙම:baffled:

    :eek::eek::eek:
    ඒකට ඉතින් කුස්සියට තමා යන්න ඕනා :lol:

    :shocked::shocked:

    ජේමිස්බන්ඩා007;17436292 said:
    කවුද දන්නෙ සමහර විට මගෙ වයසෙ ලමයිනුත් ඇති

    නැහැ අවුරුදු 2 කිට්ටුයි:):)

    මුන මැද්දේ නහයයි, නහය ඇතුලේ හොටු ටිකයි. ඔය කෙල්ලට මතක්වෙන්නෙම ඕව විතරයි. :eek::eek:

    :lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුරා‍වේ අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන ‍උතුමෝ මිසක්
    නොබොන අනුවන දනෝ නොදනිත්


    දැන් බැනපියව් :lol: කොපි කරපු එකක් මාත්
     
    Status
    Not open for further replies.