ඔව්... උන්ගේ ජම්බෝ එල නියමයි බෝන්නන්ම්.... නැත්නම් කන්න බෑ... පිටි ගුලි වගේ

uta message eka giye danne ban![]()


ඔව් ඔව්.... ඊයෙත් ඒ වගේ....
අනිවා.. කන්න නම් දේවල් තියෙනවා බං ෆුඩ් සිටියකට ගියාම.. සල්ලි තමා නැත්තෙ...



තොපිලා අපිට හොරෙන් සමයන් නටල නෙ.ඉතින් කොහොමද කරන්නෙ. ඇරඹුමම කඳුලක් වෙලා නෙ ඉතින්.

ඊයේ මායියි බඩියි මල් බබයි පාන්දර වෙනකං මේකේ යකෝ..
4ත් පනිනකන්...
අනිවා.. කන්න නම් දේවල් තියෙනවා බං ෆුඩ් සිටියකට ගියාම.. සල්ලි තමා නැත්තෙ...
එහෙමද..
මං ආසම සිංදුවක් බං..

තොපිලා අපිට හොරෙන් සමයන් නටල නෙ.ඉතින් කොහොමද කරන්නෙ. ඇරඹුමම කඳුලක් වෙලා නෙ ඉතින්.


දැන් දවස් දෙක තුනකට කලින්නම් මම ඩොමිනොස් පිස්සා එපා වෙන්නම කැවා 3100කම.........
pizza balls..
අරන් බලන්න ඕනේ..
ඊයේ පිස්සු හුත්තක් උනානේ නූල..
විද්ද බරට..
එළිවෙනකන් අපි මෙකෙනේ යකෝ...![]()

ඒකිට මල පනින්නෙ නැති නිසා හොඳයි..
ඒකි කල්පනා කරනවා ඇති බං මං මොන හු@තක් කරනවා ඇතිද කියලා මෙච්චර රෑ වෙනකන්..මමත් ඊයේ ඉන්නවා. නොබී හිටියනම්..... බීලා වෙරි මරගාතේ ඉන්න බෑ බන්

ෆුඩ්සිටියේ තිබිලා ආතල් එකට මං එක පාරක් smak පොඩි බෝතලේ සයිස් එකක තිබිලා ඔටු කිරි බිව්වා ඉස්සර..
දැන් එන්නේ නැද්ද කොහෙද බං...![]()

ඔටු කිරි 

මම ඩොමිනොස් කාලා නැහැ.. ගාල්ලෙ ඒ පීසා නෑ.. පීසා හට් උට්ටෙන් කාලා තියේ.. කන්න බෑ බං එක කෑල්ලට වඩා..
![]()
මේක තියෙන්නෙ.. ටිකක් ගණන් ඇති.. හොඳ නඩුවක් සෙට් වෙච්ච දවසක කාලා බලපං..
ඔව් යකෝ.. මට අද පට්ට නිදිමතයි.. එපාවෙලා හිටියෙ.. නිදිමත උනාම කෙල්ලත් එපා වෙනවා.. අන්තිමේ ගිහින් නෑවා.. ඒපාර හරිගියා.. ගෙදර යද්දි අරකි කතා කරනවා මට ලාවට වගේ ඇහෙනවා.. ඒ උනාට මං නිදි..ඒකිට මල පනින්නෙ නැති නිසා හොඳයි..
ඒකි කල්පනා කරනවා ඇති බං මං මොන හු@තක් කරනවා ඇතිද කියලා මෙච්චර රෑ වෙනකන්..
ඔව් බන්.... මක්කටද මේ ජීවිතේ කියලා හිතෙනවා බන්....
ඇයි බන් හැමදේටම සල්ලි මුල් වෙන්නේ????


ෆුඩ්සිටියේ තිබිලා ආතල් එකට මං එක පාරක් smak පොඩි බෝතලේ සයිස් එකක තිබිලා ඔටු කිරි බිව්වා ඉස්සර..
දැන් එන්නේ නැද්ද කොහෙද බං...![]()

මම ඩොමිනොස් කාලා නැහැ.. ගාල්ලෙ ඒ පීසා නෑ.. පීසා හට් උට්ටෙන් කාලා තියේ.. කන්න බෑ බං එක කෑල්ලට වඩා..
ඔටු කිරි
![]()

siraඔව් තෝ ඊයේ මාරු විකල්ලෙන් කියෝලා කියෝලා යන්න ගියා...![]()


අන්තිම මොහෙතේ උබ ආවේ... 10000ට 20ක් තියෙද්දී ආවේ....

එහෙමද..

මං ආසම සිංදුවක් බං..
මේ ලඟදි ජැක් සහ මායා බෝන්චිවැල ෆිල්ම් එක බලපුවාම ඒකෙ වීණාවෙ මියුසික් එක මේකා හොරකම් කරලා මල් මිටක් තියන්න සිංදුවට එහෙම්මම දාලා. ඒකෙන් පොඩ්ඩක් කසුන් කල්හාර ගැන තිබ්බ ප්රසාදය අඩු වුනා.
ඒත් සිංදු සහ කටහඬ නම් ෆට්ට ඉතින්.
onna mamanam naha
උඹ මුකුත් දන් නෑ.. මෙතන ->
ඔව් තෝ ඊයේ මාරු විකල්ලෙන් කියෝලා කියෝලා යන්න ගියා...![]()
යකෝ මම මේ කාපු එකත් ඕකම තමයි බං...
රස මන්ද පෙනුම නං ඕකමයි..
නිකන් මිරිස් නේ ඔය උඩින් දාල තියෙන්නේ..
ලුක් එකනං ලොවෙත් ඕකමයි....