කවි නිසා අවුලක් නම් ඇත්තටම කණගාටුයි. මාත් ඒකට සම්බන්දයි නේ....මම අන්තිමට කමෙන්ට් එක දාපු තැන ඉදන් ඉස්සරහට බැලුවා ඒත් මොකුත් තිබුනෙ නම් නෑ. මම හිතන්නේ අසනීපේ අහලා පීඑම් දාපු නැති නිසා වෙන්න ඇති. නැත්තං අපි හවස කවි හදපු නිසා වෙන්න ඇති.පීඑම් දාලා නම් හොයන්න බැරි වුනේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා හිතපු නිසා. අනිත් අයත් ඒක තමයි පීඒ නම් කරන්න නැතුව ඇත්තේ. කවි නම් කිව්වේ ඉතිං ජොලියට විතරයි. ඒවගේ කිසිම ඇත්තක් වත් යාලුවෙක් නෝන්ඩි කිරීමේ අදහසක් වත් තිබුනේ නෑ








චා මලි වෙනුවෙන් ජිවිතෙ වුනත් දෙන්න ලැස්තියි




