☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • රයිස්, කොත්තු කියන්නේ තනිකරම අජිනමොටෝ තමයි ඉතිං.... ලෙඩ වෙන්න බලාගෙන ටමයි කන්න ඕන... ඒ මදිවට කොත්තු කාල උදේට සෙන්න යන්න ගියාම මාර දුකක් විඳින්න ඕන...

    ඒ නැතත් සැරෙන් සැරේට කැරීම වතුර තිබහක් හැදෙනවනේ යකෝ...:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ බං එකිනං සිරාවටම කෙල්ලෙක්..
    එකේනං සැකයක් නෑ ආයේ...
    අර කතාව නිකං කොල්ල වගේ බං කොහොමත්...:rofl:
    ඔව් බන් කොල්ලෙක් වගේ කතා කරන නිසා තමා :lol::lol:
     

    thanujaka

    Well-known member
  • ඔව් බන් කොල්ලෙක් වගේ කතා කරන නිසා තමා :lol::lol:

    හුගක් එවුන්ගේ හිතේ එකී කොල්ලෙක් කියල තමයි බං..
    මම දන්නවා ඒකිව කෙල්ලෙක් තමයි ඒකි..
    එහෙම කටවල් නැතුව කොහොමත් මේකේ කෙල්ලෙක්ට ඉන්නත් බෑ බං සිරාවට...:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වයිපරෙත් එළකිරි ඇක්ටිව් ද යකෝ...:rolleyes:
    Last Activity: 08-24-2013
    එන්නෙ නැහැ බන් ඉස්සර අවා අර දන්න සෙට් එකක් හිටිය කාලේ
    සමහර ලොන්ත ඩයල් මචන් කුණු හරප PM රේප් අනන් මනම් රෙද්දවල් එවනවා
    දාපු මේල් එකවත් මතක නැතිලු දැන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හුගක් එවුන්ගේ හිතේ එකී කොල්ලෙක් කියල තමයි බං..
    මම දන්නවා ඒකිව කෙල්ලෙක් තමයි ඒකි..
    එහෙම කටවල් නැතුව කොහොමත් මේකේ කෙල්ලෙක්ට ඉන්නත් බෑ බං සිරාවට...:rofl:
    ඔව් ඔව් මචං අපෝ සත්‍ය
    නැත්නම් ඉඳල හමාරයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල..
    ගල්කිස්සේ හරි ඕන උනොත් කියහන්..
    එල එල මම නම් උසාවි කෙස් වලට ටැපලිලා ගිහින් නැහැ
    එකම පාරක් සීන් එකක් දැකලා පොඩි සාක්ෂියක් දෙන්න උනා
     

    thanujaka

    Well-known member
  • Last Activity: 08-24-2013
    එන්නෙ නැහැ බන් ඉස්සර අවා අර දන්න සෙට් එකක් හිටිය කාලේ
    සමහර ලොන්ත ඩයල් මචන් කුණු හරප PM රේප් අනන් මනම් රෙද්දවල් එවනවා
    දාපු මේල් එකවත් මතක නැතිලු දැන්

    අවුරුද්දකින් ඇවිත් නෑනේ බං..
    හොදයි බං එන්න කියන්නත් එපා..වැඩකුත් නෑනේ බං ඉස්සර වගේ දැන් කොහොමත් මේක..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට කට උත්තරත් නැති උනා යකෝ...
    මං හීන් නූලෙන් වචනේ දාල මාරු උනා...
    මාත් එක්ක ඉතිං අර හොදටම ෆිට් හින්ද හොදයි නැත්තං මටත් දුවන්න යකෝ වෙන්නේ...:rofl:
    නැත්තං.. ෆීට් නිසා තමයි බං මට අප්සට් ගියේ.. අනික පට්ට හොඳ කෙල්ල..:(
    අනිත් උන් වගේ අලි පුකෙන් නෑ ඒකි..

