මඤ්ඤංද පුතේ.ඔවු බං. බඩගින්නේ ඉඳං කතා කරද්දී කිසි ත්රිල් එකක් නැහැනේ.කාල ආවා. අපේ ගෙවල් ළඟ මගුලක්. ඒ හෝටලේ ගහනවා DJ එකක්. අද නිදාගෙන ඉවරයි වගේ බං.
කන් දෙකේ කොළ ගුලි දෙකක් ගහගෙන ඉන්නේ බං. ඒ තරම් සද්දේ.
![]()

man nan kaala inne.kawda thawa kanna inne.kaatada kanna one.kawda kanne.monawada kanne.monawada kanna one.thaama kanawada.kaala iwarada.monawada kaawe.thawa kanna oneda.මඤ්ඤංda

මඤ්ඤංද පුතේ.

දුක දෙකට බෙදා එකට හිදිමු කියා ලන් උනා..
ඔබ දුරක ගියා මගේ සල්ලි අරන් වෙන් උනා...![]()

අනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.![]()

මේ මන් වගේ...පොර වගේ ඉන්න ඊට පස්සේ

එහෙං කකුල් දෙක හොලවල රිදෙනවා තාලෙට. ඒ මදිවට කන් දෙකම රිදෙනවා. ඔපෙරාවක සද්දේ කන් දෙකේ.
ඔය වදින විදිහටම දාපන් බන්..අපේ කමෙන්ට් එක කියවන්න ඕනේකමක් තියෙන එකෙක් සදොස් තැන් නිදොස් කරගෙන කියවන්නෙ නැතෑ.අනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.![]()

මාත් රිංගුව ඔන්න ඇතුලට

ආ එන්න එන්න. ගෙනාපු දෙයක් මේසේ උඩින් තියල වාඩි වෙන්න.![]()

මම සිංහල ගහන එකේ නම් මඤ්ඤං ගහන්නෙ maKnKnan කියලඅනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.![]()
මඤ්ඤං කියලා මටත් බැහැ ගහගන්න...ඔයාටඕන උනාම පහල ටැග් එකකින් උස්සලා ගන්න අනේ....මේ මන් වගේ...පොර වගේ ඉන්න ඊට පස්සේ
![]()

අනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.![]()
සුදු පුතා;17342569 said:දැන් කව්ද මෙතන ඉන්න ලොකු කෑල්ල???![]()