☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ado ubala campus gihin kari wada ne kale? :D
    man lawata dakka karata atha dagena gedi mirikana seen ekak liyala thiyenawa :P

    එක බං අපිත් කැරි කමට කරනවා..
    උනුත් අර නොදන්නා තාලෙට ඉන්නවා..
    ඔය එක එක drama සීන් තියෙනවා නේද..
    ඒවා තමයි යකෝ පට්ට...
    ප්‍රක්ටිස් කියා කියා කොල්ලෝ කොන තෙමාගන්න එක තමා කරන්නේ..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු හුකන්නලා බං..
    මෝඩ ආතල් ගන්නවා..:angry:
    ආයෙත් අහලා බං.. :lol:

    එක නං හෙන එළිපිටම යන කුජීත සීන් එකක් බං...:sorry:
    අපෝ ඕවා නම් හැම තැනම එහෙමයි.. ඒකනේ බං ගෑනු විශ්වාස කරන්න බැහැයි කියන්නෙ.. විහිලුවක් නෙමේ.. බැන්ඳම ගෑනු වෙනස් වෙනවා සෑහෙන්න..

    එකපාරක් කරාපිටියෙ පොඩි උන්ගෙ ටියුෂන් ක්ලාස් එකකට ළමයි දාන්න එන අම්මලා ගණිකා මඩමක් කරන් ගිහින් තිබුණනේ බං.. අනේ මන්දා බං අද කාලෙ.. ශික්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක බං අපිත් කැරි කමට කරනවා..
    උනුත් අර නොදන්නා තාලෙට ඉන්නවා..
    ඔය එක එක drama සීන් තියෙනවා නේද..
    ඒවා තමයි යකෝ පට්ට...
    ප්‍රක්ටිස් කියා කියා කොල්ලෝ කොන තෙමාගන්න එක තමා කරන්නේ..:rofl:
    කැම්පස් නොගිහින් ලෝයර්ලා වෙන අයත් ඉන්නවද මචෝ..?
    උඹලට බැරිද ණඩුකාරාර තනතුර ගන්න..?
    නොදන්න නිසා අහන්නෙ..

    තව දෙයක්.. කැම්පස් වල ඇඳුම් ගලවලා රැග් දෙනවද.. මං කියන්නෙ අමානුෂික දේවල්..?
     

    thanujaka

    Well-known member
  • ආයෙත් අහලා බං.. :lol:


    අපෝ ඕවා නම් හැම තැනම එහෙමයි.. ඒකනේ බං ගෑනු විශ්වාස කරන්න බැහැයි කියන්නෙ.. විහිලුවක් නෙමේ.. බැන්ඳම ගෑනු වෙනස් වෙනවා සෑහෙන්න..

    එකපාරක් කරාපිටියෙ පොඩි උන්ගෙ ටියුෂන් ක්ලාස් එකකට ළමයි දාන්න එන අම්මලා ගණිකා මඩමක් කරන් ගිහින් තිබුණනේ බං.. අනේ මන්දා බං අද කාලෙ.. ශික්..

    :sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක බං අපිත් කැරි කමට කරනවා..
    උනුත් අර නොදන්නා තාලෙට ඉන්නවා..
    ඔය එක එක drama සීන් තියෙනවා නේද..
    ඒවා තමයි යකෝ පට්ට...
    ප්‍රක්ටිස් කියා කියා කොල්ලෝ කොන තෙමාගන්න එක තමා කරන්නේ..:rofl:
    kelloth ithin digena innawa neh?? :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ape office eke tamahikena geniyak mage assistant nangiyage photo gahala mage table eka gawa katha karana wele wifereta ewala onna balahan genunge weda

    jolly ekata karala thiyenne mama mekige hariyata dekke den thama haa haa

    2nuoh8j.jpg



    loku size ekenma demma ganan ganna epa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නුගේගොඩ කොහුවල..
    රොටරි සක්යා..
    ඔය දෙක තමා ඉතිං මෙහෙ එවුන් පොදුවේ වන්දනා කරන්න යන් දේවාල දෙක...:rofl:
    rotariyata nikan thiyena class balanna awa
    sakya thama ape life eka me and wife with our friends
    school friends and others blaa blaa
    aathal monawada nokale fun time love it
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න බලපං ඉතිං.. තොපි බැඳලා ළමයිනුත් ඉන්නවා..:lol:
    මේ ත්‍රෙඩ් එක පට්ට වගේ නේහ්.. මං සෙට් වෙන්නං මචං හෙට අනිද්දට..
    උඹලා ගාන බොඩිවොශ්, බොඩිලෝශන්, ශැම්පු මොනවද බං..?
    මං ගාන්නෙ NIVEA බ්‍රෑන්ඩ් එක..
    api diyunui anith naki unta wada :lol::lol:
    nivea mamath ganawa thawa
    shampo nam macho dandex thama
    eternity eka ganawa eken nam packs godak thiyenawa
    denim original after shave use karanawa

    ow nula patta waren ekata
     

    thanujaka

    Well-known member
  • කැම්පස් නොගිහින් ලෝයර්ලා වෙන අයත් ඉන්නවද මචෝ..?
    උඹලට බැරිද ණඩුකාරාර තනතුර ගන්න..?
    නොදන්න නිසා අහන්නෙ..

