අනේ හිටහන් මෙන්න මෙහෙadoooooooooow
mama yano ban
mewa ahala kalakiruna.
heta mahana wenna yaida danna
good night machanla ubala 4 denatama
budusarani...........
Doc Ekek Kiyala Thiyenawaඔව් උන් අතෙත් සල්ලි ගැවසේනවනේ බං..![]()
තෝ ඇත්තටම පොඩි එකෙක් නේ එහෙනං..

[/CENTER]
එක පාරක් අපේ එක්කෙනාගේ ඉස්කෝලේ ෆුක් කටක් තියෙන කෙල්ලෙක් කොල්ල එක්ක MC රවුම් ගහලා අපි ඉන්න තැනකට අවා මම ඇහුවා අද සරුයි වගේ කියලා
මෙකි කිව්වනෙ ඔව් හැබැයි උබ දුන්නු සැප නම් කාටවත් දෙන්න බැහැ කියලා
මම ෆුක් වෙලා ගියා කවදාවත් අමතක නොවෙන කතාවක් ඕක තාමත් එකී හම්බුනාම ඕක තමා මුලින්ම ඇදෙන්නෙ


aha ehenam kamak nehe machoඒ මූණ වෙනස් වෙච්ච හැටි මට තාම මැවිලා පේනවා යකෝ..
මෝල් මූණ එදා දවසෙම..
උන්ව දැන් හොයන්න බෑ බං ලොවෙත්...![]()

අනිවා කියවනවා...
දෙවෙනි කෙල්ල යාලු වෙලා ඉන්නකොට මටත් ඔහොම දෙයක් උනා බං.... ඒකි එක්ක කොල්ලුපිටියෙන් බස් එකේ පිටිපස්සේ සිට් එකේ හිටියේ... ඉස්සරහින් සුදු කෙල්ලෙක් නැග්ග බස් එකට... දණහිසටත් උඩින් ෂොට් ස්කර්ට් එකක් ඇඳලා... ඉතිං බස් එකට නගිද්දී මමත් බැලුව... stone දෙකම සුදු පාටයි.... කෙල්ල ළඟ ඉන්නවා කියලත් අමතක උනා.... මගේ කන මිරිකනවා දැනෙද්දී බැලුවේ.... කෙල්ල රව රව අහනවා, ඇයි එයාගේ බලන්නේ සුදු නිසාද, කියල... සතියක් කතා කරේ නැහැ මාත් එක්ක...![]()




මටත් තියෙනවා ඔයිට සමාන සීන් එකක් මම එළකිරි එකේ කියලත් ඇති
මගේ යාලුවෙක් ගෙ කෙල්ලෙක්ට මම විහිලුවට කිව්වා මොකක් හරි එකී මට කිව්වා කියලා කිව්වා එකට උබේ කෙල්ල ටුක්ක ගන්න තමා කියලා යාලුවා එක ගිහින් කියලනේ උගේ කෙල්ලට මම කිව්වා කියලා මෙකි ක්ලාස් එකේදී මට බැන්නනේ වට්ටි අම්ම වගේ සේරම නොන්ඩි වෙන්න අපේ ළමයා ඒ වෙලාවේ හිටියෙ නැහැ කොහොම හරි ඉතින් දැකපු කෙල්ලො අපේ එක්කෙනාගේ කනේ තියලා
ඉන්ටවල් එකේ අනිත් ක්ලාස් එක පටන් ගන්න කම් අපි කඩේක කනකොට කොල්ලෙක් ඇවිල්ල කියනවා අඩෝ උඹේ කැල්ල මොකද්ද සීන් එකක් දාගෙන බන්
පොඩ්ඩක් බලපන් එකියක් අඩනවා දැක්ක කියලා කන බොන ඒවා දාලා ගියා බලන්න බැලින්නම් අපේ එක්කෙනා අර මට බැනපු කෙල්ලට ගහල බන් කන දෙපැත්තට කනේ පාරවල් අරකි අඩනවා මට ක්ලාස් එක අමතක වෙලා අපේ එක්කෙනාව බදා ගත්තා බන් පපුවට තුරුල් කරන පිස්සුද ළමයෝ කියලා
කැරීම සින් එක සර් කාරයා සේරම දැනගෙන අපිට එන්න කියලා අම්මලට එන්න කියලා මමයි අරයයි වෙනුවෙන් ගියේ අපේ එක්කෙනාගේ අම්මා සර් කාරයා අපිට පංති එන්න එපා කිව්වා බන්
හැබැයි එතන ක්ලාස් කරපු අනිත් සර් එයා උගන්නන වෙන තැනකට අපිට එන්න කිව්වා මීගමුවේ ජයනි එකට
අම්මෝ එදානම් මම අපේ එක්කෙනාට බය උනා තරහට මොනව කරයිද කියලා කොල්ලො සේරම වගේ බය උනා කෙල්ලොත් එක්කම
අරකිට කලන්තෙ වගේ අම්මෝ රතු වෙලා ඒකිගේ කම්බුල්

