☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්... උන්ගේ ජම්බෝ එල නියමයි බෝන්නන්ම්.... නැත්නම් කන්න බෑ... පිටි ගුලි වගේ
    අනිවා.. කන්න නම් දේවල් තියෙනවා බං ෆුඩ් සිටියකට ගියාම.. සල්ලි තමා නැත්තෙ...:(

    uta message eka giye danne ban :(
    එහෙමද.. :(

    මං ආසම සිංදුවක් බං..:)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනිවා.. කන්න නම් දේවල් තියෙනවා බං ෆුඩ් සිටියකට ගියාම.. සල්ලි තමා නැත්තෙ...:(

    ඔව් බන්.... මක්කටද මේ ජීවිතේ කියලා හිතෙනවා බන්.... :(:(:(

    ඇයි බන් හැමදේටම සල්ලි මුල් වෙන්නේ????
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඊයේ මායියි බඩියි මල් බබයි පාන්දර වෙනකං මේකේ යකෝ..
    4ත් පනිනකන්...

    මමත් ඊයේ ඉන්නවා. නොබී හිටියනම්..... බීලා වෙරි මරගාතේ ඉන්න බෑ බන්
     

    thanujaka

    Well-known member
  • අනිවා.. කන්න නම් දේවල් තියෙනවා බං ෆුඩ් සිටියකට ගියාම.. සල්ලි තමා නැත්තෙ...:(


    එහෙමද.. :(


    මං ආසම සිංදුවක් බං..:)

    ෆුඩ්සිටියේ තිබිලා ආතල් එකට මං එක පාරක් smak පොඩි බෝතලේ සයිස් එකක තිබිලා ඔටු කිරි බිව්වා ඉස්සර..
    දැන් එන්නේ නැද්ද කොහෙද බං...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් දවස් දෙක තුනකට කලින්නම් මම ඩොමිනොස් පිස්සා එපා වෙන්නම කැවා 3100කම.........
    මම ඩොමිනොස් කාලා නැහැ.. ගාල්ලෙ ඒ පීසා නෑ.. පීසා හට් උට්ටෙන් කාලා තියේ.. කන්න බෑ බං එක කෑල්ලට වඩා..

    pizza balls..
    අරන් බලන්න ඕනේ..

    ඊයේ පිස්සු හුත්තක් උනානේ නූල..
    විද්ද බරට..
    එළිවෙනකන් අපි මෙකෙනේ යකෝ...:rofl:
    20100122-pizza-balls-thumb-500x360-70068.jpg


    මේක තියෙන්නෙ.. ටිකක් ගණන් ඇති.. හොඳ නඩුවක් සෙට් වෙච්ච දවසක කාලා බලපං..:lol:

    ඔව් යකෝ.. මට අද පට්ට නිදිමතයි.. එපාවෙලා හිටියෙ.. නිදිමත උනාම කෙල්ලත් එපා වෙනවා.. අන්තිමේ ගිහින් නෑවා.. ඒපාර හරිගියා.. ගෙදර යද්දි අරකි කතා කරනවා මට ලාවට වගේ ඇහෙනවා.. ඒ උනාට මං නිදි..:lol: ඒකිට මල පනින්නෙ නැති නිසා හොඳයි.. :dull: ඒකි කල්පනා කරනවා ඇති බං මං මොන හු@තක් කරනවා ඇතිද කියලා මෙච්චර රෑ වෙනකන්..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ෆුඩ්සිටියේ තිබිලා ආතල් එකට මං එක පාරක් smak පොඩි බෝතලේ සයිස් එකක තිබිලා ඔටු කිරි බිව්වා ඉස්සර..
    දැන් එන්නේ නැද්ද කොහෙද බං...:dull:

    :lol::lol: ඔටු කිරි :lol::lol:
     

    thanujaka

    Well-known member
  • මම ඩොමිනොස් කාලා නැහැ.. ගාල්ලෙ ඒ පීසා නෑ.. පීසා හට් උට්ටෙන් කාලා තියේ.. කන්න බෑ බං එක කෑල්ලට වඩා..


    20100122-pizza-balls-thumb-500x360-70068.jpg


    මේක තියෙන්නෙ.. ටිකක් ගණන් ඇති.. හොඳ නඩුවක් සෙට් වෙච්ච දවසක කාලා බලපං..:lol:

    ඔව් යකෝ.. මට අද පට්ට නිදිමතයි.. එපාවෙලා හිටියෙ.. නිදිමත උනාම කෙල්ලත් එපා වෙනවා.. අන්තිමේ ගිහින් නෑවා.. ඒපාර හරිගියා.. ගෙදර යද්දි අරකි කතා කරනවා මට ලාවට වගේ ඇහෙනවා.. ඒ උනාට මං නිදි..:lol: ඒකිට මල පනින්නෙ නැති නිසා හොඳයි.. :dull: ඒකි කල්පනා කරනවා ඇති බං මං මොන හු@තක් කරනවා ඇතිද කියලා මෙච්චර රෑ වෙනකන්..

