☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං ඊටත් ඉස්සරම මුල් කාලෙම පට්ට සෙට් එකක් හිටිය...fernandokazu, sachi, zaku, fiona කියල එහෙම...
    උන් දැන් එන්නෙවත් නෑ බං...
    දැක්ක කාලයක් මතක නෑ...:dull:
    අහ කසු අක්ක සචි සකු
    අම්මෝ ඔය ඉන්නෙ මට මේ නම් ටික අමතක වෙලා හිටියේ
    කසු සචි නම් දැකල තියෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තවත් හිටිය බන් ටීනා නිප්ස් රොක්ස් දිනූ තව සිතුමිණි
    අපුම කාලේ මොන්ටිසෝරි ත්‍රෙඩ් එකේ
    අලුත් සෙට් එකේ හිටියා සයු සහ සයෝ අක්කා
    ෆයර් සෙට් එකේ හිටියා කෙනෙක් එන්ජල් කියලා
    තව අපේ එක්කෙනා හිටියා තව නිපු කියල කෙල්ලෙක් ඉන්නවා
    මිස්ටිරියස් කියලා හිටියා
    අහපු නැති නමුත් තියෙනවා බං.. සයූ, සයෝ දෙන්නා නම් දන්නවා.. සයෝ අක්කා නම් ඉස්සර කැම්පස් එකේ හිටියෙ.. ඒ අක්කත් පට්ට හොඳයි.. මිස්ටීරියස් කියන කෙල්ලගෙ නම නම් අහලා පුරුදුයි.. දැන් නම් ඔය කියන අය කසාඳත් බැඳලා ළමයිත් ඇති බං.. මොන එළකිරිද උන්ට..:lol:

    R-Girl කියන්නෙ කවුද බොල එතකොට.. ඒ ගැන කියපංකො ටිකක්..:(

    උඹට මතකද කස්සගෙ කේස් එක..? :rolleyes:

    [/CENTER]
    මෙන්න ප්‍රොෆයිල් ID එක :)
    එල එල.. යාළුවොවත් නෑ නේහ් බං ඇඩ් කරගෙන.. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මතක නෑ බං සයෝ, සයූ කියලා කෙල්ලො දෙන්නෙකුත් හිටියා මතකයි.. උන් නම් දැන් පැත්ත පලාතෙ එන්නෑ.. R-Girl කියන්නෙ කවුද බං..?

    ටිටී කියන්නෙ කොල්ලෙක් බං.. එහෙම නැත්තං පොන්සියෙක්.. ගයියයි මායි ඉස්සර පට්ට ආතල් ගත්තෙ..:lol:
    සයෝ අක්ක සයු අක්ක නම් දන්නවා
    නම්බර් එකත් ඇති කතා කරලත් තියෙනවා
    දැන් බිසී බන් කට්ටිය ජොබ් කරනවා

    ආර් කියලා ඉන්නව මචන් මරු කෙල්ලෙක්
    ආර් ට ලවු කරනවා කියලා ත්‍රෙඩ් දාන එකෙකුත් හිටියා පට්ට සිදුවීම්
    දැන් එන්නෙ නැහැ දැක්කෙම නෑ මේ ටිකේ

    ටිටි නම් අපි ගිහාන්ට සෙට් කරලා ආතල් ගන්නව ඉස්සර පට්ටම ආතල්
    සුනිමල්ද කොහෙදත් ටිටි පස්සෙ ගියා :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    r-girl නං මන් ඇත්ත නම් ගම් ඉදල දන්නවා..
    එය ඒ කාලේ ඉදලම කතාබහ කරේ කඩ්ඩ හොදටම පුළුවන් අතලොස්සක් එක්ක විතරයි...
    එලකිරියෙන් ගියාට පස්සෙත් මාත් එක්ක නං කතා කරා..
    ගේට්වේ එකේ කෙල්ලෙක්..
    අරුණය බොරුවට කිව්වට එකිටනං තාත්ත ඇත්තටම් evoque එකෙක් අරන් දීල තිබුනා..
    පහු ගිය ටිකේ උපාධිය කරන්න UK කැම්පස් එකකට ගිහිල්ල හිටියා..
    දැන් ආයෙත් ලංකාවට ඇවිල්ල..
    තව විස්ටහ්ර ඕනෙද බොට..:rofl:
    අපෝ ඇති.. මං නිකන් ඇහුවෙ.. ඉස්සර අරුණයා ලයින් දැම්මනේ ඒකිට..:lol:
    සමහර උන් ඉරිසියා කලා.. කොහොමත් ටිකක් ෆේමස් උනා ඒ දේවල් නිසා ඒකි..
    අපෝ කඩ්ඩෙන්මනේ කොටන්නෙ.. එපා වෙනවා..:(
    උඹලගෙ වයසෙද ඒකිත්..?
    පට්ට සල්ලිකාරියක් කියලා නම් දැනන් හිටියා..

