☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දන්නවා දන්නවා.. බැද්දෙගෙදර කතාවෙත් තියෙන්නෙ..
    අයියටයි, මල්ලිටයි එක ගෑනි ගේන්නෙ..
    මොකද ඉඩකඩම් බෙදන්න අකමැති නිසා..

    ඉඩ කඩම් පිට යනවට නොවේද ඔය කෑවේ

    අපේ ගෙවල් ගාව එක ගෑනිට මිනිස්සු දෙන්නෙක් ඉන්නවා
    මිනිස්සු දෙන්නගෙම ළමයෙක් ගානේ ඉන්නවා
    වෙන එකෙකුගෙනුත් ඉන්නවාලු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශට් යුවර් මවුත්
    බැහැ..:(

    දෙන්නකෝ ඉතින්:dull:
    ඉන්නකො ඉතිං.. මගේ නෙට් ස්ලෝව්.. ඔයාලට වගේ ස්පීඩ් කනෙක්ෂන් නැහැ..:(

    එක ගෙදරක සිට කෑම
    :)

    වැටෙන කඳුළු පිසලන්නට සින්දුව කියන අජිත් නම් කියන්නේ ඌ තනියම තමා ගිටාර් ගහන්න ඉගෙන ගත්තේ කියලා. ඌ වැඩසටහනක කිව්වේ. අනේමන්දා ඇත්තද කියලා. ගිටාර් එකක් තිබුනානම් අතපත ගාල පොඩ්ඩක් ට්‍රයි කරන්න තිබුණා
    ගිටාරයක් තියෙනවා.. වෙලාවක් තිබුණා නම් ට්‍රයි එකක් දෙන්න තිබුණා බං..
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එක්සැම් ඉවරද???:):)

    නෑ අක්කේ.exam පටන් ගන්නෙත් දෙසැම්බර් 29.මං තාම සින්දු අහනවා.යාළුවෙක් M.G.දනුෂ්කගේ සින්දු ටිකක් දුන්නා.ඒ videos වල රෝහණ බෝගොඩගේ සින්දුවකුත් තිබ්බා.ඉතිං මට දැන් ඒ පිළිබඳව සිතක් පහල වෙලා තියෙන්නේ:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Protect your children from cyber bullies and inappropriate content. Use Parental Control to monitor their everyday activities, their social networking behavior and the apps they use.
    1. Monitor your kids’ technology use and keep the computer in a busy area of the house, where you can keep an eye on the monitor.
    2. When children create accounts on different social media networks, help them to use privacy protection features. Encourage them to restrict the sensitive information they are exposing.
    3. Understand how to use Facebook’s privacy settings. This way you can determine who sees your children’s posts, who can contact them and who can look them up. You can also manage what others can post on your children’s timeline and restrict specific users. These settings change often, so be sure to stay to date with Facebook’s privacy changes.
    4. Make a point of knowing who your children communicate with online.
    5. Insist on knowing your children’s passwords and learn the common acronyms they use online and in text messages.
    6. Advise your children not to respond to instants messages or emails with offensive or violent content. Encourage them to tell you or another adult if they receive threatening messages or are targeted by cyber bullies.
    7. Teach your kids not to share sensitive photos of themselves. They can attract the wrong type of person.
    8. Tell them that it’s ok not to friend people they don’t want to and not to communicate with people they don’t know because people might not be who they claim to be.
    9. If your children use smart phones to surf the web, guide them to be careful when installing apps. Some contain aggressive adware. Install games and other Android apps only from official market places.
    10. Use an antivirus solution with parental control that watches over your kids online. Parental control blocks inappropriate web content, restricts Web access between certain hours, and helps parents remotely monitor their children’s online activity.


    :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉඩ කඩම් පිට යනවට නොවේද ඔය කෑවේ

    අපේ ගෙවල් ගාව එක ගෑනිට මිනිස්සු දෙන්නෙක් ඉන්නවා
    මිනිස්සු දෙන්නගෙම ළමයෙක් ගානේ ඉන්නවා
    වෙන එකෙකුගෙනුත් ඉන්නවාලු

    ෆට්ට ගැනු කෙනෙක්..මන් නම් මේ කල්පනා කරන්නේ එකෙක් හැඩල් කරන්නේ කොහොමද කියලා එයා 3 කම හැඩල් කරලනේ

    :(:(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වියළි කාලයේදී මදුරුවන් ඇතුළු කරදරකාරී කෘමීන් නැති කිරීමට වවුලා මිනිසාගේ මිතුරෙක් වෙයි.දහසක් පමණවන වවුල් වර්ග වලින් සීයයට හැත්තෑවක් පමණ තනිකරම කෘමීන් ආහාරයට ගනිති.
    :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ අක්කේ.exam පටන් ගන්නෙත් දෙසැම්බර් 29.මං තාම සින්දු අහනවා.යාළුවෙක් M.G.දනුෂ්කගේ සින්දු ටිකක් දුන්නා.ඒ videos වල රෝහණ බෝගොඩගේ සින්දුවකුත් තිබ්බා.ඉතිං මට දැන් ඒ පිළිබඳව සිතක් පහල වෙලා තියෙන්නේ:dull:

    :):) එහෙමද...හා හා හොදයි හොදයි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉඩ කඩම් පිට යනවට නොවේද ඔය කෑවේ

    අපේ ගෙවල් ගාව එක ගෑනිට මිනිස්සු දෙන්නෙක් ඉන්නවා
    මිනිස්සු දෙන්නගෙම ළමයෙක් ගානේ ඉන්නවා
    වෙන එකෙකුගෙනුත් ඉන්නවාලු
    මේ උයත් ඒ පැත්තට යනවා කියන්නේ ඇත්තක්ද,
    මේ මම නේමේ කියන්නේ මේවා රට්‍ටු කියන කතා :dull:
     
    Last edited:
    තමන්ගේ ජන්දේ වැරදි විදිහට පාවිච්චි කරලා, තමන්ට කල හැකි අවස්ථාවේ කල යුතු දේ නොකර අවසානයේ පත්වෙන පාලකයන්ට නිකං බැන බැන ගිහිං වැඩක් නෑ...
    අරූ හොර කරා මූ හොර කරා කියන එක වෙනයි... නමුත් තමන් තමන්ගේ යුතුකම් කොටස ඉෂ්ඨ කරන්න වග බලාගන්න ඕනේ..:rolleyes:


    බම්බුව තමයි අංකල්
    කො අර නිති තර්ක 3ක් ඉල්ලන්න පුලුවන්ද බැරිද කියල අහපු
    අංකලුත් හිටියෙ බැ කියන පැත්තට බරවෙලා නෙ.
    කො දැන් ප්‍රතිඵල
    10/10 අරගත්තයි කියල ඔය යසට ඡන්දෙ ඉල්ලන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යූටියුබ්
    සල්ලි නෑ බං..:(

    ඉඩ කඩම් පිට යනවට නොවේද ඔය කෑවේ

    අපේ ගෙවල් ගාව එක ගෑනිට මිනිස්සු දෙන්නෙක් ඉන්නවා
    මිනිස්සු දෙන්නගෙම ළමයෙක් ගානේ ඉන්නවා
    වෙන එකෙකුගෙනුත් ඉන්නවාලු
    ඉඩකඩම් පිට යනවට තමා ඒ කාලෙ කරේ.. දැන් ගෑනු දෙන්නෙක් එක්ක ආතල් ගන්නෙ වල්කමට බං..

    අර බැද්දෙ ගෙදර කතාවෙ ඩයල් දෙක නම් පට්ට..
     
    Status
    Not open for further replies.