අලුත් මියුසික් වීඩියෝ එකක් බලපන්... අඬා ගත්ත ගමන්මයි![]()

අනේ ලංකාවේ ගෑනු හිගයක් නෑනේ.. අපිත් එක්ක මේ විදිහට ඉන්න කැමති එකෙක් ඉන්නවනම් එයි නැත්නම් නිකා ඉන්න කියනවා මමනම්... නැවෙන්න යන්නේ නෑ මමනම් ගෑනුන්ට...

ඒ උනාට උබ කෙල්ලන්ගෙන් ගුටි කනවා කියලා තමා ආරන්චි..![]()

ඔව් බං. මේ අවතාරෙත් කෙල්ල දාන්න කියපු එකක් 
ඒ උනාට උබ කෙල්ලන්ගෙන් ගුටි කනවා කියලා තමා ආරන්චි..![]()
ඔව් බං. මේ අවතාරෙත් කෙල්ල දාන්න කියපු එකක්
![]()
![]()
ඔව් බං. මේ අවතාරෙත් කෙල්ල දාන්න කියපු එකක්
![]()
![]()

හිකිස්... මමනම් කන්නේ නෑ... මට කෙල්ලෙක් ඉන්නවා... මන් කියන විදිහට ඉන්නවා.. මම ඉන්නේ මට ඕනේ විදිහට එකී ඕනේ විදිහට නෙමේ....

මම මේකනේ බන් මුල ඉදලම දාගෙන හිටියේ.... කෙල්ල හම්බෙන්න කලින් ඉදලම...
ලඟදි ද කෙල්ල සෙට් උනේ?
අහවල් තැන අල්ලන්න යනවා...![]()

ඔව්වා සී.අයි.ඒ. කුමන්ත්‍රන..
ලන්කාවේ තරුන කොල්ලො නොමග යවන්න දරන උත්සාහයක්...
තරයේ හෙලා දකිනවා..![]()

මේකට විරුද්දව අපි පාරට බහිනවා
ඔව්වා සී.අයි.ඒ. කුමන්ත්‍රන..
ලන්කාවේ තරුන කොල්ලො නොමග යවන්න දරන උත්සාහයක්...
තරයේ හෙලා දකිනවා..![]()

ආතල් ඒකට බිවුවත් කෙල්ලෙක් නිසානම් අරක්කු බොන්නේ නෑ... ඔව්.