මම නම් වෙඩි තියනවා ඔහොම කරානම්
කරීම වෙස්හියෝ තමා
Mokadda aiye a amuthu kataඔය පත්තර වල ඉන්න එවුව නම් ලොවෙත් නඩු කෙස්
ළමයෙක් කිව්වේ මචන් අර හම්බෙන්න හිටපු කෙනාද නැත්නම්
උඹේම ළමයෙක්ද
අඩෝ එහෙම ඇහුවට තරහ වෙන්න එපා ළමයෙක් කලින් එකෙන් හම්බෙන්න හිටිය කිව්වා නිසා ඇහුවේ![]()


ෆන් rag බං....
ඉස්සර අපි කරන්නේ අළුතෙන් එන එවුන් 100ක් විටහ්ර රවුමට ඉන්දනවා..
ඊට පස්සේ ෆුල් පුරෝපු ලොකු කොකාකෝල බෝතලේකට වතුර එකෙක් පුරෝලා එක එක කටේ තිය තිය වතුර චුට්ට චුට්ට බීල රවුමේ යවන්න කියනවා..
කටේ තියල බොන්න ඕනේ..
60ක් විටහ්ර බිව්වට පස්සේ බෝතලේ ඇතුලේ තනිකර තියෙන්නේ කෙල යකෝ..
මූඩිය වහල කලත්තුවම පෙන පෙන එනවා..
අන්තිම එවුන් වහ බොනවා වගේ අරක බොන්නේ..
කැ* ෆන් ඕයි...

ආමි එකේ වගේ... ආමි එකෙත් වැඩ වගේම ඉන්න තැනත් කුණු පොඩ්ඩක්වත් නැතිව තියාගන්න ඕනලුනේ... දවසක් එකෙක් ටොයිලට් ගිහිං වතුර ගහන්න අමතක වෙලා... ලොක්ක ඇවිල්ල සේරම පෙලගස්වල... ඔක්කොම සුද්ද කරලලු.... ඒත් ටොයිලට් එකේ තඩි බෙට්ටක් තියෙනවලු..... කවුද අයිති කරය කියල පාවා දෙන්නත් බැහැනේ... ඒ වගේම කරපු කෙනාට පනිෂ්මන්ට් වැඩියිනේ.. ඒ නිසා මොකෙක් වත් කතා නැතිලු..... ඒ පාර මුලින් හිටපු එකාට කිවුවලු බෙට්ට අතින් ගන්න කියල...
ඌ ඒක අරගෙන අනිත් එකාට දෙනවලු... අනිත් එකා ඊළඟ කෙනාට දෙනවලු.... ඔහොම යද්දී අන්තිම කෙනාට ලඟට යනකොට අරුණගේ අත් වලටම බෙට්ට ගෙවිල ගිහිල්ලලු... ලොක්ක ගිය ගමන් සේරම වට වෙලා දෙනවලු පෝරියල් ඒක රුන්න එකාට... අපේ මල්ලි ආමි එකේ ඉන්නේ... අන්න එයා කිවුවේ... ඇත්තද බොරුද කියල නම් දන්නේ නැහැ....Ow ane please jara katha methana kiyanna epa![]()

