☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට අද නිකන් කලකිරිලා වගේ බන්...
    කෙල්ලෝ දෙන්නම කතා නෑ. වැස්ස හින්දා නිදි ඇති...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බලු වැඩ කරන්න එපා ඩෝ...:angry:
    උබලා මම නැති අතරේ 7000ත් පහු කරලා...
    මෙව්වා මහ *රි වැඩ යප්පා....:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔන්න ඕකට නෙමෙයි
    "ස්ත්‍රී රත්නම් පුස්තක රත්නම්
    පරහස්ත ගතං ගතං ගතං" කියන්නෙ
    :(:(


    පූක්ෂණය කොලා..:(


    :love:

    තේරෙන්න කියනන් එපේ බන්... :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාබුල්ද කෑවේ උබ...
    නිකං විටක් නං තෝ පරට්ටි හුණු තලියක් ම කන්න ඇති..:rolleyes:
    මම නං මේ පහුගිය සෙනසුරාදත් එකක් කෑවා බං...
    අනේ මන්දා බං.. මොකක්ද හුයන්නක් උනා..:( හුණු වෙන්නැති නේ.. ඒවටනේ කට තුවාල වෙන්නෙ..:sorry: දුම්කොල නම් කෑවා.. යකෝ අපේ ඔෆිස් එකේ උන්ට ටහිකෙන්න බොන්න පුළුවන් දුම්කොල කෑල්ලක් කාපු ගමන් උන් වමනෙ දානවා.. මම මේ මත්වෙන්න කියලා හිතන් දුම්කොල කනවා විකාරෙන්.. මත් වෙන්නෙ නෑනෙ ඕයි..:(

    මම සචියලගෙ ගෙදර ගියපු වෙලාවෙ බං ගැහුවෙ.. ගතියට වැදිල තියෙනව නේහ්..? :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක බබයි ඉන්නේ.....:cool::cool:
    මන් වෙනුවෙන් දෙන්න කියනවා:cool::cool::cool:
    :yes::yes::yes::yes: එකෙන්ම

    සිරාවටම බබෙක් ඉන්නවයි
    ඇහේ බබා ගැන නෙවෙයි මම ඇහුවේ හොඳේ :lol:

    කියල බලන්න අරූ බදින්නත් කලින් කෙල වෙන්න වගේ හදන්නෙ:(

    බැඳපු කෙනෙක් බදින්න බැහැ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම දන්නෙත් නෑ ඕයි.. ඔය කිඹුලා තමා කිව්වෙ ගයියට පූක්ෂණය කලා කියලා..:(

    මම සිංහල උනාට මෙලෝ වැඩක් නෑ බන්.... පෙළක් වචන අහලත් නෑ.. දැකලත් නෑ..:confused::confused:
     
    Status
    Not open for further replies.