අම්මපා බං.. මමත් දෙපාරක් ලව් කලා උන් දෙන්නම බඩු දෙකක්නේ..



හැබැයි කඩාගෙන ඉන්නේ.... එත් රගපාන්නේ බබා හුකුන් වගේ...අද කාලේ කොහොමද බං හොඳ අවංක කෙල්ලෙක් හොයාගන්නේ... හිටියෝතින් ඉන්නේ මහා ලොන්ත කෙල්ලොනේ... දන්නා දේකුත් නැහැ.. ඒ වගේම නොදන්නා දේකුත් නැහැ... පණ්ඩිත කමේ අඩුවකුත් නැහැ....
එල එල බං බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්රියක්!
අද කලින්ම මොකෝ..?
හෙඩ්ෆෝන් එකක් තියනෙවා නම් මේකත් අහලා පලයං..
කුණුපරුහ හොදේ..

එල එල බං..
ජයවේවා..
ගුඩ් නයිට්...
බුදුසරණයි...![]()