උඹේ කතාව සහ උඹේ පින්තුර වගයක් උඹ දැම්මේ අර ගහපු වෙලාවේ අරගෙන කියලා ගල්කිස්සෙ නේද බන් සීන් එක ගියා කිව්වේ මට මතක විදියටවේස ගෑනුත් දැනගන්න ඕනි බං.. උනුත් මෝල කුලප්පු උනාම උන් හිටි තැන් අමතක වෙනවනේ..
එලකිරි.. හැබැයි උඹ තනියම නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන් පුතේ.. උන්ගෙ ගැන්සි ඉන්නවනේ.. ජීවිතේට අනතුරක් නොවන්න වගබලාගනිං.. මොකද දෙමාපියන්ට ඉන්නෙ උඹ විතරනේ.. එයාලට උඹව මහමෙරක් තරම් වටිනවා..
අපෝ අපේ එකා හෙල්ප් කරයි බං.. ලොවෙත්..
මං උඹ ගැන හිතන් හිටියෙ වෙනම විදියකට බං.. අපි වගේ ෆන් එකේ ඉන්න කොල්ලෙක් කියලා.. මේ කේස් එකට සිරාවටම අවුල් ගියා..
මමත් උසස් පෙළ කරන කාලෙදි ලව් එකක් නිසා අන්ත දුක් වින්ඳා බං.. ඔන්න මල් බබාලා දන්නවා සීන් එක.. මං යාලුවෙලා හිටියෙ සල්ලිකාර කෙල්ලෙක් එක්ක.. ඒකිගෙ තාත්තා මට දෙපාරක් වෝනිං කලා සම්බන්ධෙ නවත්තපං කියලා.. මං ඔය දේවල් කිව්වෙ නෑ ඒකි එක්කවත්.. මොකද ඒකි මට පලු පැලෙන්න ආදරේ කරපු නිසා.. අපිට මීට් වෙන්න විදියක් තිබ්බෙ නෑ.. ක්ලාස් එකේදි දැක්කත් කතා කරන්න බෑ.. දවසක් මේකි කිව්වා ගෙදර එන්නයි කියලා.. මං බෑ කිව්වම මේකි ඇඬුවා.. පස්සෙ මං ගියා.. ඒත් මං මොකුත් කලේ නෑ.. දෙවනි දවසෙ ගිහින් එළියට එනකොටම ඒකිගෙ තාත්තට අතේ මාට්ටු.. ඒ වෙලාවෙ කෙල්ලගෙ තාත්තා කෙල්ලගෙන් ඇහුවා මං තොට කිව්ව නේද වේසියෙ මූ එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා..? තෝ ඒ කියලත් ඇහුවෙ නෑ නේද කියලා..
පස්සෙ කෙල්ල කිව්වෙ අනේ නෑ මං මෙයාට එන්න එපා කිව්වා තාත්තෙ.. මෙයා කිව්වා එන්න දුන්නෙ නැත්තං තාත්තව මරලා මාත් මරනවා කියලා.. බයටයි මං එහෙම කලේ කියලා.. ඒකි කිසිම ගාණක් නැතුව කිව්වා.. ඒ වෙලාවෙ උගේ ගෝලයො ටිකයි ඌයි එකතුවෙලා මට ගැහුවා බං.. මට ගහනකොට ඒකි හිනා උනා කින්ඩියට.. මගේ ඔලුවට පාරක් වදිනවා විතරයි මතක ඒ වෙලාවෙ.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ..
පස්සෙ සීන් එක ආරංචි උනා.. බැලින් නම් ඒකි ක්ලාස් යන්නෙ කොල්ලන්ව දැලේ දාගන්න.. සල්ලි තියෙන උන්ගෙන් සල්ලි කඩාගන්න.. තාත්තා මහපාරිමාන කුඩු බිස්නස් කාරයෙක්.. කෙල්ල බඩුවක්.. මගේ සීන් එකෙන් පස්සෙ උන් ආගිය අතක් නැති උනා.. මම උසස් පෙළ කලෙත් අතපය කඩාගෙන.. ඒ කලෙත් කොල්ලන්ගෙ කටේ බලේට..
