Katada do awa kiyana one .....![]()
පිළිවෙලට වරෙන් පොතේ නම ලකුණු කරගෙන

Katada do awa kiyana one .....![]()

කෝ බං ත්‍රෙඩ් ඒක පටන් ගන්නකොට දුවගෙන ආව එවුන්. උන් අතරමං වෙලාද?
කෝ බං ත්‍රෙඩ් ඒක පටන් ගන්නකොට දුවගෙන ආව එවුන්. උන් අතරමං වෙලාද?

බොමු බොමු. බත් පොඩ්ඩක් කාල ඉමුද. එන්න.



අම්මෝ ඔය ටිකට ගිහින් තියන දුර
දුක දෙකට බෙදා එකට හිදිමු කියා ලන් උනා..අම්මෝ ඔය ටිකට ගිහින් තියන දුර

එල එල කට්ටියම කන්න ගිහින් වගේ බං.
කාල ආවා. අපේ ගෙවල් ළඟ මගුලක්. ඒ හෝටලේ ගහනවා DJ එකක්. අද නිදාගෙන ඉවරයි වගේ බං.
කන් දෙකේ කොළ ගුලි දෙකක් ගහගෙන ඉන්නේ බං. ඒ තරම් සද්දේ. 
පිස්සුද බල්ලද?man nan kaala inne.kawda thawa kanna inne.kaatada kanna one.kawda kanne.monawada kanne.monawada kanna one.thaama kanawada.kaala iwarada.monawada kaawe.thawa kanna oneda.මඤ්ඤංda
