උස අඩි හයයි...
බර කිලෝ හැත්තෑ පහයි...
ඇයි ඩෝ බර අහන්නේ බර පන්ති අනුවද උබ ගහ ගන්නේ...![]()
එහෙමද මම 6' 8"
බර 85 කිලෝ.
මගේ තරමට හරියන එකෙක් එක්ක එපයි ඉතිං මම ගහගන්න.

මේකේ ඉන්න බොන එවුනුයි බොන්නේ නැති එවුනුයි ටීම් දෙකක් හැදිලා ගහගත්තොතින් උඹ තමයි වැඩිපුර කන්නේ.
ඒ නිසා කියපන් බලන්න මොන විදියටද කන්න ආස කියලා.
මගේ අලුතින් හඳුන්වපු ෂොට් එකක් තියෙනවා. කුට්ටම පුක වටේට කැරකෙන්න ගහන එකක්.
අපි ප්‍රොමෝෂන් එකකටත් එක්කම දෙන්නද ඒ ෂොට් එක.
.මං ආයි එනකොට 2000 ගහලා තියෙයි.දැන්ම කියලා තියෙන්නේ 
.
.ටටා බායි.



