ළමයි නැද්ද..? මොකද බං බඩුවක් කිව්වෙ..? වෙන සම්බන්ධ තිබුණද..? අනේ මන්දා බං වේසම ගෑනු..
පුතෙක් ඉන්නවා බං...

ඌට අවුරුදු 6යි... අවුරුදු 2කින් දරුවා දැක්කේ නැහැ.. කළුද සුදුද කියල උසද මිටිද කියල දන්නෙත් නැහැ... ඒ ගෑනිට වෙන මිනිස්සු හැම තැනම ඉන්නවා... උන්ට කියල මාව මරවනවලු එහෙ අවොතින්... ඒ බයට අම්මල යන්න දෙන්නේ නැහැ.... දරුවා මතක් වෙද්දී නම් පපුව හෝස් ගාල යනවා.... ඒත් මොනවා කරන්නද... පොඩි එකාට ඇරපු අකවුන්ට් එකෙනුත් සල්ලි අරගෙන පාටි දාපු මිනිස්සුනේ උන්... දෙවනි කෙල්ලත් කලින් බැඳලා ඩිවෝස් වෙච්ච එකක්... පස්සෙයි දන්නේ ඒකිගේ වලත්ත වැඩ නිසා ඩිවෝස් කරලා තියෙන්නේ කියල.... හතර වටේට කොල්ලෝ ඉන්නව....ඒකිගේ වැඩේම කොල්ලොන්ට තුරුළු වේවි ඉන්න එකලු.... කලින් එකාත් ඩිවෝස් කරලා තියෙන්නේ ඒ නිසාලු... ඒත් මම ආදරේ කළා බං පන වගේ... අදටත් හිතා ගන්න බැහැ ඇයි එයාට මාව එපා උනේ කියල.... වෙලාවකට එපා වෙනවා බං මේ හැම දෙයක්ම.... ඒ නිසයි නෙට් එකටත් නොඑන්නේ.... ලැප් එකේ ගේමක් ගහගෙන ඉන්නවා... පිස්සු වගේ...










