හිනැහී ඔබ මඟ යනකොට කෙල්ලෙ මගෙ හිත ඇඳුනා
දෙනෝදහක් කෙල්ලො හිටියත් මඟ ඔබ මගෙයැයි හිතුනා
පාර පුරා පැද්දි පැද්දි යද්දි නුඹෙ ගමන හැඩ වුණා
කොයි ලෝකෙ පුරා නුඹ හිටියත් මම එතන පැළවුණා
මගෙ සුකුමාල මනලෝල කුමරී නුඹයි
නුඹ රතු ගවුම ඇන්දහම මගෙ හිත පිනයි
නුඹ හැමදාම මගෙ ගාව ඉන්නව හොඳයි
සින්නක්කරව බැඳ ගන්නෙ බඩි මල්ලී මමයි
රතු ගවුම ඇන්දහම නුඹ හරි හැඬයිනේ
මට ඇත්තෙ මේ තියෙන එක කලිසමයිනේ
හැමදාම මම නුඹව පණ සේ රකින්නේ
කවුරු නැතත් නුඹට මේ බඩි මල්ලි ඉන්නේ
සුදු නෝනෙ මම ගාව නුඹ ඉන්න ඕනේ
අද හවස අපි දෙන්නා මගෙ ගෙදර යන්නේ
නුඹ දාලා කිසි දිනෙක කොහෙවත් නොයන්නේ
කවුරු නැතත් නුඹට මේ බඩි මල්ලි ඉන්නේ



දෙනෝදහක් කෙල්ලො හිටියත් මඟ ඔබ මගෙයැයි හිතුනා
පාර පුරා පැද්දි පැද්දි යද්දි නුඹෙ ගමන හැඩ වුණා
කොයි ලෝකෙ පුරා නුඹ හිටියත් මම එතන පැළවුණා
මගෙ සුකුමාල මනලෝල කුමරී නුඹයි
නුඹ රතු ගවුම ඇන්දහම මගෙ හිත පිනයි
නුඹ හැමදාම මගෙ ගාව ඉන්නව හොඳයි
සින්නක්කරව බැඳ ගන්නෙ බඩි මල්ලී මමයි
රතු ගවුම ඇන්දහම නුඹ හරි හැඬයිනේ
මට ඇත්තෙ මේ තියෙන එක කලිසමයිනේ
හැමදාම මම නුඹව පණ සේ රකින්නේ
කවුරු නැතත් නුඹට මේ බඩි මල්ලි ඉන්නේ
සුදු නෝනෙ මම ගාව නුඹ ඉන්න ඕනේ
අද හවස අපි දෙන්නා මගෙ ගෙදර යන්නේ
නුඹ දාලා කිසි දිනෙක කොහෙවත් නොයන්නේ
කවුරු නැතත් නුඹට මේ බඩි මල්ලි ඉන්නේ














