☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    adoooooooooow
    mama yano ban :(
    mewa ahala kalakiruna.
    heta mahana wenna yaida danna :(
    good night machanla ubala 4 denatama
    budusarani...........
    අනේ හිටහන් මෙන්න මෙහෙ
    මේව අහලා හැදියන්
    අනාගතේට හොඳා තොට හරි වෙන එකෙක්ට මෙහෙම එකක් උනොත් උදව් කරන්න හරි බේරගන්න හරි පුළුවන්

    Gn Tc Bye Bye Sweet Dreams Budu Saranai
     

    thanujaka

    Well-known member
  • [/CENTER]
    එක පාරක් අපේ එක්කෙනාගේ ඉස්කෝලේ ෆුක් කටක් තියෙන කෙල්ලෙක් කොල්ල එක්ක MC රවුම් ගහලා අපි ඉන්න තැනකට අවා මම ඇහුවා අද සරුයි වගේ කියලා
    මෙකි කිව්වනෙ ඔව් හැබැයි උබ දුන්නු සැප නම් කාටවත් දෙන්න බැහැ කියලා
    මම ෆුක් වෙලා ගියා කවදාවත් අමතක නොවෙන කතාවක් ඕක තාමත් එකී හම්බුනාම ඕක තමා මුලින්ම ඇදෙන්නෙ

    කැරීම සිද්ධිය ඕයි එකනං...:rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මූණ වෙනස් වෙච්ච හැටි මට තාම මැවිලා පේනවා යකෝ..
    මෝල් මූණ එදා දවසෙම..
    උන්ව දැන් හොයන්න බෑ බං ලොවෙත්...:dull:
    aha ehenam kamak nehe macho
    e kale ohoma thama campus life eka
    anika campus eke athal ganne nethuwa koheda ithin ganne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ වේදනාව.. කොහෙද හුත්තො මෙච්චර රෑ වෙනකන් යන්නෙ..:(

    අනිවා කියවනවා...
    එල.. ඒකෙ සම්පූර්ණ කතාවම නෑ.. මං වැඩට යනකං ලියලා ඇති.. ඉතුරු ටික ලිව්වෙ නෑ ඌට වැඩ වැඩි නිසා.. නොලියපු එකත් හොඳා බං.. මගේ පෞද්ගලික දේවල් වැටෙනවා ඒකෙන් මේකට තව තවත්.. මඩ ගහන්න, ලිදේ දාන්න ලේසියි..

    දෙවෙනි කෙල්ල යාලු වෙලා ඉන්නකොට මටත් ඔහොම දෙයක් උනා බං.... ඒකි එක්ක කොල්ලුපිටියෙන් බස් එකේ පිටිපස්සේ සිට් එකේ හිටියේ... ඉස්සරහින් සුදු කෙල්ලෙක් නැග්ග බස් එකට... දණහිසටත් උඩින් ෂොට් ස්කර්ට් එකක් ඇඳලා... ඉතිං බස් එකට නගිද්දී මමත් බැලුව... stone දෙකම සුදු පාටයි.... කෙල්ල ළඟ ඉන්නවා කියලත් අමතක උනා.... මගේ කන මිරිකනවා දැනෙද්දී බැලුවේ.... කෙල්ල රව රව අහනවා, ඇයි එයාගේ බලන්නේ සුදු නිසාද, කියල... සතියක් කතා කරේ නැහැ මාත් එක්ක...:no::no:
    :lol::lol::lol:
    ඒ හැටි මචෝ.. උන් කැමති නෑ අපි වෙන එවුන් දිහා බලනවට.. ඉරිසියා හිතෙනවා..
    මම කෙල්ලො දිහා බලලා නෑ.. හැබැයි එළකිරියෙ පිංතූර බල බල ඉඳලා චාටර් වෙලා තියෙනවා.. නිළියන්ට බනිනවා පලු යන්න මං ලස්සනයි කිව්වම.. අපෝ එයාලගෙ චරිතෙ හැටි ඔයා දන්නෙ නෑ.. අරවා මේවා කියලා..

