ඔව් වැඩි තන්හාවට ගියාමත් කෙලවෙනවා බං..මමත් ඉස්සර ඩේ ඇන්ඩ් නයිට් දෙකම කලා සකානාවට.. අන්තිමට සිකවිලා ගියා.. නිදිමරලම..
මැක්සා වන්ඩියනේ මචං.. මට නම් වාහන නෑ.. බයික් එකක් තමා තියෙන්නෙ.. අනුන්ගෙ වාහන පදින්නෙ..
අනේ විකාර බං...
අපේ එවුනුත් සෙනසුරාද ඉරිදාත් ඔෆිස් අරන් ඉන්නවා තව 10ක්වථ් ඒ දවස් දෙකට හොයාගන්න පුළුවන් හින්ද...
මම නං යන්නේ නෑ බං..
ඒ දවස් දෙකේ නඩුවල වැඩ ඔක්කොම කරනවා..
මම කරන්නෙම criminal නඩු හින්ද ඒවා පොඩ්ඩක් අමාරුයි බං civil නඩු වගේ නෙමෙයි...
මමත් ඉස්සර ඩේ ඇන්ඩ් නයිට් දෙකම කලා සකානාවට.. අන්තිමට සිකවිලා ගියා.. නිදිමරලම..








