ගුඩ් මෝනින් අක්කේ..



මේකට විරුද්දව අපි පාරට බහිනවා![]()




එකෙන්මආතල් ඒකට බිවුවත් කෙල්ලෙක් නිසානම් අරක්කු බොන්නේ නෑ... ඔව්.


උබේ වයස කියාද?![]()

මේකට විරුද්දව අපි පාරට බහිනවා![]()

උඹ මොන්ටිසෝරි කතා කියන නිසා![]()


අවුරුද්ද?

සුබ උදෑසනක්
මොකද උදේ පාන්දරම මුණ හපුටු කරගත්තේ අක්කණ්ඩි?![]()
දිනු විතරයි හරි වයස දවසක් කිවුවේ...දැන් මට ඒක මතක නැහැ නෙව....


යකෝ ඔව්වා මේ දවස් වල විමල් වීරවන්ශලා කියන කතානේ....ඒකයි එහෙම දැම්මේ..
1990..![]()




දිනුකට වඩා මම අවුරුද්දක් වැඩිමල්නෑ මන් මේ කල්පනා කලේ මේ කිරියේ වැඩි හරියක් ඉන්නේ හාවෝ...අඩුම තරමින් ඇත්ත වයසක් වත් කියන්නේ නැහැ...
දිනු විතරයි හරි වයස දවසක් කිවුවේ...දැන් මට ඒක මතක නැහැ නෙව....![]()
ඒක තමා ඇත්ත 
ඌ ඉතිං අට පාස් එකානේ
යකෝ ඔව්වා මේ දවස් වල විමල් වීරවන්ශලා කියන කතානේ....ඒකයි එහෙම දැම්මේ..![]()

නෑ මන් මේ කල්පනා කලේ මේ කිරියේ වැඩි හරියක් ඉන්නේ හාවෝ...අඩුම තරමින් ඇත්ත වයසක් වත් කියන්නේ නැහැ...
දිනු විතරයි හරි වයස දවසක් කිවුවේ...දැන් මට ඒක මතක නැහැ නෙව....![]()

බොරු කියලා මොකටද.. චාමලී අක්කට වඩා අවුරුදු 4ක් බාලයි....බොරු කියලා මොකටද.. චාමලී අක්කට වඩා අවුරුදු 4ක් බාලයි....
තන්ජක 1986, චාමලී අක්ක - 1988, බඩියා - 1990, මම 1992
මම කිව්වේ මම උඹට වඩා අවුරුද්දක් වැඩිමල්. මම 1991 