☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • අනේමන්දා ඕයි. මම අදුරන්නේ නෑ. ටොමා අරම කිවුවම මම හිතුවේ කවි වලට වෙන්න ඇති කියලා... එල එල :dull::dull:

    එන්න කියන්නද ආයේ නූලට ඕනනං පොඩ්ඩකට..
    එතකොට උබලගේ ගැටළුවට එයාම උත්තර දෙයි..:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17446775 said:
    කවුද.... කවුද..... නංගි අරයා... මට පෙන්නන්න ඔයාට අරව මෙවා කියන පරයා:growl:...
    අපිත් වැල්ල පාගපු කොල්ලො හරිද:angry:

    වරෙව් ඩෝ චන්ඩි ඉන්නවනම් එලියට
    :growl:

    මන් ඔයාට අක්කා...නංගි නෙමේ :dull::dull::dull:

    කවි නිසා අවුලක් නම් ඇත්තටම කණගාටුයි. මාත් ඒකට සම්බන්දයි නේ....:(:(

    නැ නැ...එහෙම එකක් නෙමේ:no::no:

    ඔය මල් ගෙනාපු දවසෙම හෙන සංතෝසෙන් මට පෙන්නුවා චාමලී...
    මම දැක්ක ගමන්ම කිව්වා අපෝ ඕව එකක්වත් හරියන්නේ නැ ගස් ඔක්කොම මැරෙනවා කියල...
    කිව්වා වගේම බඩු බනිස් වෙලා...:rofl::P


    :(:(:( ඔව් ඔක්කොම මැරිලා..ගෙනාපු දවසේ නෙමේ මල් හැදුනු දවසේ පෙන්නුවේ......​

    ජේමිස්බන්ඩා007;17446849 said:
    වර ඩො ගහගන්න .:growl: චා මලි වෙනුවෙන් ජිවිතෙ වුනත් දෙන්න ලැස්තියි:angry:

    :rolleyes::rolleyes::rolleyes::love::love::love:

    තරහ කේන්තිය හිතේ තියාගන්න කෙල්ලෙක් කවදාවත් ඒ එකම දේ කියා කියා ඉන්නේ නැහැ... හිතේ අමාරුවට කිවුවට, එයා අයිත් ඇවිල්ල මොනව හරි කියල යාවි..
    :rolleyes::rolleyes:
     

    හපොයි දන්නේ නෑනේ :( ඔය අර ගැස්ට්‍රික් ප්‍රශ්නෙ නේද? ඕකට කොච්චර ඉංග්‍රීසි බෙහෙත් ගත්තත් හරි යන්නෙ නෑ. සිංහල බෙහෙත් වලින් නම් හොදටම හොද වෙනවා. ඉස්සර මගේ යාලුවෙකුටත් තිබුනා. ඔහොම තමයිලු හරි අමාරුයි කියනවා. ඌව රෑ 1 ට විතර ඉස්පිරිතාලේ අරන් යනවා. නවත්තලා තියලා ඉංජක්ෂන් ගහනවලු. ඒත් හරි ගියේ නෑ. පස්සේ වෙදමහත්තයෙක් ගෙන් බෙහෙත් අරං දැන් හොදටම හොදයි.

    මම කවද හරි ඩොකෙක් වෙලා චා මලිගෙ ලෙඩෙ හොද කරනවා:nerd:
    ඔ යස්:yes::yes::love:

     

    thanujaka

    Well-known member

  • මන් ඔයාට අක්කා...නංගි නෙමේ :dull::dull::dull:



    නැ නැ...එහෙම එකක් නෙමේ:no::no:




    :(:(:( ඔව් ඔක්කොම මැරිලා..ගෙනාපු දවසේ නෙමේ මල් හැදුනු දවසේ පෙන්නුවේ......​



    :rolleyes::rolleyes::rolleyes::love::love::love:


    :rolleyes::rolleyes:

    ඔයාගේ හැටි මුන් දන්නේ නෑනේ...
    අන්න මුන් සිරා අරගෙන...:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17446915 said:

    මම කවද හරි ඩොකෙක් වෙලා චා මලිගෙ ලෙඩෙ හොද කරනවා:nerd:
    ඔ යස්:yes::yes::love:


    එතකොට චාමලී ආච්චි කෙනෙකුත් වෙලා ඉඳීවි..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එන්න කියන්නද ආයේ නූලට ඕනනං පොඩ්ඩකට..
    එතකොට උබලගේ ගැටළුවට එයාම උත්තර දෙයි..:dull:
    එල එල දැන් හරි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    apiwa ithin kauruth ganan ganne nahane. :(
    ithin paduwe paththakata wela balagena innawa walga tharuwak kada watenakan :(

    මෙන්න මෙහෙ වර... තොගේ ඊයේ දාපු මගුල කියවල මට කලිසමේ චුත් ගියා... ඇඟ හොදන් අයිත් ආවේ... ශික්..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මෙන්න මෙහෙ වර... තොගේ ඊයේ දාපු මගුල කියවල මට කලිසමේ චුත් ගියා... ඇඟ හොදන් අයිත් ආවේ... ශික්..
    ශික්... ඈක්කා.. තොට නම් හරියන්නේ ඔය avatar එකම තමා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙන්න මෙහෙ වර... තොගේ ඊයේ දාපු මගුල කියවල මට කලිසමේ චුත් ගියා... ඇඟ හොදන් අයිත් ආවේ... ශික්..
    ehema thama ban.
    dan api kiyana ewata ubalata chuth yanawa :(
     
    Status
    Not open for further replies.