    මගේ කෙල්ල යාලුවෙච්ච මුල් දවස්වල හෙන පිස්සු කෙලින්නෙ.. මාව දාලා යන්නෙ නෑ නේද, මාව අමතක කරන්නෙ නෑ නේද කියලා බහුබූත ප්‍රශ්න අහනවා විනාඩියෙන් විනාඩිය.. මට දවසක් යකා නැගලා ඇහුවා.. මාව විශ්වාස නැද්ද.. එහෙම නැත්තං ඔයාට මට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙද.. කොල්ලෙක් එක්ක මොනා හරි කරලා ඉල්ලං කාලද කියලා.. මේකි අඬ අඬ අනේ නෑ.. මං මොකුත් කරගෙන නෑ.. ඕන නම් බලන්න කියලා..:lol:


    මටත් තියෙනවා ඔයිට සමාන සීන් එකක් මම එළකිරි එකේ කියලත් ඇති
    මගේ යාලුවෙක් ගෙ කෙල්ලෙක්ට මම විහිලුවට කිව්වා මොකක් හරි එකී මට කිව්වා කියලා කිව්වා එකට උබේ කෙල්ල ටුක්ක ගන්න තමා කියලා යාලුවා එක ගිහින් කියලනේ උගේ කෙල්ලට මම කිව්වා කියලා මෙකි ක්ලාස් එකේදී මට බැන්නනේ වට්ටි අම්ම වගේ සේරම නොන්ඩි වෙන්න අපේ ළමයා ඒ වෙලාවේ හිටියෙ නැහැ කොහොම හරි ඉතින් දැකපු කෙල්ලො අපේ එක්කෙනාගේ කනේ තියලා

    ඉන්ටවල් එකේ අනිත් ක්ලාස් එක පටන් ගන්න කම් අපි කඩේක කනකොට කොල්ලෙක් ඇවිල්ල කියනවා අඩෝ උඹේ කැල්ල මොකද්ද සීන් එකක් දාගෙන බන්
    පොඩ්ඩක් බලපන් එකියක් අඩනවා දැක්ක කියලා කන බොන ඒවා දාලා ගියා බලන්න බැලින්නම් අපේ එක්කෙනා අර මට බැනපු කෙල්ලට ගහල බන් කන දෙපැත්තට කනේ පාරවල් අරකි අඩනවා මට ක්ලාස් එක අමතක වෙලා අපේ එක්කෙනාව බදා ගත්තා බන් පපුවට තුරුල් කරන පිස්සුද ළමයෝ කියලා

    කැරීම සින් එක සර් කාරයා සේරම දැනගෙන අපිට එන්න කියලා අම්මලට එන්න කියලා මමයි අරයයි වෙනුවෙන් ගියේ අපේ එක්කෙනාගේ අම්මා සර් කාරයා අපිට පංති එන්න එපා කිව්වා බන්
    හැබැයි එතන ක්ලාස් කරපු අනිත් සර් එයා උගන්නන වෙන තැනකට අපිට එන්න කිව්වා මීගමුවේ ජයනි එකට

    අම්මෝ එදානම් මම අපේ එක්කෙනාට බය උනා තරහට මොනව කරයිද කියලා කොල්ලො සේරම වගේ බය උනා කෙල්ලොත් එක්කම
    අරකිට කලන්තෙ වගේ අම්මෝ රතු වෙලා ඒකිගේ කම්බුල්
    කැරිම සීන් වෙන්නෙ ඕයි.. හිනා කාලා මැරෙනවා..:lol:

    මම නම් වෙඩි තියනවා ඔහොම කරානම්
    කරීම වෙස්හියෝ තමා
    :(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය පත්තර වල ඉන්න එවුව නම් ලොවෙත් නඩු කෙස්
    ළමයෙක් කිව්වේ මචන් අර හම්බෙන්න හිටපු කෙනාද නැත්නම්
    උඹේම ළමයෙක්ද
    අඩෝ එහෙම ඇහුවට තරහ වෙන්න එපා ළමයෙක් කලින් එකෙන් හම්බෙන්න හිටිය කිව්වා නිසා ඇහුවේ :(
    Mokadda aiye a amuthu kata:shocked:
    Fuck katak kiyuwe:eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆන් rag බං....
    ඉස්සර අපි කරන්නේ අළුතෙන් එන එවුන් 100ක් විටහ්ර රවුමට ඉන්දනවා..
    ඊට පස්සේ ෆුල් පුරෝපු ලොකු කොකාකෝල බෝතලේකට වතුර එකෙක් පුරෝලා එක එක කටේ තිය තිය වතුර චුට්ට චුට්ට බීල රවුමේ යවන්න කියනවා..
    කටේ තියල බොන්න ඕනේ..
    60ක් විටහ්ර බිව්වට පස්සේ බෝතලේ ඇතුලේ තනිකර තියෙන්නේ කෙල යකෝ..
    මූඩිය වහල කලත්තුවම පෙන පෙන එනවා..
    අන්තිම එවුන් වහ බොනවා වගේ අරක බොන්නේ..
    කැ* ෆන් ඕයි...​

