ඔව් ඔව් කොහෙන් හරි කමක් නැහැ මටත් දෙකක් ඕන..නැත්නම් මන් මැරෙනවා එල්ලිලා....![]()
ඇයි අවුල්ද?
පරන ත්‍රෙඩ් එකක තිබිලා හම්බුනේ...![]()
අනේ මේ කෙල්ලෙක් හින්ද ඔච්චර කරුම ගෙවන්න ඕනෙද බන්.... මේ මම ඉන්නේ කෙල්ලව බය කරන.. හ්ම්ම් සද්ද නෑනේ බැන්නත්..

අලුත් මියුසික් වීඩියෝ එකක් බලපන්... අඬා ගත්ත ගමන්මයිසිරාවටම මචන්...
සමහර ගොබිලෝ ඉන්නවා පිරිමිකමටත් නිගා වෙන විදිහට බාල්දු වෙනවා....![]()


සිරාවටම මචන්...
සමහර ගොබිලෝ ඉන්නවා පිරිමිකමටත් නිගා වෙන විදිහට බාල්දු වෙනවා....![]()