     

    thanujaka

    Well-known member
  • ට්වින්කල්ට මං එදා විහිලු කලා.. මල පැන්නද දන්නෙත් නෑ..:lol:
    දැක්කෙත් නෑ ඊට පස්සෙ ඒකිව..
    වෙබ් ඩිසයින්ද මොකක්ද රෙද්දක් කරන එකියක්ලු නේද..?
    උඹමද කොහෙද කිව්වෙත්..
    උඹලගෙ වයසෙද..?

    එහෙම වැඩිය ඔන්ලයින් එන්නේ නෑ බං...
    එකී මට අර ඔප්පුවල details ඔක්කොම preview එක්කම save වෙන්න පට්ට සොෆ්ට්වෙයාර් එකක් හදල දුන්න සතපහක් ගත්තේ නෑ..
    එකිනං මට පර්සනලි මීට් වෙලා තියෙනවා..
     

    thanujaka

    Well-known member
  • අහ කසු අක්ක සචි සකු
    අම්මෝ ඔය ඉන්නෙ මට මේ නම් ටික අමතක වෙලා හිටියේ
    කසු සචි නම් දැකල තියෙනවා

    උන් දැන් පැත්ත පළාතේ නෑ බං..
    doly ඉතිං බොරු සීන් එකෙක්ලුනේ...:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබ නං සැරටම දේශපාලනේ ඉන්න එකෙක් වගේ..
    :rolleyes:
    :):) ඔව් ඔව් බන් කරනවා තමා
    අපේ තාත්තත් මගේ වයසේදී වගේ පොල්ටික්කරලා තියෙනවා
    SLFP මෙම්බර් කෙනෙක්
    අපේ මාමණ්ඩි නම් මහින්දට බැහැලාම කරනවා
    මම මේ බඩිය දාල තිබ්බ ස්ටිකර් බස් එකක පින්තුර වගයක් පෙන්නලා පොරත් ෆුල් ස්ටිකර් කරා බස් එකක
    පර්මිට් එහෙමත් ගත්තා ලොවෙත් නිකන්ම වගේ හයිවේ එකකුත් ගන්න ඉන්නෙ දැන්
    හැබැයි ආණ්ඩුව පෙරලුනොත් රට දාල යන්න තමා වෙන්නෙ
    එහෙම නොවෙන නිසා අවුලක් නැහැ
     

    thanujaka

    Well-known member
  • අපෝ ඇති.. මං නිකන් ඇහුවෙ.. ඉස්සර අරුණයා ලයින් දැම්මනේ ඒකිට..:lol:
    සමහර උන් ඉරිසියා කලා.. කොහොමත් ටිකක් ෆේමස් උනා ඒ දේවල් නිසා ඒකි..
    අපෝ කඩ්ඩෙන්මනේ කොටන්නෙ.. එපා වෙනවා..:(
    උඹලගෙ වයසෙද ඒකිත්..?
    පට්ට සල්ලිකාරියක් කියලා නම් දැනන් හිටියා..


    නෑ එකිනං ගොඩක් බාලයි උබටත් බාලද කොහෙද..
    ඔව් ලොවෙත් ලෙසට සල්ලි උන්ට...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆීයෝනා මගෙත් ෆිට් එකක් බං.. ඒකිව අමතක උනානේ.. ඔය පාරෙ ඉන්න බලු පැටව් උස්සන් ඇවිත් සාත්තු කරන කෙල්ල නේද..? බුකියෙ පවා චැට දාලා තියෙනව ඒකි එක්ක ඉස්සරම.. ඒකිත් චාමලී අක්ක වගේ තමයි මාර ෆිට්.. අනිත් උන්ව නම් දන්නෑ බං.. මං වැඩිය කෙල්ලො එකක් කතාවට යන්නෑ..:no:
    එළකිරි එක ගැන පොතක් උනත් ගහන්න පුළුවන් මචං
    මේකෙන් සෙට් වෙලා බැඳපු උන් පවා ඉන්නවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයෝ අක්ක සයු අක්ක නම් දන්නවා
    නම්බර් එකත් ඇති කතා කරලත් තියෙනවා
    දැන් බිසී බන් කට්ටිය ජොබ් කරනවා