    අපෝ ඒ ගූ ජරාව නං කොහොමත් කන්න එපා බං..:dull:
    ඔව් බං.. ඉල්ලං ලෙඩ දාගන්නෙ මක්කටෙයි.. ඕන ඕවට අර බැඳලා දාන මස් කෑල්ල දවස් ගාණක් පරණයි.. ඉතුරු වෙන ඒවා ෆ්‍රිජ් එකේ දාලා ආයෙම ඊළඟ දවසෙ රයිස් එකට තෙල් තාච්චුවෙ දාලා ගන්නෙ.. මල පෙරේත හැත්ත බං..:growl: කොත්තු වලට දාන්නෙ පරණ එළවලු.. මුන්ට යන්න අපායවල් නෑ බං ලොවෙත්.. මේ කරන සක්කිලි වැඩ වලට..:angry:

    රයිස්, කොත්තු කියන්නේ තනිකරම අජිනමොටෝ තමයි ඉතිං.... ලෙඩ වෙන්න බලාගෙන ටමයි කන්න ඕන... ඒ මදිවට කොත්තු කාල උදේට සෙන්න යන්න ගියාම මාර දුකක් විඳින්න ඕන...
    ඔව් බං.. ඒ වගේමයි කිසි පිරිසිඳුකමක් නෑ.. :(

    මට හිතුනේ මචන් කොල්ලෙක් කියල බන් කෙල්ලෙක් වගේ හදාගෙන ඇවිල්ලා
    වෙන කෙල්ලෙක් කතා නොකරන ඒවත් කතා කරන නිසා
    මම එකයි නිකන් වටෙන් වගේ ඇහුවේ හි හි
    ආර් කෙල්ල වගේ කෙනෙක්ද දන්නෙ නැහැ
    අපේ වයිපරෙත් එළකිරි ඉන්නවා :shocked::lol:
    R-Girl කියන්නෙ කවුද බං.. ඒකි කඩ්ඩෙන් විතරනේ කතා කරන්නෙ.. එකෙක් කිව්වා පට්ට සල්ලිකාරියක් කියලා ඒකි.. එච්චර තමා දන්නෙ.. කවුද ඒකි..?

    චාමලී කෙල්ලෙක් බං.. පඩ ශෝ නැති කෙල්ලෙක්.. ඒකි ඔය ඩිග්‍රි කරන කාලෙ කොල්ලො එක්ක ෆිට් එකේ ඉන්නැති බං.. ඒකයි එන්නෙ සෙටාර් ඉන්න තැන් වලට බය නැතුව..

    තනුජකලා එහෙම කතා කරලත් ඇති..

    Ow ban dan O/l karana unuth godak un badu gahanawa.api hodai ehema balanakota.
    Thawama virgin:love:
    Hariyanne na dannam pettiyak kadanna kale hari:cool:
    නැතුව.. කෙල්ල සෙට් කරගෙන සතියයි දෙකයි රූම් වලයි අරහෙයි මෙහෙයි හැමතැනම අදිනවා බං උන්..

    [/CENTER]
    ඒ කාලේ ඉතින් එළකිරි එකේ නැහැ බන් හිටියේ බුකියෙ නම් හිටියා
    ඒ ප්‍රොෆයිල් එකේ අපේ අයිය ඉස්සුවා :(:( මගේ මුල්ම ප්‍රොෆයිල් එක බුකියේ
    පස්සෙ එකක් හැදුවා එක උන් අයින් කරලා ඉස්සර බුකියෙ ප්‍රොෆයිල් ඩිලීට් කරනව මාර්ක් අයියා හිටු ගලා දැන් නම් එහෙම නැහැ

    CCTV කොහෙද බන් ඒ කාලේ දැන් නම් අපි කෙලපු හරිය අහිවෙන්න එකක් දාල තියෙනවද කොහෙද 2008 බන් සිදුවීම
    මමත් දෙදාස් හයේ හතේ වගේ තමා බුකියට ආවෙ.. ඉස්සර සුපිරි සෙට් එකක් හිටියා බං බුකියෙ.. නිසදැස් ලියන එහෙම.. බ්ලොග් පවා කලානේ උන්.. එළකිරියෙත් හිටියා හොඳ එවුන් කවි නිසදැස් ලියන.. දැන් එකෙක්වත් නෑ..:( ඨාකූර් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. ඌ කිරියට එන්නෑ දැන්..
     

    thanujaka

    Well-known member
  • එල එල මම නම් උසාවි කෙස් වලට ටැපලිලා ගිහින් නැහැ
    එකම පාරක් සීන් එකක් දැකලා පොඩි සාක්ෂියක් දෙන්න උනා

