☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
MpKtLmG.gif
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අම්මෝ හොඳට හෑන්ඩල් කරනවා
කවුරුත් උන් එක්ක කතා නැහැ කොන් කරලා
කොල්ලො සෙට් එකක් කොළඹින් ඇවිල්ලා ගෙදරත් කුඩු කරා
මොකද්ද සීන් එකකට ගෑණි බේරුනේ කානුවක හැංගිලා
නැත්නම් කඩු පාර කනවා
පොඩි එකෙක්ට කඩු පාරක් වැදිලා බේරුනා යන්තම්

:shocked::shocked::shocked:
ඕකනේ මන් බදින්නේ නැත්ත....අම්මෝ එකෙක් වත් එපා මට නම්
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17441052 said:
    බම්බුව තමයි අංකල්
    කො අර නිති තර්ක 3ක් ඉල්ලන්න පුලුවන්ද බැරිද කියල අහපු
    අංකලුත් හිටියෙ බැ කියන පැත්තට බරවෙලා නෙ.
    කො දැන් ප්‍රතිඵල
    10/10 අරගත්තයි කියල ඔය යසට ඡන්දෙ ඉල්ලන්නෙ
    මෙහෙමයි මචං ඔය අධිකරනෙන් අහන්න හිතන්නත් කලින් ඉල්ලන්න තීරණේ කරල
    කැම්පේන් එකත් ප්ලෑන් කරලා පෝස්ටරුත් ප්‍රින්ට් කරල ඉවරයි
    තව ඉස්සරහට මචං පට්ට කටවුට් එනවා නෙක්ස්ට් වික් එකේ හයිවේ එකේ ගහවි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
    රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.
    ඔබ පහසුවෙන් ම පා වන අයෙකි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සල්ලි නෑ බං..:(


    ඉඩකඩම් පිට යනවට තමා ඒ කාලෙ කරේ.. දැන් ගෑනු දෙන්නෙක් එක්ක ආතල් ගන්නෙ වල්කමට බං..

    අර බැද්දෙ ගෙදර කතාවෙ ඩයල් දෙක නම් පට්ට..
    හරියට ගත්තොත් නම් මචං දෙකක් නෙවෙයි තුනක් හතරක් වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි.මං කීප සැරයක්ම download කරා.music ගන්න දෙයක් නෑ.සින්දුවත් එපා වෙනවා.radio කාරයන්ට කොහොමද හොඳ versions හම්බෙන්නේ.අපිට ඒවා නැද්ද?:frown:
    උන් මියුසික් හදනවා ඇති..:(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    exam නෑ අක්කේ. දෙසැම්බර් පටන් ගන්නෙත් 29.මං තාම සින්දු නානවා. M.G.දනුෂ්ක සින්දු ටිකක් දුන්නා.ඒ videos වල යාළුවෙක් ගේ සින්දුවකුත් තිබ්බා. ඉතිං මට දැන් ඒ රෝහණ බෝගොඩ පිළිබඳව සිතක් පහල වෙලා තියෙන්නේ:dull:

    moko wenne?????????????

    :):) එහෙමද...හා හා හොදයි හොදයි
    මොන හොඳක්ද?
    ජේමිස්බන්ඩා007;17441086 said:
    කවුරු ගැනද ? මම ගැනද?:dull:
    avatar123465_40.gif


    avatar123465_40.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බෑ බං..
    ආමාරුයි මටනං..
    උපරිම C තමයි...:(
    අපරාදේ එකපාර කරපන්
    ආයේ ආයේ කරන්න ඉන්න එහෙම එපා
    මන් කිසිම ත්‍රෙඩ් එකක් ආපස්සට කියවන්නේ නැහැ:no::no:
    ඒක නම් හොඳයි
    එළකිරි එකට හොඳ ලක්ෂණයක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියට ගත්තොත් නම් මචං දෙකක් නෙවෙයි තුනක් හතරක් වගේ
    එහෙනම් ඉතිං බඩුවක් තමා.. පවු දරු පැටව්.. හෙන ගහපන් ඔය වේසිට..:growl:

    ඔබ පහසුවෙන් ම පා වන අයෙකි.
    :dull::dull::dull:

    බඩියා එක ගෙයි කන්නලු හදන්නෙ
    මට එක ගෙයි කන්න බෑනෙ බොල.. මගේ පවුලෙ ඉන්නෙ මං විතරනේ..:lol:
     
    Status
    Not open for further replies.