    පවු බං.. :shocked::shocked: ආමි එකේ වගේ... ආමි එකෙත් වැඩ වගේම ඉන්න තැනත් කුණු පොඩ්ඩක්වත් නැතිව තියාගන්න ඕනලුනේ... දවසක් එකෙක් ටොයිලට් ගිහිං වතුර ගහන්න අමතක වෙලා... ලොක්ක ඇවිල්ල සේරම පෙලගස්වල... ඔක්කොම සුද්ද කරලලු.... ඒත් ටොයිලට් එකේ තඩි බෙට්ටක් තියෙනවලු..... කවුද අයිති කරය කියල පාවා දෙන්නත් බැහැනේ... ඒ වගේම කරපු කෙනාට පනිෂ්මන්ට් වැඩියිනේ.. ඒ නිසා මොකෙක් වත් කතා නැතිලු..... ඒ පාර මුලින් හිටපු එකාට කිවුවලු බෙට්ට අතින් ගන්න කියල...:rofl::rofl: ඌ ඒක අරගෙන අනිත් එකාට දෙනවලු... අනිත් එකා ඊළඟ කෙනාට දෙනවලු.... ඔහොම යද්දී අන්තිම කෙනාට ලඟට යනකොට අරුණගේ අත් වලටම බෙට්ට ගෙවිල ගිහිල්ලලු... ලොක්ක ගිය ගමන් සේරම වට වෙලා දෙනවලු පෝරියල් ඒක රුන්න එකාට... අපේ මල්ලි ආමි එකේ ඉන්නේ... අන්න එයා කිවුවේ... ඇත්තද බොරුද කියල නම් දන්නේ නැහැ....
     

    thanujaka

    Well-known member
  • Ow ane please jara katha methana kiyanna epa :)

    අපි කොහොමත් ජරා කතා කිව්වේ නෑ බොල..
    ඕව ජරා දේවල් නෙමෙයි..
    ජීවිත වල අතීතයේ ගෙවිච්ච පට්ටම රසවත් තැන්..
    අදත් මතක් වෙද්දී හිනා යනවා...:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වේස ගෑනුත් දැනගන්න ඕනි බං.. උනුත් මෝල කුලප්පු උනාම උන් හිටි තැන් අමතක වෙනවනේ..:growl:


    එලකිරි.. හැබැයි උඹ තනියම නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන් පුතේ.. උන්ගෙ ගැන්සි ඉන්නවනේ.. ජීවිතේට අනතුරක් නොවන්න වගබලාගනිං.. මොකද දෙමාපියන්ට ඉන්නෙ උඹ විතරනේ.. එයාලට උඹව මහමෙරක් තරම් වටිනවා..

    අපෝ අපේ එකා හෙල්ප් කරයි බං.. ලොවෙත්..

    මං උඹ ගැන හිතන් හිටියෙ වෙනම විදියකට බං.. අපි වගේ ෆන් එකේ ඉන්න කොල්ලෙක් කියලා.. මේ කේස් එකට සිරාවටම අවුල් ගියා..:(

