☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රඹුටන් කාලෙට වරෙන් බන් මෙහෙ.... ගාල්ලෙන් නැගපන් හයිවේ නැගලා බැහැපන් කඩුවෙල.. කඩුවෙල ඉදලා එක බස් එකයි...
    උඹලහ කවුද ඉන්නෙ..? හිටපං දවස එන්නං..
    තනුජකයා බලන්නත් යන්න ඕනි..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    10405354_331131817090417_948967319692988210_n.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොල්ලො ඉන්න කෙල්ලොන්ගෙත් මිරිකුවයි..? :shocked:
    උඹලා තමා ඩයල් බලන් ගියාම..:dull:
    යකෝ තවම කෙල්ලෙක් හෙලුවෙන් ඉන්නවා දැකල නෑනෙ හැබැහින්..:(

    අදත් චාමලිය එහෙම මේ පැත්තේ ආවොතින් රෙදි ගැලවෙයි...:lol::lol:
     

    thanujaka

    Well-known member
  • මේකෙ එක කෙල්ලයි හිටියෙ මෙතුවක් කාලෙට.. ඒ හිටපු කෙල්ලත් අපේ එවුන් පන්නගත්තා.. මාව රවට්ටපු සීන් එකට..:lol:


    :lol::lol::lol::lol::lol:

    නෙදකින්..
    තොපිලටත් එතකොට අපිට වගේමද..:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹලහ කවුද ඉන්නෙ..? හිටපං දවස එන්නං..
    තනුජකයා බලන්නත් යන්න ඕනි..

    මමයි, අම්මයි, තාත්තයි, අයියයි, අයියගේ වයිෆ්.... වරෙන් එනවනම් කියලා වරෙන්.... නම්බරේ තියනවනේ කෝල් එකක් දීලම වරෙන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොල්ලො ඉන්න කෙල්ලොන්ගෙත් මිරිකුවයි..? :shocked:
    උඹලා තමා ඩයල් බලන් ගියාම..:dull:
    යකෝ තවම කෙල්ලෙක් හෙලුවෙන් ඉන්නවා දැකල නෑනෙ හැබැහින්..:(

    :baffled::baffled::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙදකින්..
    තොපිලටත් එතකොට අපිට වගේමද..:dull:
    නැතුව බං..:( කෙල්ලෙකුට කියලා මේකට එන්නෙ මගේ එකී විතරයි..

    අදත් චාමලිය එහෙම මේ පැත්තේ ආවොතින් රෙදි ගැලවෙයි...:lol::lol:
    ඇවිත් හිටියා හැන්දෑවෙ.. :lol:
     

    thanujaka

    Well-known member
  • නැතුව බං..:( කෙල්ලෙකුට කියලා මේකට එන්නෙ මගේ එකී විතරයි..



    ඇවිත් හිටියා හැන්දෑවෙ.. :lol:

    මොනවා නැතත් අපේ එවුන්ට ටොන් ගානට බැදපු ගෑණු නං සෙට් වෙනවා බං...
    එකනං ලොවෙත් ගේමක් නෑ..
    බාගෙට බාගෙකට හොද ගෑණු වෙට් වෙලා ඉන්නවා බං...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමයි, අම්මයි, තාත්තයි, අයියයි, අයියගේ වයිෆ්.... වරෙන් එනවනම් කියලා වරෙන්.... නම්බරේ තියනවනේ කෝල් එකක් දීලම වරෙන්...
    කියලා තමා බොල එන්නෙ.. නැත්තං තොගේ ගෙවල් දන්නෙ නෑනෙ.. රඹුටන් තියෙන කාලෙට මට නිවාඩුවක් ගන්න පුළුවන් උනොත් හොඳා.. යකෝ මේ අවුරුද්දෙයි ගිය අවුරුද්දෙයි සිංහල අලුත් අවුරුද්ද දවසෙ විතරයි නිවාඩු ලැබුණෙ..:growl: ටහිකෙන්න වැඩ හිරවෙලා බං.. පුක විකාගෙන ඉවර කලා ඔක්කොම..:(

    :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම ගියා එහෙනම්..

    ගුඩ් නයිට්...
    බුදුසරණයි...
    හැමෝටම සතුටු ජීවිතයක්....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවා නැතත් අපේ එවුන්ට ටොන් ගානට බැදපු ගෑණු නං සෙට් වෙනවා බං...
    එකනං ලොවෙත් ගේමක් නෑ..
    බාගෙට බාගෙකට හොද ගෑණු වෙට් වෙලා ඉන්නවා බං...:dull:
    උඹ නොබැඳ ඉන්නෙ මොකෝ බං.. දැන් විසි අටක් තිහක් විතර වෙනවා ඇතිනේ උඹටත්..

    සිරා කතාව ඕයි.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    අම්මපා බං.. මමත් දෙපාරක් ලව් කලා උන් දෙන්නම බඩු දෙකක්නේ..:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අද කාලේ කොහොමද බං හොඳ අවංක කෙල්ලෙක් හොයාගන්නේ... හිටියෝතින් ඉන්නේ මහා ලොන්ත කෙල්ලොනේ... දන්නා දේකුත් නැහැ.. ඒ වගේම නොදන්නා දේකුත් නැහැ... පණ්ඩිත කමේ අඩුවකුත් නැහැ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ගියා එහෙනම්..

    ගුඩ් නයිට්...
    බුදුසරණයි...
    හැමෝටම සතුටු ජීවිතයක්....
    එල එල බං බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    අද කලින්ම මොකෝ..?
    හෙඩ්ෆෝන් එකක් තියනෙවා නම් මේකත් අහලා පලයං..
    කුණුපරුහ හොදේ..



     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කියලා තමා බොල එන්නෙ.. නැත්තං තොගේ ගෙවල් දන්නෙ නෑනෙ.. රඹුටන් තියෙන කාලෙට මට නිවාඩුවක් ගන්න පුළුවන් උනොත් හොඳා.. යකෝ මේ අවුරුද්දෙයි ගිය අවුරුද්දෙයි සිංහල අලුත් අවුරුද්ද දවසෙ විතරයි නිවාඩු ලැබුණෙ..:growl: ටහිකෙන්න වැඩ හිරවෙලා බං.. පුක විකාගෙන ඉවර කලා ඔක්කොම..:(


    :lol:

    එල.. වරෙන්... සුපිරියටම උබට රඹුටන් එපා කොරෝනවා.........
     

    thanujaka

    Well-known member
  • උඹ නොබැඳ ඉන්නෙ මොකෝ බං.. දැන් විසි අටක් තිහක් විතර වෙනවා ඇතිනේ උඹටත්..


    අම්මපා බං.. මමත් දෙපාරක් ලව් කලා උන් දෙන්නම බඩු දෙකක්නේ..:lol:

    හරියටම 30න් බදිනවා...
    බවලත්තු හරියට ජොබ් වල සෙට්ල් වෙන්නත් එපැයි බං...:rolleyes:
     
    Status
    Not open for further replies.