☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උස අඩි හයයි...
    බර කිලෝ හැත්තෑ පහයි...
    ඇයි ඩෝ බර අහන්නේ බර පන්ති අනුවද උබ ගහ ගන්නේ...:angry::angry:

    එහෙමද මම 6' 8"
    බර 85 කිලෝ.
    මගේ තරමට හරියන එකෙක් එක්ක එපයි ඉතිං මම ගහගන්න.:D
    මේකේ ඉන්න බොන එවුනුයි බොන්නේ නැති එවුනුයි ටීම් දෙකක් හැදිලා ගහගත්තොතින් උඹ තමයි වැඩිපුර කන්නේ.:oo: ඒ නිසා කියපන් බලන්න මොන විදියටද කන්න ආස කියලා.:angry: මගේ අලුතින් හඳුන්වපු ෂොට් එකක් තියෙනවා. කුට්ටම පුක වටේට කැරකෙන්න ගහන එකක්.:D අපි ප්‍රොමෝෂන් එකකටත් එක්කම දෙන්නද ඒ ෂොට් එක.:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආ ළමායි!මං ආය exam ඉවර වෙනකං එළකිරි එන්නේ නෑ:cool:.මං ආයි එනකොට 2000 ගහලා තියෙයි.දැන්ම කියලා තියෙන්නේ ඕං 2000 ගහන එකා බූරුවා:P
    :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආ ළමායි!මං ආය exam ඉවර වෙනකං එළකිරි එන්නේ නෑ:cool:.මං ආයි එනකොට 2000 ගහලා තියෙයි.දැන්ම කියලා තියෙන්නේ ඕං 2000 ගහන එකා බූරුවා:P

    කන්න බැරි උනාම නරියත් මිදී තිත්තයි කිවුවලු නේද. :P ඔයාට exam එක ගොඩ දාගන්න ශක්තිය හා ධයිර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    exam-wishes-10.jpg

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    :P
    කන්න බැරි උනාම නරියත් මිදී තිත්තයි කිවුවලු නේද. :P ඔයාට exam එක ගොඩ දාගන්න ශක්තිය හා ධයිර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    exam-wishes-10.jpg

    බොහොම ස්තූතියි ලබු ගෙඩියෝ:yes:.
    එසේනම් සහෝදරියනි සහෝදරවරුනි සියලුම දෙනා හට ශුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම සමු ගනිමි;).ටටා බායි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ ළමායි!මං ආය exam ඉවර වෙනකං එළකිරි එන්නේ නෑ:cool:.මං ආයි එනකොට 2000 ගහලා තියෙයි.දැන්ම කියලා තියෙන්නේ ඕං 2000 ගහන එකා බූරුවා:P

    අනේ සුදූ අදත් ඔයා මම කන්න ගිය ටිකට ඇවිත් ගියාද?:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙමද මම 6' 8"
    බර 85 කිලෝ.
    මගේ තරමට හරියන එකෙක් එක්ක එපයි ඉතිං මම ගහගන්න.:D
    මේකේ ඉන්න බොන එවුනුයි බොන්නේ නැති එවුනුයි ටීම් දෙකක් හැදිලා ගහගත්තොතින් උඹ තමයි වැඩිපුර කන්නේ.:oo: ඒ නිසා කියපන් බලන්න මොන විදියටද කන්න ආස කියලා.:angry: මගේ අලුතින් හඳුන්වපු ෂොට් එකක් තියෙනවා. කුට්ටම පුක වටේට කැරකෙන්න ගහන එකක්.:D අපි ප්‍රොමෝෂන් එකකටත් එක්කම දෙන්නද ඒ ෂොට් එක.:P

    අඩෝ උබ කොච්චර සයිස් උනත් මට වැඩක් නෑ ඩෝ...උබට රජරට රැජින කෝච්චිය ස්ටාර්ට් කලා වගේ #කෙන් දුම් දාන්න දෙන්නේ...:angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අඩෝ උබ කොච්චර සයිස් උනත් මට වැඩක් නෑ ඩෝ...උබට රජරට රැජින කෝච්චිය ස්ටාර්ට් කලා වගේ #කෙන් දුම් දාන්න දෙන්නේ...:angry::angry:

