☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ..හොට්ටා කොහොමද වාස දෙස....?:D:D

    ආ..ලබුස් කොහොමද ඉතින්...අද ක්‍රිකට් නැතිද?:D

    හෝටු ටික තියාගෙන ඔහෝ ජීවත් වෙනවා. :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැහැ අනේ. අද අපි 304 කාඩ් සෙල්ලම් කලා. ඔයා මොකද කලේ.;)

    ah
    එකත් නරකම නැහැ..මාත් වැඩ ටිකක් තිබුනා ඒවා කළා:yes::yes::yes:

    හෝටු ටික තියාගෙන ඔහෝ ජීවත් වෙනවා. :P

    චික් ඊයා...හොද කරගන්නකො ඕක.........:rolleyes::rolleyes:
     
    හලෝ ඩබල් o සෙවන්:D:D

    හලො හලො මෙ කිරියෙ මගෙ නම හරියට කියපු පලවෙනි වතාව.:love::love::D

    අර කිඹුල් තඩියට තමයි බින්දු දෙකක් මතක් වෙන්නෙ හැමදාම:angry::angry:
     
    යකින්නියක් ත්‍රෙඩ් එකට කොමෙන්ට් කලා බං. එතනට මගේ කොමෙන්ටුවට එන අනිත් කොමෙන්ට් බල බල උන්ට උත්තර දිදී හිටියේ.

    යක්ෂ ත්‍රෙඩ් ඒක නැගලා යනවා අහ

    ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
    නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
    :dull::dull::dull:
    සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif

    http://lyricslk.com/lyrics/jayarathna-t-m/1205-nobalan-kumariya.html#sthash.IwlKh9Xb.dpuf
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයත් ඒ වගේ කෙනෙක්ද මලියෝ.

    අනේ අම්මේ නැහැ..මන් අහිංසක නම් නැහැ..එත් ඔහොම නම් කවදාවත් නැහැ..මට බැහැ කාටවත් ඔහොම බනින්න:no::no:

    ජේමිස්බන්ඩා007;17363711 said:
    හලො හලො මෙ කිරියෙ මගෙ නම හරියට කියපු පලවෙනි වතාව.:love::love::D

    අර කිඹුල් තඩියට තමයි බින්දු දෙකක් මතක් වෙන්නෙ හැමදාම:angry::angry:

    හ්ම්ම් හරි හරි අපි කියන්නම්කො:yes:

    :lol: දැන් නම් හොදයි
    හොට්ටා:rolleyes::rolleyes:

    ආ ඉනෝක...;)

    පරණ කෙල්ලගේ නම් කියවන්න තරම් රිදිලා:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17363780 said:
    ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
    නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
    :dull::dull::dull:
    සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif

    http://lyricslk.com/lyrics/jayarathna-t-m/1205-nobalan-kumariya.html#sthash.IwlKh9Xb.dpuf

    දැන් සෙනෙහස කෙසේ වෙතත් ඔලුව ගැලවිලා අතට එනවා බන්ඩිගේ:rolleyes::rolleyes:
     
    ජේමිස්බන්ඩා007;17363780 said:
    ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
    නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
    :dull::dull::dull:
    සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif

    මෙම හිටියම හරි එත්කොට ඔය "යක්ෂනියක් "කියල ත්‍රෙඩ් දාන්න වෙනෙ නැ එලකිරියෙ
    7DTK2zA.gif
    7DTK2zA.gif
    7DTK2zA.gif
    7DTK2zA.gif
    7DTK2zA.gif
    7DTK2zA.gif
    7DTK2zA.gif

    ado meka patta yako. atha thiyan inna baruwata haduwe meka :lol:
    Optimasa thawapodden sandwich eka hira karagannawa oka dakala :lol:

    තව මුනු ටිකක් හදපන් මචන් .මම මෙ දවස් වල මෙව EK එකෙ ප්‍රමොට් කරනවා.GT අයියා මව එලවයිද දන්නෙ නැ:P
     
    Status
    Not open for further replies.