ඕව ඔහොම තමයි බං.. කන්දත් නැග්ගොත් පල්ලමකුත් තියෙනවා කියෙනවනේ...![]()
ආ......තනු අයියේ..............

ඕව ඔහොම තමයි බං.. කන්දත් නැග්ගොත් පල්ලමකුත් තියෙනවා කියෙනවනේ...![]()

ආ..හොට්ටා කොහොමද වාස දෙස....?
ආ..ලබුස් කොහොමද ඉතින්...අද ක්රිකට් නැතිද?![]()

ඕං 2000 ගහන එකා බූරුවා

ආ..හොට්ටා කොහොමද වාස දෙස....?
ආ..ලබුස් කොහොමද ඉතින්...අද ක්රිකට් නැතිද?![]()
නැහැ අනේ. අද අපි 304 කාඩ් සෙල්ලම් කලා. ඔයා මොකද කලේ.![]()

හෝටු ටික තියාගෙන ඔහෝ ජීවත් වෙනවා.![]()

ජේමිස්බන්ඩා007;17363674 said:kpz ගැන කතාවක් අලුත් episode එකක් දාන්න කල්පනාවක් නැද්ද![]()

හලෝ ඩබල් o සෙවන්![]()

ah
එකත් නරකම නැහැ..මාත් වැඩ ටිකක් තිබුනා ඒවා කළා
චික් ඊයා...හොද කරගන්නකො ඕක.........![]()
දැන් නම් හොදයියකින්නියක් ත්රෙඩ් එකට කොමෙන්ට් කලා බං. එතනට මගේ කොමෙන්ටුවට එන අනිත් කොමෙන්ට් බල බල උන්ට උත්තර දිදී හිටියේ.
යක්ෂ ත්රෙඩ් ඒක නැගලා යනවා අහ

ඔයත් ඒ වගේ කෙනෙක්ද මලියෝ.

ජේමිස්බන්ඩා007;17363711 said:හලො හලො මෙ කිරියෙ මගෙ නම හරියට කියපු පලවෙනි වතාව.
අර කිඹුල් තඩියට තමයි බින්දු දෙකක් මතක් වෙන්නෙ හැමදාම![]()

හොට්ටාදැන් නම් හොදයි

ආ ඉනෝක...![]()

ජේමිස්බන්ඩා007;17363780 said:ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්![]()
![]()
![]()
http://lyricslk.com/lyrics/jayarathna-t-m/1205-nobalan-kumariya.html#sthash.IwlKh9Xb.dpuf

දැන් සෙනෙහස කෙසේ වෙතත් ඔලුව ගැලවිලා අතට එනවා බන්ඩිගේ![]()
ජේමිස්බන්ඩා007;17363840 said:

ජේමිස්බන්ඩා007;17363780 said:ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
සුපුරුදු තනිකම පාලුව මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්![]()
![]()
![]()
ado meka patta yako. atha thiyan inna baruwata haduwe meka
Optimasa thawapodden sandwich eka hira karagannawa oka dakala![]()