අපෙත් තියෙනවද බන් ඒක කේලියනෙ බන් උන් එදාඔය උට්ටලගෙනම් කේබල් තිබුනත් ඕනි නෑ ගෙවල බලන මිනිස්සුන‍්ට එදා කරපු වැඩේට.
. ෆෑන් පේජ් එක වනසලා
![]()
මම අහන්න ගිහින් නිකන් හිටියාචොකලට් කන්න ඇයි ඔයා ජොයින්ට් ද ගහන්නේ...![]()

එහෙමද මම හිතුවා ඒ හරියෙ කියලා
ඔව් කළුතර සරම් කෑල්ලක් බැනියම් කැල්ලක්
ගසාගෙන හිටිය නම් ජෝක්ලස්ව ගානක් හොයාගන්න පුළුවන්
කැළණියේ නම් දැන් බැහැ
මචං මේක මෙහෙම දාලා මුළු එළකිරි එකම වගේ ආවොත්Adow kattiyama mage registration ekata warellako banssssss


දැන් වැස්ස පැව්වා...මෙහෙටත් දැන් වහින්න ගත්තා
ගොරවන්නෙ නම් නැහැ තාම
එවෙලේ ඉන්න බෑ බන්.. හෙන ගැහුවනෙ....yanawada??
yanna epa ban( ane palayan loku deyak )

ආ මූසලි...![]()
කියපන් ලන්කාවෙ හිටියොත් එන්නම්Adow kattiyama mage registration ekata warellako banssssss

මෙහෙම කෙල්ලො තමයි හොයාගන්න ඕනා බදින්න


නෙදකින් වේසාවොඅපෙත් තියෙනවද බන් ඒක කේලියනෙ බන් උන් එදා
හිරු ගෝල්ඩන් ෆිල්ම් එකටත් කෙලියා
ඇන්ටනා එකෙන් තමා යන්තම් බැලුවේ
Adow kattiyama mage registration ekata warellako banssssss

මට නම් හරිම ළඟයි
රාගමින් ක්රොස් කරන්න තියෙන්නෙ

ඔව් බන් ඉස්සර කන්දෙ විහාරෙත් පට්ට සෙට් එකක් හිටියාකළුතර තරං නං හිගන්නො හොයන්නේ නා බන් දැන් වෙන කොහෙවත්..
මොනවද යකෝ දාන්නෙ? කාපුවත් වමනෙ යන්න ආවා.ඉක්මනට බ්ලොක් කලා
![]()


අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
මා දමා ඈ ගියා කියා, මා දමා...
සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
ඔබ නෑ කියා...
මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...