පස්සෙ මේ ජොබට ගියාම මං හැම දේම බොස් එක්ක කිව්වා.. එතකොට බොස්ගෙ දුවත් අහන් හිටියෙ හැමදේම.. එයාටත් අවුල් මේ සීන් එකට..
බොස් පස්සෙ හොයලා බලනකොට පොර පොලීසියට මාට්ටු වෙලාලු.. ඌ හිරේ..
අවුරුදු පහකට විතර පස්සෙ.. මෑතකදි.. ඒකි ගාල්ලෙ ෆුඩ් සිටියෙ ඉදන් යනවා අපේ එකෙක් දැකලා.. ඌ ඒකිව ෆලෝව් කරලා.. ගෙවල් හොයාගෙන.. ගේම දෙන්න හැදුවෙ.. මං එපා කිව්වා වැඩක් නැති නිසා..
කතාව දිගයි බං.. උඹ දැක්කද දිනූෂ ලියපු රෝසකටු කතාව.. ඒකෙ මගේ කතාව තමා තියෙන්නෙ.. පුළුවන් වෙලාවක කියවපං..
කතාව කියන්න වෙලා නෑ බං.. හින්දි ෆිල්ම් එකක් වගේ මේක..
පවු බං..ආමි එකේ වගේ... ආමි එකෙත් වැඩ වගේම ඉන්න තැනත් කුණු පොඩ්ඩක්වත් නැතිව තියාගන්න ඕනලුනේ... දවසක් එකෙක් ටොයිලට් ගිහිං වතුර ගහන්න අමතක වෙලා... ලොක්ක ඇවිල්ල සේරම පෙලගස්වල... ඔක්කොම සුද්ද කරලලු.... ඒත් ටොයිලට් එකේ තඩි බෙට්ටක් තියෙනවලු..... කවුද අයිති කරය කියල පාවා දෙන්නත් බැහැනේ... ඒ වගේම කරපු කෙනාට පනිෂ්මන්ට් වැඩියිනේ.. ඒ නිසා මොකෙක් වත් කතා නැතිලු..... ඒ පාර මුලින් හිටපු එකාට කිවුවලු බෙට්ට අතින් ගන්න කියල...
ඌ ඒක අරගෙන අනිත් එකාට දෙනවලු... අනිත් එකා ඊළඟ කෙනාට දෙනවලු.... ඔහොම යද්දී අන්තිම කෙනාට ලඟට යනකොට අරුණගේ අත් වලටම බෙට්ට ගෙවිල ගිහිල්ලලු... ලොක්ක ගිය ගමන් සේරම වට වෙලා දෙනවලු පෝරියල් ඒක රුන්න එකාට... අපේ මල්ලි ආමි එකේ ඉන්නේ... අන්න එයා කිවුවේ... ඇත්තද බොරුද කියල නම් දන්නේ නැහැ....
කොයි අර කෙල්ලදදෙවෙනි කෙල්ල යාලු වෙලා ඉන්නකොට මටත් ඔහොම දෙයක් උනා බං.... ඒකි එක්ක කොල්ලුපිටියෙන් බස් එකේ පිටිපස්සේ සිට් එකේ හිටියේ... ඉස්සරහින් සුදු කෙල්ලෙක් නැග්ග බස් එකට... දණහිසටත් උඩින් ෂොට් ස්කර්ට් එකක් ඇඳලා... ඉතිං බස් එකට නගිද්දී මමත් බැලුව... stone දෙකම සුදු පාටයි.... කෙල්ල ළඟ ඉන්නවා කියලත් අමතක උනා.... මගේ කන මිරිකනවා දැනෙද්දී බැලුවේ.... කෙල්ල රව රව අහනවා, ඇයි එයාගේ බලන්නේ සුදු නිසාද, කියල... සතියක් කතා කරේ නැහැ මාත් එක්ක...![]()
Wedanawaඅඩෝ වේදනාව.. කොහෙද හුත්තො මෙච්චර රෑ වෙනකන් යන්නෙa 1as..


