☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
දැන් හොදයි බන් ගොඩක් දුරට. ඇගට මහන්සි ගතය, තෙහෙට්ටු ගතිය තියනව.. පොඩ්ඩක් ඇවිද්දත් හති වැටෙන ගතියක් තියනවා. උන නම් හොදයි. විවේක ගන්න කියල තමයි තියෙන්නේ.
හොදට කලා සතියක් විතර රෙස්ට් එකේම ඉන්න,
 

thanujaka

Well-known member
  • එහම් ඉන්නත් අමාරුයි බන්
    වැඩ කරලම පුරුදු වෙච්ච කෙනෙක්ට.....
    වැඩිපුර නිදාගන්න එක තමයි කරන්න කියල තියෙන්නේ

    හොද ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ගහපන් රම්පෙට පොරි හැලෙන්න...:rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    6FUqHLM11.gif

    හලෝ ...කොහොමද අනේ:rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් අඩුයිද ඔයාට??? හොදට කාලා බිලා හොද වෙන්න ඉක්මනට:dull::dull:

    ඔව් දැන් හොදයි ගොඩක් දුරට


    ඕන එකක් එහෙනම් ...මට මොකෝ පස්සේ කුරු කුරු ගෑවොත් දෙන්නම් බොට:oo::oo:

    :rolleyes:

    ඇෆොයි මේක නම් හරි යන්නේ නැහැ:no::no:

    වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කිවුවේ....තනුජක ටිඅක කරුණු කාරනා ඇතුව දාන්න. නීතිත් එක්කම විස්තරයක්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පුලුවන් කට්ටියට සැලකුවා,
    You must spread some Reputation around before giving it to thanujaka again.
     
    පොඩ්ඩක් කොටලා තියෙන්නේ..
    මේ සෙනසුරාද හවසට දාන්නං...;)

    අපිටත් තියනව අම්බානක් නිති ප්‍රශ්න...දාන්න කො නිති උපදෙස් නොමිලෙ දෙන ත්‍රෙඩක්:dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ගහපන් රම්පෙට පොරි හැලෙන්න...:rofl:

    පොතක් වත් කියවන්න එපා කිවුව බන්...... ඇදටම වෙලා ඉන්න කන්න විතරක් නැගිටින්න කියල කියන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි මචං හොදට පැහැදිලි කරලා දාපන්.....
    සරත් එන සිල්ව්ගේ තර්කෙත් එක්ක ගලපලා

    හරි එකට විරුද්දව හරි... උබ දකින විදිය. වෙනම දාපන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ ගේම් ගැහුවම මොකද වෙන්නේ...
    මවුස් එක හොලව හොලව කී බෝර්ඩ් එකට කොටගෙන කොටගෙන යන්න විතරනේ තියන්නේ..:rolleyes:

    ඇස දෙක වෙහ්සන්න හොදත් නැහැ බන්. ඩොක්ටලා එහෙමත් කියනවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ ගේම් ගැහුවම මොකද වෙන්නේ...
    මවුස් එක හොලව හොලව කී බෝර්ඩ් එකට කොටගෙන කොටගෙන යන්න විතරනේ තියන්නේ..:rolleyes:

    මවුස් හොලෝ හොලෝ ස්ක්රීන් දිහා බලන් ඉදලා ඒ ළමයටආපහු ඔළුව හොලව හොලව ඉස්පිරිතාලේ තමයි ඉන්ට වෙන්නේ...බෝගේ ඔලුව හොද නැහැ:oo::oo:
     

    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;17345750 said:
    අපිටත් තියනව අම්බානක් නිති ප්‍රශ්න...දාන්න කො නිති උපදෙස් නොමිලෙ දෙන ත්‍රෙඩක්:dull:

    දැනටත් මං ඔය ඕන තරං නොමිලේ දෙන්නේ බං නීති උපදෙස්..
    දාපන් PM එකක්..;)

    පොතක් වත් කියවන්න එපා කිවුව බන්...... ඇදටම වෙලා ඉන්න කන්න විතරක් නැගිටින්න කියල කියන්නේ

    යකෝ මොන කරුමයක්ද බං...
    එහෙම නිකම්ම ඇදෙම ඉන්න ඕනෙද...:confused:
     
    Status
    Not open for further replies.