☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මේ ඉන්න වුන් ටික මේ විදියටම දිගටම හැලෙන් නැතිව එනවනම් හොදයි :yes:

    මමනං දිගටම එනවා..
    කොහොමත් සෙට් එකක් කාලයක් යද්දී හැලෙනවා එක සාමාන්‍යයි..
    බලමු... ඉතුරු වෙයිනෙ පිරිසක්...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    2ngsy6o.jpg
    බලන්න ඔයා මේ ත්‍රෙඩ් එකේ වෙන කාටවත් පික්චර් කමෙන්ට් දානවද නෑනෙ..දානෙ මට විතරයි..ඒ කියන්නේ මාව විශේශයි කියලා.:D:D.(දැන් අර අනිත් අනාතයට කුරු කුරු ගාන්න රිදෙයි.:rofl::rofl:)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ඉන්න වුන් ටික මේ විදියටම දිගටම හැලෙන් නැතිව එනවනම් හොදයි :yes:

    පිස්සුද බන්..ත්‍රෙඩ් එක පරන වෙනකොට මේකෙ ඉන්න උනුත් එකා එකා මාරු වෙලා යයි...හැමදාම වෙන්නේ ඕකනෙ..:dull:

    බලහන්කො වෙලාවක...
    ෆට්ට...
    11.gif
     
    Status
    Not open for further replies.