    අපෝ පටලෙන්නත් එපා බං..:dull:
    මහ සංසාරේ එපා වෙන වැඩ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Last Activity: 08-24-2013
    එන්නෙ නැහැ බන් ඉස්සර අවා අර දන්න සෙට් එකක් හිටිය කාලේ
    සමහර ලොන්ත ඩයල් මචන් කුණු හරප PM රේප් අනන් මනම් රෙද්දවල් එවනවා
    දාපු මේල් එකවත් මතක නැතිලු දැන්
    මටත් මතකයි ඉස්සර අපි ඉන්න ත්‍රේඩ් වලට එනවා.. ඒ නංගිත් පට්ට හොඳයි..
    හැබැයි වැඩි වෙලා ඉන්නෙ නෑනෙ.. එතකොට උඹලා මැරි කරලත් නැද්ද කොහෙද..?
    අද කෝ.. නිදිද, ස්කයිප්ද..?

     

    thanujaka

    Well-known member
  • නැත්තං.. ෆීට් නිසා තමයි බං මට අප්සට් ගියේ.. අනික පට්ට හොඳ කෙල්ල..:(
    අනිත් උන් වගේ අලි පුකෙන් නෑ ඒකි..

    උබට මල්ලි මල්ලි ගාගෙනනේ බං ඉන්නේ එකයි උබට ලොවෙත් අවුල...
    මං ඉතින් අර වැඩිමල් නේ බං ඒ හින්ද කේස් එකක් නෑ ලොවෙත්..:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුගක් එවුන්ගේ හිතේ එකී කොල්ලෙක් කියල තමයි බං..
    මම දන්නවා ඒකිව කෙල්ලෙක් තමයි ඒකි..
    එහෙම කටවල් නැතුව කොහොමත් මේකේ කෙල්ලෙක්ට ඉන්නත් බෑ බං සිරාවට...:rofl:
    ඔව් ගොඩක් උන්ට හෙණ ප්‍රශ්ණයක් ඕක.. එක සැරයක් අනං මනං කියලා නූලකුත් දැම්මෙ මතකද..? :lol: උන්ට හරියටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්න ඕන පැණිය හලන්න බං.. වෙන මගුලකට නෙමෙයි.. මොකද කොල්ලෙක් උනොත් වස ලැජ්ජාවනේ..:lol:

    උඹ දන්නවද අමන්දි..? ඒකිත් කෙල්ලෙක්.. හැබැයි වැඩි කතාවක් නෑ.. ශේප් එකේ ඉන්නෙ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ පටලෙන්නත් එපා බං..:dull:
    මහ සංසාරේ එපා වෙන වැඩ..
    ඔව් ඔව් හැබැයි අපේ වයිෆ්ගෙ පැත්තෙන් ගමේ ඉඩම් නඩුවක් තියෙනවා
    අම්මෝ දැන් පරම්පරා දෙකක් වගේ ඇදෙනවා අපේ එක්කෙනාටත් අයිති නිසා එයාටත් එන්න කියලා එනවා හි හි වැඩක් නැහැ කතා කරලා

    මම මේ බස් එකේ යනකොට අපේ ගෙවල් ගාව එකෙක් නැගලා මගදී බස් එකට සෙට් එකක් බැහැලා ඌට ගහලා උව වාහනේක දාගෙන ගියා මම ඉතින් උන්ගෙ ගෙදර කොල්ලෙක්ගෙන් ඕක අහන්න ගිහින් පොඩි සාක්කියක් දෙන්න උනා කියහන් කො
    ඌ UNP ඩයල් එකක් TV එකෙත් මේ කලින් සති ටිකෙත් බයිල ගැහුවා
    වෙලාවට මම පොඩි කියලා උසාවියෙන් සාක්ෂි ගත්තෙ නැහැ :lol::lol:
     

    thanujaka

    Well-known member
  • මටත් මතකයි ඉස්සර අපි ඉන්න ත්‍රේඩ් වලට එනවා.. ඒ නංගිත් පට්ට හොඳයි..
    හැබැයි වැඩි වෙලා ඉන්නෙ නෑනෙ.. එතකොට උඹලා මැරි කරලත් නැද්ද කොහෙද..?
    අද කෝ.. නිදිද, ස්කයිප්ද..?


