දැන් හොදයි බන් ගොඩක් දුරට. ඇගට මහන්සි ගතය, තෙහෙට්ටු ගතිය තියනව.. පොඩ්ඩක් ඇවිද්දත් හති වැටෙන ගතියක් තියනවා. උන නම් හොදයි. විවේක ගන්න කියල තමයි තියෙන්නේ.
හොදට කලා සතියක් විතර රෙස්ට් එකේම ඉන්න,
දැන් හොදයි බන් ගොඩක් දුරට. ඇගට මහන්සි ගතය, තෙහෙට්ටු ගතිය තියනව.. පොඩ්ඩක් ඇවිද්දත් හති වැටෙන ගතියක් තියනවා. උන නම් හොදයි. විවේක ගන්න කියල තමයි තියෙන්නේ.
එහම් ඉන්නත් අමාරුයි බන්
වැඩ කරලම පුරුදු වෙච්ච කෙනෙක්ට.....
වැඩිපුර නිදාගන්න එක තමයි කරන්න කියල තියෙන්නේ

දැන් අඩුයිද ඔයාට??? හොදට කාලා බිලා හොද වෙන්න ඉක්මනට
ඔව් දැන් හොදයි ගොඩක් දුරට
ඕන එකක් එහෙනම් ...මට මොකෝ පස්සේ කුරු කුරු ගෑවොත් දෙන්නම් බොට
ඇෆොයි මේක නම් හරි යන්නේ නැහැ![]()
හොද ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ගහපන් රම්පෙට පොරි හැලෙන්න...![]()

හොදට කලා සතියක් විතර රෙස්ට් එකේම ඉන්න,
පොඩ්ඩක් කොටලා තියෙන්නේ..
මේ සෙනසුරාද හවසට දාන්නං...![]()

හොද ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ගහපන් රම්පෙට පොරි හැලෙන්න...![]()
අසනීප උන අයට ඒවා හොද නැහැ![]()

පුලුවන් කට්ටියට සැලකුවා,
You must spread some Reputation around before giving it to thanujaka again.

යකෝ ගේම් ගැහුවම මොකද වෙන්නේ...
මවුස් එක හොලව හොලව කී බෝර්ඩ් එකට කොටගෙන කොටගෙන යන්න විතරනේ තියන්නේ..![]()
යකෝ ගේම් ගැහුවම මොකද වෙන්නේ...
මවුස් එක හොලව හොලව කී බෝර්ඩ් එකට කොටගෙන කොටගෙන යන්න විතරනේ තියන්නේ..![]()

ඇස දෙක වෙහ්සන්න හොදත් නැහැ බන්. ඩොක්ටලා එහෙමත් කියනවා

ජේමිස්බන්ඩා007;17345750 said:අපිටත් තියනව අම්බානක් නිති ප්රශ්න...දාන්න කො නිති උපදෙස් නොමිලෙ දෙන ත්රෙඩක්![]()

පොතක් වත් කියවන්න එපා කිවුව බන්...... ඇදටම වෙලා ඉන්න කන්න විතරක් නැගිටින්න කියල කියන්නේ