    මමත් උසස් පෙළ කරන කාලෙදි ලව් එකක් නිසා අන්ත දුක් වින්ඳා බං.. ඔන්න මල් බබාලා දන්නවා සීන් එක.. මං යාලුවෙලා හිටියෙ සල්ලිකාර කෙල්ලෙක් එක්ක.. ඒකිගෙ තාත්තා මට දෙපාරක් වෝනිං කලා සම්බන්ධෙ නවත්තපං කියලා.. මං ඔය දේවල් කිව්වෙ නෑ ඒකි එක්කවත්.. මොකද ඒකි මට පලු පැලෙන්න ආදරේ කරපු නිසා.. අපිට මීට් වෙන්න විදියක් තිබ්බෙ නෑ.. ක්ලාස් එකේදි දැක්කත් කතා කරන්න බෑ.. දවසක් මේකි කිව්වා ගෙදර එන්නයි කියලා.. මං බෑ කිව්වම මේකි ඇඬුවා.. පස්සෙ මං ගියා.. ඒත් මං මොකුත් කලේ නෑ.. දෙවනි දවසෙ ගිහින් එළියට එනකොටම ඒකිගෙ තාත්තට අතේ මාට්ටු.. ඒ වෙලාවෙ කෙල්ලගෙ තාත්තා කෙල්ලගෙන් ඇහුවා මං තොට කිව්ව නේද වේසියෙ මූ එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා..? තෝ ඒ කියලත් ඇහුවෙ නෑ නේද කියලා..

    පස්සෙ කෙල්ල කිව්වෙ අනේ නෑ මං මෙයාට එන්න එපා කිව්වා තාත්තෙ.. මෙයා කිව්වා එන්න දුන්නෙ නැත්තං තාත්තව මරලා මාත් මරනවා කියලා.. බයටයි මං එහෙම කලේ කියලා.. ඒකි කිසිම ගාණක් නැතුව කිව්වා.. ඒ වෙලාවෙ උගේ ගෝලයො ටිකයි ඌයි එකතුවෙලා මට ගැහුවා බං.. මට ගහනකොට ඒකි හිනා උනා කින්ඩියට.. මගේ ඔලුවට පාරක් වදිනවා විතරයි මතක ඒ වෙලාවෙ.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ..

    පස්සෙ සීන් එක ආරංචි උනා.. බැලින් නම් ඒකි ක්ලාස් යන්නෙ කොල්ලන්ව දැලේ දාගන්න.. සල්ලි තියෙන උන්ගෙන් සල්ලි කඩාගන්න.. තාත්තා මහපාරිමාන කුඩු බිස්නස් කාරයෙක්.. කෙල්ල බඩුවක්.. මගේ සීන් එකෙන් පස්සෙ උන් ආගිය අතක් නැති උනා.. මම උසස් පෙළ කලෙත් අතපය කඩාගෙන.. ඒ කලෙත් කොල්ලන්ගෙ කටේ බලේට..

    පස්සෙ මේ ජොබට ගියාම මං හැම දේම බොස් එක්ක කිව්වා.. එතකොට බොස්ගෙ දුවත් අහන් හිටියෙ හැමදේම.. එයාටත් අවුල් මේ සීන් එකට..

    බොස් පස්සෙ හොයලා බලනකොට පොර පොලීසියට මාට්ටු වෙලාලු.. ඌ හිරේ..

    අවුරුදු පහකට විතර පස්සෙ.. මෑතකදි.. ඒකි ගාල්ලෙ ෆුඩ් සිටියෙ ඉදන් යනවා අපේ එකෙක් දැකලා.. ඌ ඒකිව ෆලෝව් කරලා.. ගෙවල් හොයාගෙන.. ගේම දෙන්න හැදුවෙ.. මං එපා කිව්වා වැඩක් නැති නිසා..

    කතාව දිගයි බං.. උඹ දැක්කද දිනූෂ ලියපු රෝසකටු කතාව.. ඒකෙ මගේ කතාව තමා තියෙන්නෙ.. පුළුවන් වෙලාවක කියවපං..

    කතාව කියන්න වෙලා නෑ බං.. හින්දි ෆිල්ම් එකක් වගේ මේක..
    උඹේ කතාව සහ උඹේ පින්තුර වගයක් උඹ දැම්මේ අර ගහපු වෙලාවේ අරගෙන කියලා ගල්කිස්සෙ නේද බන් සීන් එක ගියා කිව්වේ මට මතක විදියට