    පවු බං උඹ. කන්නාඩිය දිහා බලාගෙන නේද කියවන්නේ. මම කියන්න ඕන දේවල් උඹ කියද්දී දෙකොනින් හිනා යනවා බොල.:angry::angry::oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ සුදූ අදත් ඔයා මම කන්න ගිය ටිකට ඇවිත් ගියාද?:(

    ගණන් ගන්න එපා මචෝ. මම නම් කතා කලා. විශ් කලා. උඹ කකා හිටපන්. නොලැබීම තමයි බං.:P උඹ හිත හදාගනින්.;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕං 2000 ගහන එකා බූරුවා

    අපොයි බං බුරුවා කියන්නේ පිරිමි සතෙක්නෙ.:oo: ගැහැණු කෙනෙක් 2000 ගැහුවොතින් මොකෙක්ද කියලා, කියලා ගිහින් නැහැනේ.:rolleyes::rolleyes:
    අපගෙන් කෙනෙක් බූරුවා වෙන නිසා චඃ මලී ඇවිල්ල 2000 ගහවි නේද මචෝ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    තෝ මොන පොලොස් කොට්ටෝරුවෙක්ද රිලවෝ....
    සීනී දාලා වෙඩි තියනවා ඇඹලයො කාලා මැරෙන්න...
    ආවා මෙතන මට ලොකු ටෝක් දාන්න...:angry::angry::angry::angry:

    තෝ මොන ගස්ගේම්බෙක්ද යකෝ අල්ලලා පොලවේ ගහන්නේ මට සීනී දාලා වෙඩි තියන්න කලින් පොල් කට්ටක් පිරෙන්න චු කරන්න පුරුදු වේයන්.:angry::angry:

    ඔව් ලොකු ටෝක් දානවා තමයි මන් ලොකුහින්දා උඹ ඉතින් තාම පොල් කට්ටක් පිරෙන්න චු කරන්න බැරි පොඩි එකනේ.:frown::frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපොයි බං බුරුවා කියන්නේ පිරිමි සතෙක්නෙ.:oo: ගැහැණු කෙනෙක් 2000 ගැහුවොතින් මොකෙක්ද කියලා, කියලා ගිහින් නැහැනේ.:rolleyes::rolleyes:
    අපගෙන් කෙනෙක් බූරුවා වෙන නිසා චඃ මලී ඇවිල්ල 2000 ගහවි නේද මචෝ.

    එතකොට කියයි බූරු කැල්ල කියලා :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තෝ මොන ගස්ගේම්බෙක්ද යකෝ අල්ලලා පොලවේ ගහන්නේ මට සීනී දාලා වෙඩි තියන්න කලින් පොල් කට්ටක් පිරෙන්න චු කරන්න පුරුදු වේයන්.:angry::angry:

    ඔව් ලොකු ටෝක් දානවා තමයි මන් ලොකුහින්දා උඹ ඉතින් තාම පොල් කට්ටක් පිරෙන්න චු කරන්න බැරි පොඩි එකනේ.:frown::frown:

    පවු බං ඌ එල්ලෙන්න ලනුවක් හොයනවා ඇති. සාරියක් එහෙම හම්බ උනොතින් දියන් ඌට. පොල් කට්ට පිරෙන්න කෙසේ වෙතත් මට නම් පුළුවන් රුපියල් 100 අලියා බිම බෝතලයක් පිරෙන්න චු කරන්න.:P මමත් ලොකුයි නේද බං.;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තොත් නරකද ඔය පද්ද පද්ද ඉන්න ලබ්බ පොඩ්ඩක් හිරට හිටින්න මුකුත් අන්දනන්..:rofl:

    උබට මඤ්ඤං ද? අපි රෑට සැහැල්ලුවෙන් ඉන්නේ.;) හිරට අඳින්න පුලුවන්ද බං. හෙට ඉඳල අයිත් දවස් 6ක් ඕක හිර කරගෙන ඉන්න ඕනනේ. ඒ නිසා ඉරිදට පොඩ්ඩක් හුලන් වදින්නත් එක්ක ඉන්න දුන්නා.:P
     
    Status
    Not open for further replies.