කවුද මල්ලි තමන්නා කියන්නේ....![]()

තව චුට්ටෙන් කියයි 88 කියලා//![]()

තව චුට්ටෙන් කියයි 88 කියලා//![]()
ඊයේ රෑ කියුවා නේද් මොකක්ද කියන්න තියනවා. පි.ඇම් එකක් දාන්නම් කියලා....


ඔකේ....![]()


අය්යෝ සල්ලි...
පිස්සුද බන්...92 ඉපදුනා කිව්වත් 88 කියන්නේ නෑ...වයසට යන්නෙ මොකටද?![]()



උබලාවනේ ආශ්රය කරන්නේ... හේතුව හිතාගනින්කෝ....

ට්රැක්ටරයා නීතිය හදාරනවද?නැ නැ එයා 90 තමයි දවසක් මට කිවුවා මතකයි මොකක් ලෝ එන්ටරන්ස් කතාවක් කියලා..කියේ උනත් ඔන්න ඔහේ...
මොකක්ද දන්නවද ඔයා මට ඉස්සර ත්රෙඩ් වල ටැග්ස් දානවා නෙහ් ඕන නැති ඒවා....ඒක තමයි කියන්න හිටියේ...මන් ඔයාව අයින් කළා ඊට පස්සේ මගේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත්....![]()
ඉස්සර මම හෙන ජාර.. කට ඇරියොත් බලු කතාවක් කියන්නේ... එකක් දැම්ම. ස්පෑම් අයියා බැන්න පතුරු යන්න... කෙල්ලෙක්ට ඉන්න දීහන්කෝ මනුස්සයෝ කියලා... ඊට පස්සේ මම ටැග් දැම්මේ නෑ... මමයි සිය කැමැත්තෙන් අයින් උනේ....ඔව් ඔව් මම ආශ්රය කරන නිසා තමා අපේ පැත්තේ පොඩි උන් ඔච්චර දියුනු වෙලා තියෙන්නේ..![]()


නැ නැ එයා 90 තමයි දවසක් මට කිවුවා මතකයි මොකක් ලෝ එන්ටරන්ස් කතාවක් කියලා..කියේ උනත් ඔන්න ඔහේ...




කොල්ලා බය වෙලා
ඔයා මාව කාලේක ඉදන් ෆලෝ කරලා තියෙනවා වගේ...
මොකෝ වෙන අකවුන්ට් එකකින් එද්දි මාත් එක්ක රන්ඩුවක් වත් උනාද?
මේ අකවුන්ට් එකට සමු දෙන්න කාලේ හරි වගේ..![]()

ට්රැක්ටරයා නීතිය හදාරනවද?

උබ ආශ්රය කරන්නේ පොඩි එවුන්ද![]()



ඉස්සර අපේ ගෙදෙට්ට අල්ලපු ගෙදර හිටියා පට්ට පොඩි උන් සෙට් එකක්...
පොඩි උන් එක්ක ඉන්න එක හොදයි බන්...
ලොකු එවුන් වගේ කුහක නෑ උන්..



ඉස්සර මම හෙන ජාර.. කට ඇරියොත් බලු කතාවක් කියන්නේ... එකක් දැම්ම. ස්පෑම් අයියා බැන්න පතුරු යන්න... කෙල්ලෙක්ට ඉන්න දීහන්කෝ මනුස්සයෝ කියලා... ඊට පස්සේ මම ටැග් දැම්මේ නෑ... මමයි සිය කැමැත්තෙන් අයින් උනේ....
දැන් මනුස්සයා හැදිලා ඉන්නේ/. ෆන් එකේ ඉන්නවා... දැන් අව්ලක් නෑනේ... අය එහෙම වෙන්නේ නෑ....
ඔයා මාව කාලේක ඉදන් ෆලෝ කරලා තියෙනවා වගේ...
මොකෝ වෙන අකවුන්ට් එකකින් එද්දි මාත් එක්ක රන්ඩුවක් වත් උනාද?
මේ අකවුන්ට් එකට සමු දෙන්න කාලේ හරි වගේ..![]()


එහෙමද....හ්ම්ම් අවුලක් නැත්නම් හොදයි...එත් මට ඔයාව එපා වෙලා හිටියේ..හරි හරි දැන් ඔකේ....