    ආර් කියලා ඉන්නව මචන් මරු කෙල්ලෙක්
    ආර් ට ලවු කරනවා කියලා ත්‍රෙඩ් දාන එකෙකුත් හිටියා පට්ට සිදුවීම්
    දැන් එන්නෙ නැහැ දැක්කෙම නෑ මේ ටිකේ

    ටිටි නම් අපි ගිහාන්ට සෙට් කරලා ආතල් ගන්නව ඉස්සර පට්ටම ආතල්
    සුනිමල්ද කොහෙදත් ටිටි පස්සෙ ගියා :lol::lol:
    මං ගාව කොල්ලන්ගෙ නම්බර් ඇති බං.. හැම එකාගෙම නම්බර් ලියාගෙන මේසෙ යටින් දානවා.. අපේ එකී සෙනසුරාදට ඇවිත් මං නැගිටින්න කලින් මේසෙ තියෙන ඔක්කොම රෙද්දවල් විසික් කරලා දානවා..:growl: ඉස්සර පට්ට සෙට් එකකගෙ නම්බර් එකතු කරන් දාලා තිබුණෙ මේසෙ ලාච්චුවෙ.. ඔක්කොම විසික් කරලනේ..:angry:

    මම දැක්කා ඒවා ඉස්සර.. බැලුවා විතරයි..:lol:

    ටිටී කියන එකා කෙල්ලෙක් වෙන්නත් පුළුවන්.. කොල්ලො මෝල් කරනවා බං විකාරෙන්.. අම්මෝ.. ගයියා දන්නවා අපි ගනිපු ආතල්..:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    r-girl නං මන් ඇත්ත නම් ගම් ඉදල දන්නවා..
    එය ඒ කාලේ ඉදලම කතාබහ කරේ කඩ්ඩ හොදටම පුළුවන් අතලොස්සක් එක්ක විතරයි...
    එලකිරියෙන් ගියාට පස්සෙත් මාත් එක්ක නං කතා කරා..
    ගේට්වේ එකේ කෙල්ලෙක්..
    අරුණය බොරුවට කිව්වට එකිටනං තාත්ත ඇත්තටම් evoque එකෙක් අරන් දීල තිබුනා..
    පහු ගිය ටිකේ උපාධිය කරන්න UK කැම්පස් එකකට ගිහිල්ල හිටියා..
    දැන් ආයෙත් ලංකාවට ඇවිල්ල..
    තව විස්ටහ්ර ඕනෙද බොට..:rofl:
    බුකියේ හිටියා මතකයි නමකින්
    UK පික්ස් දාල තිබ්බේ ඉස්සර
     

    thanujaka

    Well-known member
  • :):) ඔව් ඔව් බන් කරනවා තමා
    අපේ තාත්තත් මගේ වයසේදී වගේ පොල්ටික්කරලා තියෙනවා
    SLFP මෙම්බර් කෙනෙක්
    අපේ මාමණ්ඩි නම් මහින්දට බැහැලාම කරනවා
    මම මේ බඩිය දාල තිබ්බ ස්ටිකර් බස් එකක පින්තුර වගයක් පෙන්නලා පොරත් ෆුල් ස්ටිකර් කරා බස් එකක
    පර්මිට් එහෙමත් ගත්තා ලොවෙත් නිකන්ම වගේ හයිවේ එකකුත් ගන්න ඉන්නෙ දැන්
    හැබැයි ආණ්ඩුව පෙරලුනොත් රට දාල යන්න තමා වෙන්නෙ
    එහෙම නොවෙන නිසා අවුලක් නැහැ

    අපේ තාත්තත් ගාර්මන්ට් ෆීල්ඩ් එකේ..
    එයත් මහින්දට තමා...
    හෙන ටී ෂර්ට් තොගයක් ගහල මේ පාරත් එයා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වැඩිය ඔන්ලයින් එන්නේ නෑ බං...
    සිරා කෙල්ලෙක්නේ මචං.. ඕක දැක්කත් ඇති මේකෙ උන්ට PM දාලා පැණි හලන්න..:lol:

