අනේ මන්දා බං.. මොකක්ද හුයන්නක් උනා..හුණු වෙන්නැති නේ.. ඒවටනේ කට තුවාල වෙන්නෙ..
දුම්කොල නම් කෑවා.. යකෝ අපේ ඔෆිස් එකේ උන්ට ටහිකෙන්න බොන්න පුළුවන් දුම්කොල කෑල්ලක් කාපු ගමන් උන් වමනෙ දානවා.. මම මේ මත්වෙන්න කියලා හිතන් දුම්කොල කනවා විකාරෙන්.. මත් වෙන්නෙ නෑනෙ ඕයි..
මම සචියලගෙ ගෙදර ගියපු වෙලාවෙ බං ගැහුවෙ.. ගතියට වැදිල තියෙනව නේහ්..?
උබ දුම්කොළ හොදට දාල විටක් හොදට කුඩුවෙන්න කොටලා කාපන්කෝ..
කළු පාටට හැරෙන්න කොටල කාල බලපන්..
අන්න වදී එතකොට උබ..
එක එකා හපන විදිහට බං එක වදින්නේ..
කොටලා කාපන් දවසක්..

හුණු වෙන්නැති නේ.. ඒවටනේ කට තුවාල වෙන්නෙ..
දුම්කොල නම් කෑවා.. යකෝ අපේ ඔෆිස් එකේ උන්ට ටහිකෙන්න බොන්න පුළුවන් දුම්කොල කෑල්ලක් කාපු ගමන් උන් වමනෙ දානවා.. මම මේ මත්වෙන්න කියලා හිතන් දුම්කොල කනවා විකාරෙන්.. මත් වෙන්නෙ නෑනෙ ඕයි..