☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඔව් වැඩි තන්හාවට ගියාමත් කෙලවෙනවා බං.. :yes: මමත් ඉස්සර ඩේ ඇන්ඩ් නයිට් දෙකම කලා සකානාවට.. අන්තිමට සිකවිලා ගියා.. නිදිමරලම..:rofl:

    මැක්සා වන්ඩියනේ මචං.. මට නම් වාහන නෑ.. බයික් එකක් තමා තියෙන්නෙ.. අනුන්ගෙ වාහන පදින්නෙ..:sorry:

    අනේ විකාර බං...
    අපේ එවුනුත් සෙනසුරාද ඉරිදාත් ඔෆිස් අරන් ඉන්නවා තව 10ක්වථ් ඒ දවස් දෙකට හොයාගන්න පුළුවන් හින්ද...
    මම නං යන්නේ නෑ බං..
    ඒ දවස් දෙකේ නඩුවල වැඩ ඔක්කොම කරනවා..
    මම කරන්නෙම criminal නඩු හින්ද ඒවා පොඩ්ඩක් අමාරුයි බං civil නඩු වගේ නෙමෙයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ විකාර බං...
    අපේ එවුනුත් සෙනසුරාද ඉරිදාත් ඔෆිස් අරන් ඉන්නවා තව 10ක්වථ් ඒ දවස් දෙකට හොයාගන්න පුළුවන් හින්ද...
    මම නං යන්නේ නෑ බං..
    ඒ දවස් දෙකේ නඩුවල වැඩ ඔක්කොම කරනවා..
    මම කරන්නෙම criminal නඩු හින්ද ඒවා පොඩ්ඩක් අමාරුයි බං civil නඩු වගේ නෙමෙයි...
    තර්ජණ එහෙම ලැබිලා නැද්ද උඹට..? :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බොල චාමලිට තියෙනව කියල නෙමෙයි කිව්වේ එයා මගේ වාහනේ දන්නවා කියල...:rofl:
    ආ.. මං හිතුවෙ උඹලා දෙන්නටම එක ජාතිය කාර් දෙකක් ඇති කියලා.. නෙදකිං..:rofl::rofl:
    තෝ එදා කිව්ව නේද චාමලී අක්කව දැකල නෑ එයා ඉන්නෙ වෙන අහක මං ඉන්නෙ වෙන අහක කියලා.. ගස් බැල්ලියෙ..:angry:
     

    thanujaka

    Well-known member
  • එල එල.. ඒකත් ඇත්ත.. නඩු නැති උනාට උඹට සික වෙනවනේ.. පඩි නෑනෙ බොලාට.. මට ඒක මීටර් උනේ නෑ බං..:D

    මචං 3D ෆිල්ම් හෝල් එකක් දාන්න කීයක් යයිද කියලා උඹට හිතාගන්න පුළුවන්ද..? :rolleyes:

    එකේ බං ගානක් යන්නේ 3D ප්‍රොජෙක්ටර් එකටනේ..
    ගලාස් අනංමනං නං ගණන් මන් හරියටම දන්නේ නෑ බං..
     

    thanujaka

    Well-known member
  • ආ.. මං හිතුවෙ උඹලා දෙන්නටම එක ජාතිය කාර් දෙකක් ඇති කියලා.. නෙදකිං..:rofl::rofl:
    තෝ එදා කිව්ව නේද චාමලී අක්කව දැකල නෑ එයා ඉන්නෙ වෙන අහක මං ඉන්නෙ වෙන අහක කියලා.. ගස් බැල්ලියෙ..:angry:

    ගෙදර ගිහිං නෑ කියල පරට්ටියේ කිව්වේ..
    එයාව දැකල නං තියෙනවා මම...
    එයා මාවත් දැකල තියෙනවා ඒ වගේම...:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකේ බං ගානක් යන්නේ 3D ප්‍රොජෙක්ටර් එකටනේ..
    ගලාස් අනංමනං නං ගණන් මන් හරියටම දන්නේ නෑ බං..
    ඔව් බං පොඩ්ඩක් ගණන් බලන්න ඕනි.. අනික රජයට අරවට මේවට කීයක් ගෙවන්න ඕනිද කියලත් හොයාගන්න ඕනි.. ගාල්ලෙ 3D ෆිල්ම් හෝල් එකක් දැම්මා නම් සල්ලි තමා බං.. ගාල්ලෙ එකක් නැහැ.. යනවා නම් මාතර යන්න ඕනි..:yes:

    ගෙදර ගිහිං නෑ කියල පරට්ටියේ කිව්වේ..
    එයාව දැකල නං තියෙනවා මම...
    එයා මාවත් දැකල තියෙනවා ඒ වගේම...:rofl:
    ආ.. එදා මං ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ වැරදි විදියට.. මොකක්ද රෝස මලක කේස් එකකටද කොහෙද ඇහුවෙ.. මට මීටර් නෑ බං.. මෙමරි ලොස් වෙනවනේ..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව කවුද බං ගණන් ගන්නේ..
    එහෙම දරුණුම එවනන් නෑ ඉතිං..
    ඒකනේ ඩෝ බය.. ඔය ජොබ් එක කරද්දි.. විශේෂයෙන් ඔය අපරාධ ගැන නඩු අහද්දි.. තර්ජන වැඩියිනේ.. :(
     

    thanujaka

    Well-known member
  • ඔව් බං පොඩ්ඩක් ගණන් බලන්න ඕනි.. අනික රජයට අරවට මේවට කීයක් ගෙවන්න ඕනිද කියලත් හොයාගන්න ඕනි.. ගාල්ලෙ 3D ෆිල්ම් හෝල් එකක් දැම්මා නම් සල්ලි තමා බං.. ගාල්ලෙ එකක් නැහැ.. යනවා නම් මාතර යන්න ඕනි..:yes:


    ආ.. එදා මං ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ වැරදි විදියට.. මොකක්ද රෝස මලක කේස් එකකටද කොහෙද ඇහුවෙ.. මට මීටර් නෑ බං.. මෙමරි ලොස් වෙනවනේ..:rofl:

    ඒවාට පර්මිට් එකක් ඕනේ බං...
    බලපන් ඒවාට එහෙම ගානක් යට කරන්න වෙනවා..
     

    thanujaka

    Well-known member
  • ඒකනේ ඩෝ බය.. ඔය ජොබ් එක කරද්දි.. විශේෂයෙන් ඔය අපරාධ ගැන නඩු අහද්දි.. තර්ජන වැඩියිනේ.. :(

    ලොයර්ස්ලට තර්ජනය කරලා මොනවා කරන්නද බං..
    එකෙක් භාරගත්තේ නැත්තන් ඉතිං තව එකෙක් ඒ නඩුව ලොවෙත් භාරගන්නවනේ...
    මොනවා උනත් මාරු ජොබ් එක බං මේක..
    ෆුල් සැටිස්..
    මම නං සිරාවට ආසාවෙන් මේ ජොබ කරන්නේ...:yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොයර්ස්ලට තර්ජනය කරලා මොනවා කරන්නද බං..
    එකෙක් භාරගත්තේ නැත්තන් ඉතිං තව එකෙක් ඒ නඩුව ලොවෙත් භාරගන්නවනේ...
    මොනවා උනත් මාරු ජොබ් එක බං මේක..
    ෆුල් සැටිස්..
    මම නං සිරාවට ආසාවෙන් මේ ජොබ කරන්නේ...:yes::yes:
    Anna ekai watinne :yes:
     
    Status
    Not open for further replies.