    උන් දැන් පැත්ත පළාතේ නෑ බං..
    doly ඉතිං බොරු සීන් එකෙක්ලුනේ...:dull:
    ඔව් බං.. කස්සා පවු.. ඌ ලක්ෂ ගාණක් වියදම් කලා ඒකිට.. ඩොලී කියන එකා චරිත දෙකක් රඟපෑවනේ බං.. එකක් අක්කා විදියටද කොහෙද.. මුන්ගෙ පයියවල් කපන්න ඕන බං සිරාවටම.. දවසක් කස්සගෙ ගෙදර ගිහින් ඩොලී කියන එකා.. ඌ පොන්නයෙක්ලුනේ..:lol:

    ඔන්න ඕකයි සයිබර් ලව් බයානකයි කියන්නෙ..:(

    නෑ එකිනං ගොඩක් බාලයි උබටත් බාලද කොහෙද..
    ඔව් ලොවෙත් ලෙසට සල්ලි උන්ට...
    අප්පටසිරි එහෙමද..? මං හිතුවෙ ලොකු කෙල්ලෙක් කියලා..
    මම නම් වචනයක් කතා කරලා නෑ බං.. කඩ්ඩ බෙදනවනේ ඒකි විකාරෙන්..
    :lol:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්න උන් නැහැනෙ ඉස්සර හිටිය අය තමා ඉන්නව අත්තේ අශාන් එහෙම හිටියා මතකයි
    උඹ නුවන් බුවා, ඇඩ්මින් අයියා, ටින්ටින්ලා එහෙම මීට් වෙලා තියෙද බං..?

    එළකිරි එක ගැන පොතක් උනත් ගහන්න පුළුවන් මචං
    මේකෙන් සෙට් වෙලා බැඳපු උන් පවා ඉන්නවා
    නැතුව බං.. කොච්චර දේවල් වෙලා තියෙනවද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ තාත්තත් ගාර්මන්ට් ෆීල්ඩ් එකේ..
    එයත් මහින්දට තමා...
    හෙන ටී ෂර්ට් තොගයක් ගහල මේ පාරත් එයා...
    අපේ අම්මයි තාත්තයි හෙන කාලෙකින් ඡන්දෙ දාලා නෑ බං.. කාඩ් තියෙනවා හම්බානෙක ගෙදර.. මේ පාර දාන්න කියන්න ඕනි.. අපරාදයක්නේ බං..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මං ගාව කොල්ලන්ගෙ නම්බර් ඇති බං.. හැම එකාගෙම නම්බර් ලියාගෙන මේසෙ යටින් දානවා.. අපේ එකී සෙනසුරාදට ඇවිත් මං නැගිටින්න කලින් මේසෙ තියෙන ඔක්කොම රෙද්දවල් විසික් කරලා දානවා..:growl: ඉස්සර පට්ට සෙට් එකකගෙ නම්බර් එකතු කරන් දාලා තිබුණෙ මේසෙ ලාච්චුවෙ.. ඔක්කොම විසික් කරලනේ..:angry:

    මම දැක්කා ඒවා ඉස්සර.. බැලුවා විතරයි..:lol:

    ටිටී කියන එකා කෙල්ලෙක් වෙන්නත් පුළුවන්.. කොල්ලො මෝල් කරනවා බං විකාරෙන්.. අම්මෝ.. ගයියා දන්නවා අපි ගනිපු ආතල්..:rofl:
    උඹේ නම්බර් එක නම් නැහැ මම ගාව 40 කගේ නම්බර් තියෙනවා එළකිරි ID එක ඉස්සරහට EK කියල දාලා තියෙන්නෙ සේව් කරලා එතකොට E අකුර යටින් ලස්සනට පෙන්නවනෙ EK ලිස්ට් එක ලොකු පොඩි ගොඩක් උන්ගෙ තියෙනවා
    සචියා බුවා එස් පිකේ ගිහාන් GTR හමිශ් කිඩ්රොක්ස් ලින්කින් පාරක් සෙට් එකේම
     

    thanujaka

    Well-known member
  • ඔව් ඔව් හෙන සින් එකක් ගියේ පත්තරෙත් ගියා සීන් එක :(

    එකනං අනේ මන්ද බං..
    ඔව් පත්තරෙත් ගිහිං තිබ්බ කතාව..
    මොකක් උනාද මන්ද බන් එකට..
    doly මලා කියල මුලින්ම මේකේ news එක දැම්මේ අර ඉස්සර නිතර කවි ලියපු archirasika කියන පොරනේ...
    ඇත්ත නැත්ත හොයාගන්න මිනිහව contact කරගනන් හැදුවා වැඩේ හරිගියේ නැහැ නේ...:dull:
     
    Status
    Not open for further replies.