☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
7-Ways-to-Beat-Post-Nasal-Drip-and-the-Mucus-Monster7-Ways-to-Beat-Post-Nasal-Drip-and-the-Mucus-Monster-300x300.jpg

8000 ගැහුවට මන් 1.....:rofl::rofl::rofl: සුභ පැතුම් හොට්ටෝ
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඕකට චූ වලට වඩා සොරනිත යනවලු හා හා
    තතුදත් ආරංචි මාර්ගවලින් අනාවරණය උනේ
    ඕකා හත වසරේදී දහම් පාසැල් ඇරිලා එන ගමන් කොල්ලෙක් එක්ක සුමනා ගෝමස් ඉන්න එකක් බලලා සරම තෙමුණා කියලත් ආරංචි
    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    අපේ ඔෆිස් එකේ ඊට වඩා හොඳ නංගිලා ඉන්නවා ඕන ගේමකට රේඩි
    අපේ ඔෆිස් එකේ කෙල්ලො නෑ.. එකයි හිටියෙ.. ඒකිත් ගියා මං නිසා..:dull:

    :lol::lol::lol:

    මන් කළුයි අනේ
    බිම හොවාලා පාළු කන්ද
    හිත පුරාම සිහින ඇන්ද තී...
    කළු වුනාට කාරි මන්ද
    මට මනාප දේද සුන්දරී..

    නීල නෙතැති තී ලබන්ට
    දේව වරම් මට ලැබෙන්න..
    භාර වෙයන් කිරි මවුන්ට
    පාන සිතේ දුක නිවෙන්න..

    සිතේ තුරුළු වී නිදන්නට
    හීන පැදුර දිග ඇරෙන්නට..
    තීගෙ සියළු ශ්‍රී වැදෙන්ට
    භාර වෙයන් කළු මැකෙන්ට..

    ඔය සිංදුව කියාගෙන කොල්ලකේ එයි ඔයාව හොයාගෙන..:dull:

    කෑ ගහන්න එපා බන්
    :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :oo:
    තෝ දැක්කෙ නැද්ද..?
    :baffled:

    යකෝ ඒක මං බැලුවෙ මීට අවුරුදු අටකට විතර කලින්..:dull:




    ඔව් බං.. මමත් කලින් හිතන් හිටියෙ නෑ ඕක හොල්මන් මගුලක් කියලා..:(


    දෙවිදියටම

    වැට9 එක ඉවරයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: කියන්නේ නැහැ...:(:(

    ඔව් මන් කළුයි..කට්ට කළුයි:):)
    බබෙක් හදාගන්න ඉක්මනින්
    :(:( මන් අනික ලොකු වාහන එද්දී ඇස්දෙක පියා ගන්නවා...:lol::lol:
    කියන්න කියන්න අපි විහිලු කරන්නෙ නැහැ
    බබෙක් හදාගන්න ආසයි කිව්වෙ :shocked:
    ලොකු වාහන වල හප්පුනාම රිදෙනව වැඩි නේද
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    බිම හොවාලා පාළු කන්ද
    හිත පුරාම සිහින ඇන්ද තී...
    කළු වුනාට කාරි මන්ද
    මට මනාප දේද සුන්දරී..

    නීල නෙතැති තී ලබන්ට
    දේව වරම් මට ලැබෙන්න..
    භාර වෙයන් කිරි මවුන්ට
    පාන සිතේ දුක නිවෙන්න..

    සිතේ තුරුළු වී නිදන්නට
    හීන පැදුර දිග ඇරෙන්නට..
    තීගෙ සියළු ශ්‍රී වැදෙන්ට
    භාර වෙයන් කළු මැකෙන්ට..

    ඔය සිංදුව කියාගෙන කොල්ලකේ එයි ඔයාව හොයාගෙන..:dull:


    කළු කොල්ලෙක් ...නෙහ්?:rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සල්ලි වලින් කරන්න තියෙන හැමදේම කරලා කරලා තවත් වියදං කරගන්න තරං සල්ලි ඉතුරු නං මැරෙන්නයැ බං...
    ආතල් එකටම පෝස්ටර් ගහගෙන යනවා...
    මහින්දයට අවුරුදූ ගානකට ආයේ උගේ මූනම කන්නාඩියෙන්වත් බලන්න අප්පිරිය වෙයි ජන්දේ ඉවර වෙද්දී...:rofl::P
    :lol::lol: මමත් ගහනවා පෝස්ටර් එකක්
    මට අමතක නැහැ කියලා
     
    Status
    Not open for further replies.