☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    moko wenne?????????????
    ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
    රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙච්චර කෙල්ලො ඉන්න එකේ උන් අපිට මොකෝ
    5KaXOoY.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :):) එහෙමද...හා හා හොදයි හොදයි
    exam නෑ අක්කේ. දෙසැම්බර් පටන් ගන්නෙත් 29.මං තාම සින්දු නානවා. M.G.දනුෂ්ක සින්දු ටිකක් දුන්නා.ඒ videos වල යාළුවෙක් ගේ සින්දුවකුත් තිබ්බා. ඉතිං මට දැන් ඒ රෝහණ බෝගොඩ පිළිබඳව සිතක් පහල වෙලා තියෙන්නේ:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    නයිස් පූසි කියලා කෙල්ලෙක් කොමෙන්ට් එකක් දාල තියෙනවා
    යාලුවෙක්ගෙ පින්තුරේක පුසෙක් වඩාගෙන ඉන්න
    පට්ට යකෝ එකී නානවා
    මොකේද බං..?
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ආයෙත් අහලා,සු‍ටුස් ගාල දෙයි
    11.gif
    එයත් ඔයා වගේ නං දෙයිනේ :cool:
    බම්ප්
    :cool:
    රේඩියෝ වල තියෙන්නෙ නම් මියුසික් හදලා දානවා ඇත්තෙ.. මං ගාව තියෙනවා සිංදු දෙක නම්.. කඳුළක් වැටේ එකේ කොලිටි එකක් ඇති.. අනික තමා චොර..:(
    ඒක තමයි.මං කීප සැරයක්ම download කරා.music ගන්න දෙයක් නෑ.සින්දුවත් එපා වෙනවා.radio කාරයන්ට කොහොමද හොඳ versions හම්බෙන්නේ.අපිට ඒවා නැද්ද?:frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆට්ට ගැනු කෙනෙක්..මන් නම් මේ කල්පනා කරන්නේ එකෙක් හැඩල් කරන්නේ කොහොමද කියලා එයා 3 කම හැඩල් කරලනේ

    :(:(
    අම්මෝ හොඳට හෑන්ඩල් කරනවා
    කවුරුත් උන් එක්ක කතා නැහැ කොන් කරලා
    කොල්ලො සෙට් එකක් කොළඹින් ඇවිල්ලා ගෙදරත් කුඩු කරා
    මොකද්ද සීන් එකකට ගෑණි බේරුනේ කානුවක හැංගිලා
    නැත්නම් කඩු පාර කනවා
    පොඩි එකෙක්ට කඩු පාරක් වැදිලා බේරුනා යන්තම්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ෆට්ට ගැනු කෙනෙක්..මන් නම් මේ කල්පනා කරන්නේ එකෙක් හැඩල් කරන්නේ කොහොමද කියලා එයා 3 කම හැඩල් කරලනේ

    :(:(
    ඒක නේන්නම් බලන්නකො වැඩේ හැටි :shocked:
     

    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;17441052 said:
    බම්බුව තමයි අංකල්
    කො අර නිති තර්ක 3ක් ඉල්ලන්න පුලුවන්ද බැරිද කියල අහපු
    අංකලුත් හිටියෙ බැ කියන පැත්තට බරවෙලා නෙ.
    කො දැන් ප්‍රතිඵල
    10/10 අරගත්තයි කියල ඔය යසට ඡන්දෙ ඉල්ලන්නෙ

    පාලකයෝ වැරදි කරනවා වෙන්න පුළුවන්..
    එහෙමයි කියල උබලත් වැරදීම කරන එකද එතකොට හරි දේ...:rolleyes:
     
    Status
    Not open for further replies.