☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජේමිස්බන්ඩා007;17345750 said:
අපිටත් තියනව අම්බානක් නිති ප්‍රශ්න...දාන්න කො නිති උපදෙස් නොමිලෙ දෙන ත්‍රෙඩක්:dull:

මේ තනුජක එක්ක බැහැ මේක කොරන්න:no::no:
 
thanujaka

Well-known member
  • ඇස දෙක වෙහ්සන්න හොදත් නැහැ බන්. ඩොක්ටලා එහෙමත් කියනවා

    හෆ්ෆෝ බං..:sorry:

    ඇත්ද අහගත්තා අර පණුව....හොද වැඩේ:oo::oo:

    ඇයි ඇයි බෝ මොකද කපුටි...:growl:
     
    thanujaka

    Well-known member
  • මේ තනුජක එක්ක බැහැ මේක කොරන්න:no::no:

    මං මොනවා කරන්නද බෝල ඉතිං..:nerd:

    අගහරු වලටවත් එක්කන් යන්න :rofl:

    ඔව් බං..
    තව ටිකක් හිටියොත් ඔය කපුටි මාව පිටුවහල් කරනවා මෙහෙන්...:rofl:
     
    thanujaka

    Well-known member
  • හරි මචං හොදට පැහැදිලි කරලා දාපන්.....
    සරත් එන සිල්ව්ගේ තර්කෙත් එක්ක ගලපලා

    හරි එකට විරුද්දව හරි... උබ දකින විදිය. වෙනම දාපන්

    එල එල..
    ෆුල් පැහැදිලි කරලා විස්ටහ්රය්ක් තමා දාන්නේ කොහොමත්...:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනටත් මං ඔය ඕන තරං නොමිලේ දෙන්නේ බං නීති උපදෙස්..
    දාපන් PM එකක්..;)

    යකෝ මොන කරුමයක්ද බං...
    එහෙම නිකම්ම ඇදෙම ඉන්න ඕනෙද...:confused:

    එක තමයි බන්.. කරුමයක් තමයි. කරපු පවු සහ නොසලකිලිමත්කම]
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං මොනවා කරන්නද බෝල ඉතිං..:nerd:

    ඔව් බං..
    තව ටිකක් හිටියොත් ඔය කපුටි මාව පිටුවහල් කරනවා මෙහෙන්...:rofl:
    සිරා ටෝක :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අගහරු වලටවත් එක්කන් යන්න :rofl:

    එකත් ඉවරයි..මන් ඉන්නේ කොහොමද මේ හුටමත් එක්ක:oo:

    ඇයි ඇයි බෝ මොකද කපුටි...:growl:

    බෝගේ මේ නිතිය කියවිල්ල නතර කරන්න කියන ඒක බොට තේරෙන් නැතුවද??? කිරියේ කොහේ දැක්කත් ඕකමයි:oo::oo::angry:
     
    thanujaka

    Well-known member
  • එක තමයි බන්.. කරුමයක් තමයි. කරපු පවු සහ නොසලකිලිමත්කම]

    දැන්වත් ඔය වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද කරලා දාපං...:frown:
    පව් කෙසේ වෙතත් ඕක නොසැලකිල්ල නං තමා...
    ටොනික් මූඩියත් ඇති බං උන්ට හැදෙන්න...:dull:
     
    thanujaka

    Well-known member
  • එකත් ඉවරයි..මන් ඉන්නේ කොහොමද මේ හුටමත් එක්ක:oo:

    බෝගේ මේ නිතිය කියවිල්ල නතර කරන්න කියන ඒක බොට තේරෙන් නැතුවද??? කිරියේ කොහේ දැක්කත් ඕකමයි:oo::oo::angry:

    ඉතිං කියපිය යෝධියේ..
    අහන ඒවාට උත්තර නොදී වෙන මක්කද කොරන්ට කියන්නේ...:angry:
     
    දැනටත් මං ඔය ඕන තරං නොමිලේ දෙන්නේ බං නීති උපදෙස්..
    දාපන් PM එකක්..;)

    ඉඩම් හුටපට. අර ගැණු මනුස්සයගෙ කකුල කැපුවට පස්සෙ ෆුල් මඤ්ඤo:baffled:.ඔවා ඔන නැ කියල හිතෙනවා..:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන්වත් ඔය වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද කරලා දාපං...:frown:
    පව් කෙසේ වෙතත් ඕක නොසැලකිල්ල නං තමා...
    ටොනික් මූඩියත් ඇති බං උන්ට හැදෙන්න...:dull:

    වැඩ කරන තැනින් බන් හැදෙන්න ඇත්තේ. වත්ත පිටියන්ම් අවුලක් නැහැ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකත් ඉවරයි..මන් ඉන්නේ කොහොමද මේ හුටමත් එක්ක:oo:

    බෝගේ මේ නිතිය කියවිල්ල නතර කරන්න කියන ඒක බොට තේරෙන් නැතුවද??? කිරියේ කොහේ දැක්කත් ඕකමයි:oo::oo::angry:
    0IKzOz2.gif
     
    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;17345853 said:

    ඉඩම් හුටපට. අර ගැණු මනුස්සයගෙ කකුල කැපුවට පස්සෙ ෆුල් මඤ්ඤo:baffled:.ඔවා ඔන නැ කියල හිතෙනවා..:dull:

    සිද්ධිය PM එකක් දාපන්කෝ..
    බලල කියන්නං මොකද්ද කරන්න පුල්වුඅන් කියලා....:yes::yes:
     
    දැන්වත් ඔය වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද කරලා දාපං...:frown:
    පව් කෙසේ වෙතත් ඕක නොසැලකිල්ල නං තමා...
    ටොනික් මූඩියත් ඇති බං උන්ට හැදෙන්න...:dull:

    2UGy3LK.gif

    2UGy3LK.gif

    2UGy3LK.gif
     
    Status
    Not open for further replies.