☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
දැන් බොන්නෙ නැහැනේ..

bfoo1fx.jpg

මාස 6කට කලින් ඕකා හින්දා මාත් නෝන්ඩි උනා :dull:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17451502 said:
    බොරුනෙ බන් උබලගෙ:P
    නෙට් එකෙන් හොයාගත්ත ෆොටො ටිකක්:rofl:
    ඔකක්ද බන් නටාශගෙ සීන් එක මොනවත් ලීක් වෙලාද?:confused:
    නෑ ඒකි ජේසන්ව දන්නවා..:dull: කෙල්ල ලංකාවෙ කෙනෙක් නෙමේ තමා..:baffled:
    ඔය විහිලුවක් දුරදිග ගිහින් බං.. උඹට මතක නැද්ද ඉස්සර නතාෂට පිස්සු හැදිලා හිටියා ඕකා.. ඔය කාලෙ ඌට දීපු ආතල් එකක්.. තවම ඇදිලා යනවා.. මතක නැද්ද මට අනං මනං කියලා ත්‍රේඩ් දැම්මා..:rofl:

    zgWXPcp.jpg

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි අනේ යන්නේ අක්කේ... ඉන්නකෝ....

    වැඩිහිටියන්ට පමණයි වෙන්න හදන්නේ.. අක්ක නෝන්ඩි නොවී මාරු වෙනවා... හරි නැහැනේ වෙන කෙනෙක් දැක්කොතින් කෙල්ලෙක් මෙතන ඉන්නවා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් එහෙමනේ... අයෙත් නෑනේ
    :love:

    මාස 6කට කලින් ඕකා හින්දා මාත් නෝන්ඩි උනා :dull:
    අර මොකෝ.. අපි නම් පාස්පෝට් එක දාපු ගමන්ම චෙක් කරලා බැලුවා.. එඩිට් එකක්..
    ඕන මෝඩයෙකුට තේරෙනවා.. උගේ නම අරුණ හෙන්දනායක කියලා පෙන්නන්න නේහ් අරුණ කෑල්ලයි එච් අකුරයි ඉතිරි කරලා තියෙන්නෙ.. එහෙමනම් එච් අකුර එන්න හෙන්දනායක පටන්ගන්නකොට.. මැදට එන්නෙ නෑනෙ..

    අනික රේන්බෝ ඉෆෙක්ට්ස් නෑ අරුණ කියන තැන..:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වැඩිහිටියන්ට පමණයි වෙන්න හදන්නේ.. අක්ක නෝන්ඩි නොවී මාරු වෙනවා... හරි නැහැනේ වෙන කෙනෙක් දැක්කොතින් කෙල්ලෙක් මෙතන ඉන්නවා...

    එහෙම කියන එපා බන්... පව්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට කාලක් නම් ක්‍රියා කරන්න පුලුවන් :baffled:

    මම බෝතලයක් ගහනවා තනියම..... ලොවෙත් නෑ.... අප්පෝ කවදාහරි බඩ බොකු දියවෙලා මැරෙන්න..
     
    Status
    Not open for further replies.