    ලින්ක් එක දීපන් බලන්න මචෝ
     

    thanujaka

    Well-known member
  • පවු බං.. :shocked::shocked: ආමි එකේ වගේ... ආමි එකෙත් වැඩ වගේම ඉන්න තැනත් කුණු පොඩ්ඩක්වත් නැතිව තියාගන්න ඕනලුනේ... දවසක් එකෙක් ටොයිලට් ගිහිං වතුර ගහන්න අමතක වෙලා... ලොක්ක ඇවිල්ල සේරම පෙලගස්වල... ඔක්කොම සුද්ද කරලලු.... ඒත් ටොයිලට් එකේ තඩි බෙට්ටක් තියෙනවලු..... කවුද අයිති කරය කියල පාවා දෙන්නත් බැහැනේ... ඒ වගේම කරපු කෙනාට පනිෂ්මන්ට් වැඩියිනේ.. ඒ නිසා මොකෙක් වත් කතා නැතිලු..... ඒ පාර මුලින් හිටපු එකාට කිවුවලු බෙට්ට අතින් ගන්න කියල...:rofl::rofl: ඌ ඒක අරගෙන අනිත් එකාට දෙනවලු... අනිත් එකා ඊළඟ කෙනාට දෙනවලු.... ඔහොම යද්දී අන්තිම කෙනාට ලඟට යනකොට අරුණගේ අත් වලටම බෙට්ට ගෙවිල ගිහිල්ලලු... ලොක්ක ගිය ගමන් සේරම වට වෙලා දෙනවලු පෝරියල් ඒක රුන්න එකාට... අපේ මල්ලි ආමි එකේ ඉන්නේ... අන්න එයා කිවුවේ... ඇත්තද බොරුද කියල නම් දන්නේ නැහැ....

    වෙන්න ඇති බං..
    ඔයවගේ ආතල් සීන් විතරයි බං අන්තිමට කවදාහරි මතක් අක්රලා හිනා වෙන්න ජීවිත වල ඉතුරු වෙන්නේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙවෙනි කෙල්ල යාලු වෙලා ඉන්නකොට මටත් ඔහොම දෙයක් උනා බං.... ඒකි එක්ක කොල්ලුපිටියෙන් බස් එකේ පිටිපස්සේ සිට් එකේ හිටියේ... ඉස්සරහින් සුදු කෙල්ලෙක් නැග්ග බස් එකට... දණහිසටත් උඩින් ෂොට් ස්කර්ට් එකක් ඇඳලා... ඉතිං බස් එකට නගිද්දී මමත් බැලුව... stone දෙකම සුදු පාටයි.... කෙල්ල ළඟ ඉන්නවා කියලත් අමතක උනා.... මගේ කන මිරිකනවා දැනෙද්දී බැලුවේ.... කෙල්ල රව රව අහනවා, ඇයි එයාගේ බලන්නේ සුදු නිසාද, කියල... සතියක් කතා කරේ නැහැ මාත් එක්ක...:no::no:
    කොයි අර කෙල්ලද
    එහෙම නොන්ඩි නම් වෙලා නැහැ ජීවිතේට
     

    thanujaka

    Well-known member
  • aha ehenam kamak nehe macho
    e kale ohoma thama campus life eka
    anika campus eke athal ganne nethuwa koheda ithin ganne

    ඔව් බං එක නං ආයේ වෙනමම ලෝකයක් වගේ...
    එත් කැම්පස් නොආපු උන් ඔක්කොම ඒ ආතල් එක A/L කාලේ ගන්නවා බං..
    බලන් ගියාම දෙකම එකයි...:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆන් rag බං....
    ඉස්සර අපි කරන්නේ අළුතෙන් එන එවුන් 100ක් විටහ්ර රවුමට ඉන්දනවා..
    ඊට පස්සේ ෆුල් පුරෝපු ලොකු කොකාකෝල බෝතලේකට වතුර එකෙක් පුරෝලා එක එක කටේ තිය තිය වතුර චුට්ට චුට්ට බීල රවුමේ යවන්න කියනවා..
    කටේ තියල බොන්න ඕනේ..
    60ක් විටහ්ර බිව්වට පස්සේ බෝතලේ ඇතුලේ තනිකර තියෙන්නේ කෙල යකෝ..
    මූඩිය වහල කලත්තුවම පෙන පෙන එනවා..
    අන්තිම එවුන් වහ බොනවා වගේ අරක බොන්නේ..
    කැ* ෆන් ඕයි...​
    ඊයා යකෝ මම නම් වමනෙ දානවා නැත්නම් දුවනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    එක පාරක් අපේ එක්කෙනාගේ ඉස්කෝලේ ෆුක් කටක් තියෙන කෙල්ලෙක් කොල්ල එක්ක MC රවුම් ගහලා අපි ඉන්න තැනකට අවා මම ඇහුවා අද සරුයි වගේ කියලා
    මෙකි කිව්වනෙ ඔව් හැබැයි උබ දුන්නු සැප නම් කාටවත් දෙන්න බැහැ කියලා
    මම ෆුක් වෙලා ගියා කවදාවත් අමතක නොවෙන කතාවක් ඕක තාමත් එකී හම්බුනාම ඕක තමා මුලින්ම ඇදෙන්නෙ
    උඹ ලිඳේනේ හුට්ටො.. වයිපරේ මොකෝ කිව්වෙ..?

