ඕකා හත වසරේදී දහම් පාසැල් ඇරිලා එන ගමන් කොල්ලෙක් එක්ක සුමනා ගෝමස් ඉන්න එකක් බලලා සරම තෙමුණා කියලත් ආරංචිඕකට චූ වලට වඩා සොරනිත යනවලු හා හා
තතුදත් ආරංචි මාර්ගවලින් අනාවරණය උනේ

දැන් ඔය බබාට වයස කියාද කිව්වෙ නැහැනෙමන් චුටියි තමයි..අහ ආවා මෙතන..තාම මට කියන්නේ චුටි බබා කියලා ගෙදරට![]()
නෑ හරි නෑ.අර චක බක සද්දෙට මං කැමති නෑ.


[/CENTER]
අපේ ඔෆිස් එකේ ඊට වඩා හොඳ නංගිලා ඉන්නවා ඕන ගේමකට රේඩි

මන් කළුයි අනේ

කෑ ගහන්න එපා බන්
තෝ දැක්කෙ නැද්ද..?
යකෝ ඒක මං බැලුවෙ මීට අවුරුදු අටකට විතර කලින්..
ඔව් බං.. මමත් කලින් හිතන් හිටියෙ නෑ ඕක හොල්මන් මගුලක් කියලා..
දෙවිදියටම
කියන්න කියන්න අපි විහිලු කරන්නෙ නැහැකියන්නේ නැහැ...
ඔව් මන් කළුයි..කට්ට කළුයි
බබෙක් හදාගන්න ඉක්මනින්
මන් අනික ලොකු වාහන එද්දී ඇස්දෙක පියා ගන්නවා...
![]()

බිම හොවාලා පාළු කන්ද
හිත පුරාම සිහින ඇන්ද තී...
කළු වුනාට කාරි මන්ද
මට මනාප දේද සුන්දරී..
නීල නෙතැති තී ලබන්ට
දේව වරම් මට ලැබෙන්න..
භාර වෙයන් කිරි මවුන්ට
පාන සිතේ දුක නිවෙන්න..
සිතේ තුරුළු වී නිදන්නට
හීන පැදුර දිග ඇරෙන්නට..
තීගෙ සියළු ශ්රී වැදෙන්ට
භාර වෙයන් කළු මැකෙන්ට..
ඔය සිංදුව කියාගෙන කොල්ලකේ එයි ඔයාව හොයාගෙන..

දැන් ඔය බබාට වයස කියාද කිව්වෙ නැහැනෙ

කියන්න කියන්න අපි විහිලු කරන්නෙ නැහැ
බබෙක් හදාගන්න ආසයි කිව්වෙ
ලොකු වාහන වල හප්පුනාම රිදෙනව වැඩි නේද


සල්ලි වලින් කරන්න තියෙන හැමදේම කරලා කරලා තවත් වියදං කරගන්න තරං සල්ලි ඉතුරු නං මැරෙන්නයැ බං...
ආතල් එකටම පෝස්ටර් ගහගෙන යනවා...
මහින්දයට අවුරුදූ ගානකට ආයේ උගේ මූනම කන්නාඩියෙන්වත් බලන්න අප්පිරිය වෙයි ජන්දේ ඉවර වෙද්දී...![]()

මමත් ගහනවා පෝස්ටර් එකක් 8000 ගැහුවට මන් 1.....සුභ පැතුම් හොට්ටෝ
මටත් තැන්ක්ස් ඕනේ![]()