    යකෝ මම මේ කාපු එකත් ඕකම තමයි බං...
    රස මන්ද පෙනුම නං ඕකමයි..
    නිකන් මිරිස් නේ ඔය උඩින් දාල තියෙන්නේ..
    ලුක් එකනං ලොවෙත් ඕකමයි....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්.... මක්කටද මේ ජීවිතේ කියලා හිතෙනවා බන්.... :(:(:(

    ඇයි බන් හැමදේටම සල්ලි මුල් වෙන්නේ????
    කෙල්ල එක්ක ගියාම නම් පොඩ්ඩක් ශේප්.. ඒකි බිල් එක ගෙවනවා.. මම කොචච්ර සල්ලි දුන්නත් ගන්නෑ.. මාත් බොරුවට දෙපාරක් විතර කාඩ් එක දික් කරලා ආයෙම පර්ස් එකේ ඔබා ගන්නවා.. :lol:

    ඒ උනාට මහ චාටර් වැඩක්නේ බං.. ගෑණුන්ගෙන් කන එක.. ඒක නිසා මං දැන් ගන්නෙ නෑ මොකුත්.. දුන්නොත් මිසක්..:dull:

    ෆුඩ්සිටියේ තිබිලා ආතල් එකට මං එක පාරක් smak පොඩි බෝතලේ සයිස් එකක තිබිලා ඔටු කිරි බිව්වා ඉස්සර..
    දැන් එන්නේ නැද්ද කොහෙද බං...:dull:
    :lol:
    රසද බං.. ගයියා එහෙම නම් හිටු කියලා ගහනව ඇති ඔටු කිරි..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම ඩොමිනොස් කාලා නැහැ.. ගාල්ලෙ ඒ පීසා නෑ.. පීසා හට් උට්ටෙන් කාලා තියේ.. කන්න බෑ බං එක කෑල්ලට වඩා..

    මටනම් ඕනේ තරම් කන්න පුළුවන්... මතක් වෙද්දී කෙල ගිලෙනවා බන්... මටනම් බෑ කියලා දෙයක් නෑ ඕනෑම ජරාවක් කනවා. කෑවට පස්සෙනේ වෙන දෙයක් වෙන්නේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අන්තිම මොහෙතේ උබ ආවේ... 10000ට 20ක් තියෙද්දී ආවේ....

    දෙවන අදියරට මුල ඉඳලම එන්න බලාෆොරොත්තු වෙමි. :yes:

    එහෙමද.. :(


    :yes: :yes:

    මං ආසම සිංදුවක් බං..:)


    පොරගෙ සිංදු හොඳයි. :angry: මේ ලඟදි ජැක් සහ මායා බෝන්චිවැල ෆිල්ම් එක බලපුවාම ඒකෙ වීණාවෙ මියුසික් එක මේකා හොරකම් කරලා මල් මිටක් තියන්න සිංදුවට එහෙම්මම දාලා. ඒකෙන් පොඩ්ඩක් කසුන් කල්හාර ගැන තිබ්බ ප්‍රසාදය අඩු වුනා. :yes: ඒත් සිංදු සහ කටහඬ නම් ෆට්ට ඉතින්.

    :sorry:
    onna mamanam naha

    :oo: උඹ මුකුත් දන් නෑ.. මෙතන ->
    45p4fB5.gif
    45p4fB5.gif
    45p4fB5.gif
    45p4fB5.gif
    උඹට ටිකයි බැන්නෙ එහෙනම්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් තෝ ඊයේ මාරු විකල්ලෙන් කියෝලා කියෝලා යන්න ගියා...:dull:

    මට ඊයේ මෙලෝ නිච්චියක් නෑ.. උදේ නැගිටිනකොට පට්ට වතුර තිබහයි.. නැගිට්ට ගමන්ම ගැහුවා තැඹිලි ගෙඩියක්... වෙලාවට පෙරේදා ආච්චි අම්මා කිරි දානෙකට ගිහින් ගෙනල්ල තිබ්බේ මට බොන්නම වගේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මම මේ කාපු එකත් ඕකම තමයි බං...
    රස මන්ද පෙනුම නං ඕකමයි..
    නිකන් මිරිස් නේ ඔය උඩින් දාල තියෙන්නේ..
    ලුක් එකනං ලොවෙත් ඕකමයි....
    රස වෙනස් බං.. මේක හෙන ෆේමස්.. මං හිතන්නෙ USA බ්‍රෑන්ඩ් එකක්..
    ඕකෙත් එක එක රසයෙන් තියෙනවා ඇති..
    කාලම බලපංකො..

     
    Status
    Not open for further replies.