    දැකල ඇති එහෙනං මට එච්චර ක්ලික් නෑ හැබැයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් මතකයි ඉස්සර අපි ඉන්න ත්‍රේඩ් වලට එනවා.. ඒ නංගිත් පට්ට හොඳයි..
    හැබැයි වැඩි වෙලා ඉන්නෙ නෑනෙ.. එතකොට උඹලා මැරි කරලත් නැද්ද කොහෙද..?
    අද කෝ.. නිදිද, ස්කයිප්ද..?

    එයා මෙහෙට එනකොට මැරී කරල බන්
    ලවින් අවිනිවූ එකේ අපේ ලවු ස්ටොරිය කියද්දී ආවා
    උඹ දන්නවනෙ මගේ ලවු ස්ටොරිය
    කාටවත් නොවෙන සිදුවම් වලින් පිරුන එකක් :(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට මල්ලි මල්ලි ගාගෙනනේ බං ඉන්නේ එකයි උබට ලොවෙත් අවුල...
    මං ඉතින් අර වැඩිමල් නේ බං ඒ හින්ද කේස් එකක් නෑ ලොවෙත්..:rolleyes:
    ඔව් බං.. ඒ නිසා තමයි මට එදා අවුල් ගියේ.. හැබැයි වැඩිය ගණන් ගත්තෙ නෑ ඒක..
    අනික මං එයාට විහිලු කරන්නෙත් නෑ බං.. විහිලු කරන්න හිත දෙන්නෙ නෑ..
    අනිත් උන්ට නම් කුප්ප කතා කියනව ඕන තරම්.. මං උන්ව ගණන් ගන්නෙ නෑ වැඩිය..
    පෙලක් උන්ව පේන්නත් බෑ.. කොමෙන්ට් කරන්නෙවත් නෑ උන්ගෙ ත්‍රේඩ් වලට..
    පරණ තරහ තියෙනවනේ..:lol:

    ඔය චාමලී අක්කා එළකිරියට ඉස්සර ආවට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නෑ.. හැංගි හොරා ඇවිත් යනවා.. දවසක් මං චැට් බාර් එකේ එයා ඔන්ලයින් ඉන්නව දැකලා HI කියලා මැසේජ් එකක් යැව්වා.. හැබැයි ඒ වෙලාවෙ ඔයා Offline.. මමත් ටික වෙලාවක් ඉඳලා ගියා.. පස්සෙ මට PM එකක් එවලා තිබුණා.. අයියා මට මැසේජ් එකක් එව්වද..? මං ඔන්ලයින් හිටියෙ නෑ කියලා.. මාත් නංගි කියල තමා කතා කලේ මුලින්.. බැලින් නම් වැඩිමල්නේ.. අන්න එදා ඉඳන් තමා මාත් එක්ක ෆීට් උනේ.. ඒ දවස්වල උඹලව එච්චර දන්නෙ නෑ.. වැඩිය ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් තිබුණෙත් නෑ..
     

    thanujaka

    Well-known member
  • ඔව් ඔව් හැබැයි අපේ වයිෆ්ගෙ පැත්තෙන් ගමේ ඉඩම් නඩුවක් තියෙනවා
    අම්මෝ දැන් පරම්පරා දෙකක් වගේ ඇදෙනවා අපේ එක්කෙනාටත් අයිති නිසා එයාටත් එන්න කියලා එනවා හි හි වැඩක් නැහැ කතා කරලා

    මම මේ බස් එකේ යනකොට අපේ ගෙවල් ගාව එකෙක් නැගලා මගදී බස් එකට සෙට් එකක් බැහැලා ඌට ගහලා උව වාහනේක දාගෙන ගියා මම ඉතින් උන්ගෙ ගෙදර කොල්ලෙක්ගෙන් ඕක අහන්න ගිහින් පොඩි සාක්කියක් දෙන්න උනා කියහන් කො
    ඌ UNP ඩයල් එකක් TV එකෙත් මේ කලින් සති ටිකෙත් බයිල ගැහුවා
    වෙලාවට මම පොඩි කියලා උසාවියෙන් සාක්ෂි ගත්තෙ නැහැ :lol::lol:

    අපෝ හොදයි බං..
    නැත්තන් බොටත් වදේ ඊලගට...:dull:
     
    Status
    Not open for further replies.