aha ehenam kamak nehe macho
e kale ohoma thama campus life eka
anika campus eke athal ganne nethuwa koheda ithin ganne

ඊයා යකෝ මම නම් වමනෙ දානවා නැත්නම් දුවනවාෆන් rag බං....
ඉස්සර අපි කරන්නේ අළුතෙන් එන එවුන් 100ක් විටහ්ර රවුමට ඉන්දනවා..
ඊට පස්සේ ෆුල් පුරෝපු ලොකු කොකාකෝල බෝතලේකට වතුර එකෙක් පුරෝලා එක එක කටේ තිය තිය වතුර චුට්ට චුට්ට බීල රවුමේ යවන්න කියනවා..
කටේ තියල බොන්න ඕනේ..
60ක් විටහ්ර බිව්වට පස්සේ බෝතලේ ඇතුලේ තනිකර තියෙන්නේ කෙල යකෝ..
මූඩිය වහල කලත්තුවම පෙන පෙන එනවා..
අන්තිම එවුන් වහ බොනවා වගේ අරක බොන්නේ..
කැ* ෆන් ඕයි...
Haffoi dan 18+ hariya yanne.balanna ba mama podi eka![]()
පොඩි උන්ට හැදෙන්න පුළුවන් ලොකු උන්ගෙ ඒවා අහලාHaffoi dan 18 hariya yanne.balanna ba mama podi eka![]()
[/CENTER]
එක පාරක් අපේ එක්කෙනාගේ ඉස්කෝලේ ෆුක් කටක් තියෙන කෙල්ලෙක් කොල්ල එක්ක MC රවුම් ගහලා අපි ඉන්න තැනකට අවා මම ඇහුවා අද සරුයි වගේ කියලා
මෙකි කිව්වනෙ ඔව් හැබැයි උබ දුන්නු සැප නම් කාටවත් දෙන්න බැහැ කියලා
මම ෆුක් වෙලා ගියා කවදාවත් අමතක නොවෙන කතාවක් ඕක තාමත් එකී හම්බුනාම ඕක තමා මුලින්ම ඇදෙන්නෙ
ගොඩක් උන් දැන් උපාධිය ඉවර උනාමත් ගමේ යැවෙන්නේ නෑනේ බං..
කොලබම මොකෙකට හරි සෙට් වෙනවනේ..
ඉතිං ඒවාට ලොවෙත් පැවැත්මක් අඩුයි බං..![]()

Ow ane please jara katha methana kiyanna epa![]()

පවු බං..ආමි එකේ වගේ... ආමි එකෙත් වැඩ වගේම ඉන්න තැනත් කුණු පොඩ්ඩක්වත් නැතිව තියාගන්න ඕනලුනේ... දවසක් එකෙක් ටොයිලට් ගිහිං වතුර ගහන්න අමතක වෙලා... ලොක්ක ඇවිල්ල සේරම පෙලගස්වල... ඔක්කොම සුද්ද කරලලු.... ඒත් ටොයිලට් එකේ තඩි බෙට්ටක් තියෙනවලු..... කවුද අයිති කරය කියල පාවා දෙන්නත් බැහැනේ... ඒ වගේම කරපු කෙනාට පනිෂ්මන්ට් වැඩියිනේ.. ඒ නිසා මොකෙක් වත් කතා නැතිලු..... ඒ පාර මුලින් හිටපු එකාට කිවුවලු බෙට්ට අතින් ගන්න කියල...
ඌ ඒක අරගෙන අනිත් එකාට දෙනවලු... අනිත් එකා ඊළඟ කෙනාට දෙනවලු.... ඔහොම යද්දී අන්තිම කෙනාට ලඟට යනකොට අරුණගේ අත් වලටම බෙට්ට ගෙවිල ගිහිල්ලලු... ලොක්ක ගිය ගමන් සේරම වට වෙලා දෙනවලු පෝරියල් ඒක රුන්න එකාට... අපේ මල්ලි ආමි එකේ ඉන්නේ... අන්න එයා කිවුවේ... ඇත්තද බොරුද කියල නම් දන්නේ නැහැ....

එහෙම යනවද මහින්ද මාමා ඉන්නකම් හා හාඔන්න ඔතන තමයි උබලට කෙලවෙන්නේ යකෝ..
ඉවසීම නැති කමට හදිසි තීරණ අරගෙන අන්තිමට නිවිහැනහිල්ලේ හිරේට වෙලා පසුතැවෙනවා...
අවරුදු 10ක් 20ක් තියෙනවනේ...![]()
A unata oyala kari kari kiyanawa.badu kiyanawa wesiyo kiyanawa.maha jara kathane kiyanne.podi ayata me elakiriya hariyanne na wageඅපි කොහොමත් ජරා කතා කිව්වේ නෑ බොල..
ඕව ජරා දේවල් නෙමෙයි..
ජීවිත වල අතීතයේ ගෙවිච්ච පට්ටම රසවත් තැන්..
අදත් මතක් වෙද්දී හිනා යනවා...![]()