    ගොඩක් උන් දැන් උපාධිය ඉවර උනාමත් ගමේ යැවෙන්නේ නෑනේ බං..
    කොලබම මොකෙකට හරි සෙට් වෙනවනේ..
    ඉතිං ඒවාට ලොවෙත් පැවැත්මක් අඩුයි බං..:dull:
    ඔව් ඒක ඇත්ත.. කොහොමත් කඩපු කෙල්ලෙක් කැම්පස් ගියොත් නම් ආතල් එක ගන්නවම තමයි.. ඔය ටික පෙන්නන්න ඕනි මගේ එකීටත්..:)

    Ow ane please jara katha methana kiyanna epa :)
    නගිනවද දන්නෑ.:growl:

    පවු බං.. :shocked::shocked: ආමි එකේ වගේ... ආමි එකෙත් වැඩ වගේම ඉන්න තැනත් කුණු පොඩ්ඩක්වත් නැතිව තියාගන්න ඕනලුනේ... දවසක් එකෙක් ටොයිලට් ගිහිං වතුර ගහන්න අමතක වෙලා... ලොක්ක ඇවිල්ල සේරම පෙලගස්වල... ඔක්කොම සුද්ද කරලලු.... ඒත් ටොයිලට් එකේ තඩි බෙට්ටක් තියෙනවලු..... කවුද අයිති කරය කියල පාවා දෙන්නත් බැහැනේ... ඒ වගේම කරපු කෙනාට පනිෂ්මන්ට් වැඩියිනේ.. ඒ නිසා මොකෙක් වත් කතා නැතිලු..... ඒ පාර මුලින් හිටපු එකාට කිවුවලු බෙට්ට අතින් ගන්න කියල...:rofl::rofl: ඌ ඒක අරගෙන අනිත් එකාට දෙනවලු... අනිත් එකා ඊළඟ කෙනාට දෙනවලු.... ඔහොම යද්දී අන්තිම කෙනාට ලඟට යනකොට අරුණගේ අත් වලටම බෙට්ට ගෙවිල ගිහිල්ලලු... ලොක්ක ගිය ගමන් සේරම වට වෙලා දෙනවලු පෝරියල් ඒක රුන්න එකාට... අපේ මල්ලි ආමි එකේ ඉන්නේ... අන්න එයා කිවුවේ... ඇත්තද බොරුද කියල නම් දන්නේ නැහැ....
    ජරා කේස් එක..

    ඒක නෙමේ මල්ලි ආමි එකේ නම් පොල්ලටද එක එකාට බය වෙන්නෙ..:growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඔතන තමයි උබලට කෙලවෙන්නේ යකෝ..
    ඉවසීම නැති කමට හදිසි තීරණ අරගෙන අන්තිමට නිවිහැනහිල්ලේ හිරේට වෙලා පසුතැවෙනවා...:nerd:
    අවරුදු 10ක් 20ක් තියෙනවනේ...:rolleyes:
    එහෙම යනවද මහින්ද මාමා ඉන්නකම් හා හා
    එහෙම නෙවෙයි මචන් ඔහොම වැඩ කරන ගෑණුන්ට මොකක් හරි පාඩමක් උගන්නන ඕනා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපි කොහොමත් ජරා කතා කිව්වේ නෑ බොල..
    ඕව ජරා දේවල් නෙමෙයි..
    ජීවිත වල අතීතයේ ගෙවිච්ච පට්ටම රසවත් තැන්..
    අදත් මතක් වෙද්දී හිනා යනවා...:)
    A unata oyala kari kari kiyanawa.badu kiyanawa wesiyo kiyanawa.maha jara kathane kiyanne.podi ayata me elakiriya hariyanne na wage :(
     
    Status
    Not open for further replies.