☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
පවු බං. කන්න මොනවා හරි දුන්නද? ඉතුරු වෙලා තියේද බලපන්. බෝතලේ නම් ඉවරයි. අන්තිම චුට්ට තියෙන්නේ. ;)

කන්න නම් දුන්න ඌට කට පුරෝලා .. තාම ඔක් ඔක් ගානවා ..ඒක නෙමේ තෝ ඔය බොන්නේ මම චු කරපු බෝතලේ
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කන්න නම් දුන්න ඌට කට පුරෝලා .. තාම ඔක් ඔක් ගානවා ..ඒක නෙමේ තෝ ඔය බොන්නේ මම චු කරපු බෝතලේ

    යකෝ මම හිතුවේ බියර් ඉතුරු වෙලා කියලා. ෂික් විතරක්.
    women_face.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙනාපුවා මේසේ උඩින් තියල වාඩි වෙන්න බලන්න.:D පුටු ටික නම් ටිකක් හිස් මේ වෙලාවේ.:yes: ඈ ළමයෝ මොකෝ මේ අවේලාවේ.:confused:
    දැන් ඉතින් රෑට එන්නෙ නැහැනේ බං.. දවල්ට පුළුවන් වෙලාවට එනවා.. හතරට කලින් වැඩ ටික ඉවර කරගන්න ඕන බං.. පන්සල් යන්න ඕනි කිව්වා කෙල්ලට.. :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්න නම් දුන්න ඌට කට පුරෝලා .. තාම ඔක් ඔක් ගානවා ..ඒක නෙමේ තෝ ඔය බොන්නේ මම චු කරපු බෝතලේ
    මම දැන් මධ්‍යසාර පාවිච්චියක් නෑ බොල..:baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1. මචං මට මඤ්ඤමක් පෑගුනා බං අද ගෙදර එද්දී :dull: මාර අවුල දැන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් ඉතින් රෑට එන්නෙ නැහැනේ බං.. දවල්ට පුළුවන් වෙලාවට එනවා.. හතරට කලින් වැඩ ටික ඉවර කරගන්න ඕන බං.. පන්සල් යන්න ඕනි කිව්වා කෙල්ලට.. :dull:

    ඔවු ඔවු ඒවා කෙරන්න ඕන දේවල්.:yes: පන්සල් ගිහින් මල් පුජ කරලා රවුමක් ගහල එන්න. :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka


    ඕක බියර් වලට වඩා වදී මම හිතන්නේ ...එහා ගෙදර ඇන්ටි සනීපෙන්ද උලමෝ ?

    ඔවු බං. අද උදෙත් ආවා මට පවු පුරවන්න පෝය දවසේ නයිටියකුත් ඇඳගෙන. :P
     
    • Like
    Reactions: thanujaka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු බං. අද උදෙත් ආවා මට පවු පුරවන්න පෝය දවසේ නයිටියකුත් ඇඳගෙන. :P
    ඔහේ මක්කයි මේ දොඩවන්නෙ..? :oo::oo:

    මයන්න අල් ඤයන්න නිකං ඤයන්න අගට බිංදුව මඤ්ඤං:yes::yes::yes:
    වේ--සි..:love:



    බිච් ප්ලීස් ! දැන් ගෑස්ටික් හැදිච්ච දුකට බීපන්
    බෑ බං.. දැන් කෙල්ල ලෙඩේ බිව්වම..:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔහේ මක්කයි මේ දොඩවන්නෙ..? :oo::oo:


    වේ--සි..:love:


    බෑ බං.. දැන් කෙල්ල ලෙඩේ බිව්වම..:dull:

    ඉතිං බං කෙල්ල ලෙඩ වෙනවා නම්, කෙල්ලට බොන්න එපා කිවුවම හරිනේ.:P:D;)
     
    Status
    Not open for further replies.