☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔවු බං. බඩගින්නේ ඉඳං කතා කරද්දී කිසි ත්‍රිල් එකක් නැහැනේ.;) කාල ආවා. අපේ ගෙවල් ළඟ මගුලක්. ඒ හෝටලේ ගහනවා DJ එකක්. අද නිදාගෙන ඉවරයි වගේ බං. :angry: කන් දෙකේ කොළ ගුලි දෙකක් ගහගෙන ඉන්නේ බං. ඒ තරම් සද්දේ. :confused:
මඤ්ඤංද පුතේ.
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    man nan kaala inne.kawda thawa kanna inne.kaatada kanna one.kawda kanne.monawada kanne.monawada kanna one.thaama kanawada.kaala iwarada.monawada kaawe.thawa kanna oneda.මඤ්ඤංda

    ඔලුවත් විකාර උනා මේක කියවලා. ඔලුවත් මන්නං උනා. අඩේ කොහොමද මේ mannyan කියලා සිංහලෙන් ගහන්නේ.;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දුක දෙකට බෙදා එකට හිදිමු කියා ලන් උනා..
    ඔබ දුරක ගියා මගේ සල්ලි අරන් වෙන් උනා...:P

    මළ මගුලයි..එහෙම එකකුත් උනාද??? කිවුවේ වත් නැහැනේ:rofl::D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.:no:

    මඤ්ඤං කියලා මටත් බැහැ ගහගන්න...ඔයාටඕන උනාම පහල ටැග් එකකින් උස්සලා ගන්න අනේ....:rofl::rofl: මේ මන් වගේ...පොර වගේ ඉන්න ඊට පස්සේ:baffled::baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ මගුල් DJ එක එන්න එන්නම වැඩි කරනවනේ වේගේ.:oo: එහෙං කකුල් දෙක හොලවල රිදෙනවා තාලෙට. ඒ මදිවට කන් දෙකම රිදෙනවා. ඔපෙරාවක සද්දේ කන් දෙකේ.:baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.:no:
    ඔය වදින විදිහටම දාපන් බන්..අපේ කමෙන්ට් එක කියවන්න ඕනේකමක් තියෙන එකෙක් සදොස් තැන් නිදොස් කරගෙන කියවන්නෙ නැතෑ.:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.:no:
    මම සිංහල ගහන එකේ නම් මඤ්ඤං ගහන්නෙ maKnKnan කියල
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මඤ්ඤං කියලා මටත් බැහැ ගහගන්න...ඔයාටඕන උනාම පහල ටැග් එකකින් උස්සලා ගන්න අනේ....:rofl::rofl: මේ මන් වගේ...පොර වගේ ඉන්න ඊට පස්සේ:baffled::baffled:

    මට මතක් උනේ නැහැනේ ඒක. එල එල. :D
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අනේ කොහොමද අනේ මේ මඤ්ඤං කියලා ටයිප් කරන්නේ. මම කොහොම ගැහුවත් මන්නං කියලනේ වදින්නේ.:no:

    menna mehema---->මඤ්ඤං
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    සුදු පුතා;17342569 said:
    දැන් කව්ද මෙතන ඉන්න ලොකු කෑල්ල???:rolleyes::P

    දැන් උබට එකෙන් ඇති වැඩේ මොකක්ද? :P
     
    Status
    Not open for further replies.