    තව දෙයක්.. කැම්පස් වල ඇඳුම් ගලවලා රැග් දෙනවද.. මං කියන්නෙ අමානුෂික දේවල්..?

    ඔව් ඉන්නවා..
    මම කැම්පස් සිලෙක්ට් උනාට මම ලෝ කොලේජ් එකටත් ගියා..
    මම කොලබ කැම්පස් එකේ උපාධිය කරන ගමන්ම ලෝ කොලේජ් එකෙන් attorney කළා..
    කැම්පස්, ලෝ කොලේජ් ඇරුනම London LLB කරලා field එකට එන සෙට් එකකුත් ඉන්නවා...
    උන් හැබැයි practice එකේ නං නෑ..

    නඩුකාරයෝ වෙන්න බං පුළුවන් එකෙන් පඩිනේ බං සෙට් වෙන්නේ...
    facilities තියෙනවා එත් අනංමනං ඔක්කොම එකතුවෙලා එද්දී ලක්ෂ 2ක් වගේ තමා බන් සෙට් වෙන්නේ..
    ඒ හින්ද බොහොම අතලොස්සක් තමා ඒ පැත්තට උනන්දු...:yes:

    අනේ එවනන් බයිලා බං...
    ඔහොම ගූ සීන් නං අපේ කැම්පස් එකේ කරේ නෑ..
    අනික්වා කොහොමද දන්නේ නෑ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආයෙත් අහලා බං.. :lol:


    අපෝ ඕවා නම් හැම තැනම එහෙමයි.. ඒකනේ බං ගෑනු විශ්වාස කරන්න බැහැයි කියන්නෙ.. විහිලුවක් නෙමේ.. බැන්ඳම ගෑනු වෙනස් වෙනවා සෑහෙන්න..

    එකපාරක් කරාපිටියෙ පොඩි උන්ගෙ ටියුෂන් ක්ලාස් එකකට ළමයි දාන්න එන අම්මලා ගණිකා මඩමක් කරන් ගිහින් තිබුණනේ බං.. අනේ මන්දා බං අද කාලෙ.. ශික්..

    ගෙදරින් දෙන සල්ලි ප්‍රමානේ මදි වෙන්න ඇති... කාලකන්නි වෙසියෝ.... අයන් එකක් රත් කරලා තියන්න ඕන අයිත් නොකරන්නම.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ape office eke tamahikena geniyak mage assistant nangiyage photo gahala mage table eka gawa katha karana wele wifereta ewala onna balahan genunge weda

    jolly ekata karala thiyenne mama mekige hariyata dekke den thama haa haa

    2nuoh8j.jpg



    loku size ekenma demma ganan ganna epa

    අඩේ පට්ට කඳක් නේ..... කරටිය කෑල්ල නැති උනාට මේක දැක්කම සරමත් ඉස්සුනා වගේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක නං හෙන එළිපිටම යන කුජීත සීන් එකක් බං...:sorry:
    ඔව් ඔව් අපේ තස්ටන් යන එකෙකුට සෙට් වෙලා ඌ වටේම ඇද්ද
    මීගොඩ පැත්තෙ ලස්සන ඇන්ටි කෙනෙක් දවසක් ඌ එක්කන් අවා රේස්ක්‍රොස් එකේ මැක් එකට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා හොයන්නත් බැහැ නංගි කෙනෙකුත් ඉන්නවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පුතෙක් ඉන්නවා බං...:(:( ඌට අවුරුදු 6යි... අවුරුදු 2කින් දරුවා දැක්කේ නැහැ.. කළුද සුදුද කියල උසද මිටිද කියල දන්නෙත් නැහැ... ඒ ගෑනිට වෙන මිනිස්සු හැම තැනම ඉන්නවා... උන්ට කියල මාව මරවනවලු එහෙ අවොතින්... ඒ බයට අම්මල යන්න දෙන්නේ නැහැ.... දරුවා මතක් වෙද්දී නම් පපුව හෝස් ගාල යනවා.... ඒත් මොනවා කරන්නද... පොඩි එකාට ඇරපු අකවුන්ට් එකෙනුත් සල්ලි අරගෙන පාටි දාපු මිනිස්සුනේ උන්... දෙවනි කෙල්ලත් කලින් බැඳලා ඩිවෝස් වෙච්ච එකක්... පස්සෙයි දන්නේ ඒකිගේ වලත්ත වැඩ නිසා ඩිවෝස් කරලා තියෙන්නේ කියල.... හතර වටේට කොල්ලෝ ඉන්නව....ඒකිගේ වැඩේම කොල්ලොන්ට තුරුළු වේවි ඉන්න එකලු.... කලින් එකාත් ඩිවෝස් කරලා තියෙන්නේ ඒ නිසාලු... ඒත් මම ආදරේ කළා බං පන වගේ... අදටත් හිතා ගන්න බැහැ ඇයි එයාට මාව එපා උනේ කියල.... වෙලාවකට එපා වෙනවා බං මේ හැම දෙයක්ම.... ඒ නිසයි නෙට් එකටත් නොඑන්නේ.... ලැප් එකේ ගේමක් ගහගෙන ඉන්නවා... පිස්සු වගේ...:(:(:(
    pute denui dekke meka mokadda macho seen eka
    bokkama rath una wachana dekala
     
    Status
    Not open for further replies.