සමුගන්නව නම් අපි උන්නද මලාද කියලවත් බලන්න මාසෙකට සැරයක් වත් දවසක් කියලා කිරියට ඇවිත් යන්න කියන්න ඕනෙ බං.![]()
එහෙම නෑවිත් ඉන්න එකක් නෑ බං මිනිහ එයි..
පොර හොද එකා...

සමුගන්නව නම් අපි උන්නද මලාද කියලවත් බලන්න මාසෙකට සැරයක් වත් දවසක් කියලා කිරියට ඇවිත් යන්න කියන්න ඕනෙ බං.![]()

දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න

mata sawiatharaathmakawa danaganna oneමොකද හප්පච්චියේ මේ හදිස්සියේම...![]()

mokakda liyala thiyenne

mata sawiatharaathmakawa danaganna one![]()

කිබුල යන හේතුව හිතාගන්න පුළුවන් මට නම්. ඕක ගැන කතා කරන්න ගියෝත් කලකිරෙනවා බන්. හිත නොහොද කම් ඇති වෙනවා. හැබැයි පුතේ කිබුලා හෙන ප්රශස්ත මට්ටමක ඉන්නව. fm චැනල් වල ඔය වගේ මිනිස්සු ගන්නේ ලොකු ගණන් ගෙවලා උඩින්. ඒවගේ එකෙක් නැති කරගන්නවා කියන්නේ බෙල්ල කපාගන්නවා වගේ වැඩක්. කිබුලා නැති වෙච්ච දවසක ත්රෙයි ඒ ඉඩ පුරවන්න කොච්චර අමාරුද කියලා
අහ්හ්..
අපි නොදන්න දෙයක් තියෙන පාටයි..
මිනිහ එල පොර...

ජේමිස්බන්ඩා007;17351071 said:![]()
හරිම ආඤ්ඤමිකයි![]()
![]()

හෙට හවසට එන්න...
ත්රෙඩ් එකක් දාන්න ඉන්නේ මම..
තාම මේ කොටනවා එක...![]()
thread eke link eka message karanna
මඤ්ඤං උයනේ මොකද වෙන්නේ දැන්..?![]()
එහෙම නෑවිත් ඉන්න එකක් නෑ බං මිනිහ එයි..
පොර හොද එකා...![]()
කිබුල යන හේතුව හිතාගන්න පුළුවන් මට නම්. ඕක ගැන කතා කරන්න ගියෝත් කලකිරෙනවා බන්. හිත නොහොද කම් ඇති වෙනවා. හැබැයි පුතේ කිබුලා හෙන ප්රශස්ත මට්ටමක ඉන්නව. fm චැනල් වල ඔය වගේ මිනිස්සු ගන්නේ ලොකු ගණන් ගෙවලා උඩින්. ඒවගේ එකෙක් නැති කරගන්නවා කියන්නේ බෙල්ල කපාගන්නවා වගේ වැඩක්. කිබුලා නැති වෙච්ච දවසක ත්රෙයි ඒ ඉඩ පුරවන්න කොච්චර අමාරුද කියලා
රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. මඤ්ඤං නම තමයි අවුල. මන් නම් පුළුවන් තරම් එක නැතුව වචං කොටන්න තමයි බලන්නේ. බැරිම උනොත් කොපි පෙස්ටේ කරනවා.
මමත් copy paste කරලා තමයි ඒක දාන්නේ. රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. මඤ්ඤං නම තමයි අවුල. මන් නම් පුළුවන් තරම් එක නැතුව වචං කොටන්න තමයි බලන්නේ. බැරිම උනොත් කොපි පෙස්ටේ කරනවා.
රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. මඤ්ඤං නම තමයි අවුල. මන් නම් පුළුවන් තරම් එක නැතුව වචං කොටන්න තමයි බලන්නේ. බැරිම උනොත් කොපි පෙස්ටේ කරනවා.

කොම්පඤ්ඤ වීදියෙ අඤ්ඤං කොඤ්ඤං මංඤ්ඤ්ං පිපිඤ්ඤ සම්බල්